ජනාධිපතිවරණයේ දිස්ත‍්‍රික් මට්ටමින් ප‍්‍රතිශත මෙන්න.. පොහොට්ටු කදවුරු පිරී ඉතිරේ..

November 16, 2019 at 6:01 pm | lanka C news
ජනාධිපතිවරණයේ දිස්ත‍්‍රික් මට්ටමින් ප‍්‍රතිශත මෙන්න.. පොහොට්ටු කදවුරු පිරී ඉතිරේ..

අද පැවති ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ ප්‍රතිඵල ඡන්ද ප්‍රතිශතයක් මෙසේ වෙයි.

සමස්ත දිවයිනේම ඡන්ද ප්‍රකාශ කිරීම 81.2% විය.

  1. යාපනය 67
  2. වන්නි 73
  3. මඩකළපුව 71
  4. දිගාමඩුල්ල 77.5
  5. ත්‍රිකුණාමලය 77
  6. කුරුණෑගල 83
  7. පුත්තලම 74
  8. අනුරාධපුර 83
  9. පොළොන්නරුව 84
  10. බදුල්ල 83
  11. මොණරාගල 84
  12. රත්නපුර 85
  13. කෑගල්ල 84
  14. කොළඹ 83
  15. ගම්පහ 83
  16. කළුතර 85
  17. මහනුවර 83
  18. මාතලේ 82.5
  19. නුවරඑළිය 82
  20. ගාල්ල 83.5
  21. මාතර 83.5
  22. හම්බන්තොට 84
177,585 Viewers

18 Comments to “ජනාධිපතිවරණයේ දිස්ත‍්‍රික් මට්ටමින් ප‍්‍රතිශත මෙන්න.. පොහොට්ටු කදවුරු පිරී ඉතිරේ..”

  1. Politics says:

    It looks that the Sinhalese voters have done their part, but we should never ever put aside the other ethnic groups like Tamils and Muslims.
    We Sinhalese should take the initiative and respect the Muslims and Tamils and make sure that we show them our friendship.
    Thank to some Muslim and Tamil leaders who came in front to make us feel better.

    • aniwa says:

      not to worry we will build a Sinhalese Buddhist country with Gota sir soon.
      all other ethnics can jump into the waters
      Jaya wewa sir !

      • මාරයා👹 says:

        තෝ දැනගන්. සිංහල බෞද්ධ රාජ්‍යයක් හැදුනොත් තමයි දෙමළ මුස්ලිම් කාටත් දෙයියනේ කියලා නිදහසේ මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නෙ. 2015 උලව්
        ශංඉඳියාවෙන් ලැබුනෙ පාස්කු බොම්බෙ විතරයි.

    • sathya says:

      No no. No no.
      Fight against
      Fight against
      Fight against

  2. Nim says:

    GOTABAYA TA JAYAWEWA
    MAGE RATA RAKADEEWA
    BUDUSARANIN

  3. ඇත්ත says:

    මේ ටික සජිත් දිනනවා….

    යාපනය 67 /වන්නි 73 /මඩකළපුව 71 / දිගාමඩුල්ල 77.5 /ත්‍රිකුණාමලය 77 / පුත්තලම 74 / බදුල්ල 83 කොළඹ 83 / මහනුවර 83 / මාතලේ 82.5 /නුවරඑළිය 82

    මේ ටික ගෝඨාභය දිනනවා….
    ගාල්ල 83.5 / මාතර 83.5 / හම්බන්තොට 84 / ගම්පහ 83 / කළුතර 85 / අනුරාධපුර 83 / / කුරුණෑගල 83 / මොණරාගල 84 / රත්නපුර 85

    මේ ටික කරට කර සටනක් යනවා ෂුවර් ගෝඨාභය මහතා දිනිමේ ප්‍රවනතාව වැඩි වුනත් මෙහි ප්‍රතිශතය ලඟ ලඟ යනවා…..

    කෑගල්ල 84
    පොළොන්නරුව 84
    රත්නපුර 85

    • Madahas says:

      මාතලේ, මහනුවර, කොළඹ, , බදුල්ල, කෑගල්ල පොලොන්නරුව සහ රත්නපුර අනිවාර්යෙන්ම ගෝඨාභය දිනනවා.

    • හේරත් says:

      ප්‍රතිශතය වැඩි වීම සජිත් ප්‍රේමදාසට වාසි වෙනවා!

    • Royal boy CMB says:

      අනේ ගොන් unp මෝලා, කොළඹ දිස්ත්‍රික්කයේ බහුතරයක් ගෝඨාභය මහත්තය ට චන්දෙ දෙන්නෙ.

      ලක්ෂ 2 කට ඉහල වැඩි චන්දෙ න් කොළඹ දිනන්නේ .

    • Hadawathin Srilankan says:

      මාතලේ,පොලොන්නරුව,රත්නපුරත් අනිවා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනනවා Sure…

  4. GodFather says:

    Sinhala Budhists have done their duty to protect the Nation.

  5. කිරිමෙල් says:

    තව ටික වේලාවයි නේ, ඉවසාගෙන ඉඳිමු. කලබල වෙන්න එපා!

  6. prem says:

    තුණුරුවන් ගුණයෙන් රටට යහපත් නායකයෙක් පත් වේවා ..!

  7. prem says:

    තෙරුවන් සරණින් රටට යහපත් නායකයෙක් පත් වේවා …!

  8. Samarapala says:

    ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනපති අතිගරු ගෝටාභය රාජපක්ෂ උතුමාණනි ඔබට සුභ පැතුම්

    සජිත් සහ එම ආර්යාවට සුභ රාත්‍රියක්

    අනුර ඔහෙට නං පුංචි අම්මාගෙම පිහිටයි

    මහේෂ් ජෙනරාල් තුමනි ඔබව නැවතත් ඩුබායි දේශයට සාදරයෙන් පිළිගනිමු

  9. I fervently hope yours will be an unprecedented victory. Wish you all the best!

  10. Mr Gotabhaya Rajapakse, I fervently hope yours will be an unprecedented victory. Wish you all the best.

Main News