ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි.. ඔහු එන්නේ යහපාලන අපේ වාසනාවටයි..- චතුර

August 22, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි.. ඔහු එන්නේ යහපාලන අපේ වාසනාවටයි..- චතුර

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

රාජපක්ෂ කඳුරේ සිටින ශක්තිමත් අපේක්‍ෂකයා වන්නේ චමල් රාජපක්ෂ මහතා බව ද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එන්නේ යහපාලන කදවුරේ වාසනාවට යැයිද ඔහු කියයි.

ඉදිරි ජනාධිපතිවරණය පැහැදිලි පැහැදිලිවම තම පෙරමුණ ජයග්‍රහණය කරන බව ද ඔහු අවධාරණය කරයි.

53 views

54 Comments to “ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි.. ඔහු එන්නේ යහපාලන අපේ වාසනාවටයි..- චතුර”

  1. manik says:

    ටොමියාව ලෙහලා නේද ලගකදි බුරන සද්දෙ අැහුනෙ නැහැ.. බය වැඩි කමට බඩ යන්න අරගෙන එකයා බබබබබබබා කියන්නෙ හිටු මොඩ රිලවා කට පියාගෙන රට කනවා මහා එකා සමගින් එකතු වො දැන් ගොඨා භිතියෙන් වෙව්ලනවා බබබබබබා

  2. යහපාලන කදවුරේ (අ) වාසනාවට...කාලා ඉවරයි... says:

    යහපාලන කදවුරේ (අ) වාසනාවට…රට කාලා ඉවරයි…තොපිත් ඉවරයි.

  3. Ga says:

    Zizz…
    Kaha gahanna apaaa.

  4. Prem says:

    Mu Mona Hiwalekda?

  5. rajitha says:

    mage badu tika aparade

  6. පොල් ජෝන් says:

    කක්කුස්සි කටා කල එලි බැහැලා. හ්ම්බෝ බයේ බැහැ.

  7. susa says:

    mun hitanne janatawat mun wagema harak kiyala ow itin munta chande denaun harak tamai

  8. suranga says:

    එහෙමද මල්ලි ලෑස්ති වෙන්න බඩු ටකත් පැක් කරගෙන ගෙදර යන්න. හු……..හු………හු………….හු……..හු………..හු

Main News