ජනාධිපතිවරණය ඉතා ආසන්නයේ… පැවැත්වෙන දිනය මෙන්න..

August 18, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණය ඉතා ආසන්නයේ… පැවැත්වෙන දිනය මෙන්න..

එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරණය කැඳවීම ඔක්තෝබර් මුල සතියේ සිදු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බව මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබින.

අවම වශයෙන් දින 44ක් උපරිම දින 65ක කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව සභාපතිවරයාගේ අදහසයි.

75 views

3 Comments to “ජනාධිපතිවරණය ඉතා ආසන්නයේ… පැවැත්වෙන දිනය මෙන්න..”

  1. Aurora says:

    නොවැම්බර් 16 ජනාධිපතිවරණය පවත්වනවානම් මීළඟ ජනාධිපති පත්වෙන්න තව තිබෙන්නේ දින 90 පමණයි. අපේ නව ජනාධිපති ගෝඨාභය මැතිතුමාට ජය වේවා!

  2. RAYMOND says:

    තව දින 111 වැඩිම

    • JANATHAAWA says:

      That is the day the whole nation anxiously awaiting to lay the foundation to send all this power greedy ,opportunistic ,unpatriotic rulers home .To what a disastrous ,miserable situation ,they have plunged in our motherland ?The people are well prepared to chase all the lot out ,for the sake of the welfare of the country.