ජනාධිපතිවරණයේ පුණ්‍ය කාලය අදින් ඇරඹේ.. පැය 48 තීරණාත්මකයි..

November 13, 2019 at 8:40 am | lanka C news
ජනාධිපතිවරණයේ පුණ්‍ය කාලය අදින් ඇරඹේ.. පැය 48 තීරණාත්මකයි..

ශ‍්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ ජනාධිපතිවරණයේ සියළු ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වෙයි.

අද පටන් 16 වැනිදා දක්වා වූ දින දෙකක කිසිදු මැතිවරණ ප‍්‍රචාරක කටයුත්ත නියැලීම තහනම් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මේ අනුව රට පුරා ඇති මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇත.

62 views

4 Comments to “ජනාධිපතිවරණයේ පුණ්‍ය කාලය අදින් ඇරඹේ.. පැය 48 තීරණාත්මකයි..”

  1. kamal says:

    ඉන්දියාව වෙනස් කරන්නෙ නේපාලය බංගලදේශය හා මහායන රටවල් වෙනස් කරන්නෙ දියසෙන කුමාරයා හා කිරිබත්ගොඩ හිමි මහායන රටවල සොවාන් වෙන්න විතරයි පුලුවන් . සෝවාන් ශ්‍රාවකයෝ 26000ක් ඉන්නවා මහයාන රටවල් ඔක්කොගෙම වැඩියෙන්ම ඉන්නෙ ජපානයේ. එය ලංකාවේ ගාණටත් වැඩියි. එය 6600යි නමුත් ලිකාවේ ගිහි සෝවාන් ශ්‍රාවකයෝ ඉන්නෙ 6000යි නෙවෙයි 11000යි එගොල්ලො ඔක්කොම මහමෙව්නාවේ ශ්‍රාවකයො. සෝවාන් ශ්‍රාවකයා තුල ධර්ම ඥාණය අඩු නම් පහත සැක ඇත
    බුදු බව පතනවා ඒක මනුෂ්‍යත්වයක්
    දේවත්වය නැතුව හිටියොත් අනන්තරිය පාපකර්ම හා අපාය පිළිබද සැක ඇතිවිය හැක නමුත් මේ දෙකම සිදු නොවේ. නමුත් ඇත්තෙ උද්දච්යකි නැතිනම් විසිරි යාමයකි. මිට දියසෙන් කුමාරයා නෙවෙයි කමල්

    • Tech says:

      අනේ පොඩ්ඩක් තරහ නොවී ඔබේ මානසික ව්‍යාකූලතාවයට වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ටිකක් ඉල්ලගන්නකො. මේ අවුරුදු 5ක් තිස්සේ පිස්සො දැකල දැකල එපා වෙලා ඉන්නෙ.

  2. Politics says:

    The main theme of the North is the defeat of Sinhalese…

    They ask Tamils to vote for Sajith to defeat Sinhalese.. This is pathetic and if any Sinhalese say this it would be Jaathi Waadi…Racism…

    We can create harmony among different ethnicity , only is Sinhalese get together.

    So please vote Pohottuwa and get started

Main News