ජනාධිපතිවරණය ඉලක්ක කර එජාප ප්‍රභලයින් රැසක් ජනපතිට එක්වෙයි…?
August 3, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය පොලොන්නරුවේ ගත කලේ එම දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 180ක් විවෘත කිරීමේ කටයුතු දින තුනක් තුල සිදු කිරීමටයි.
මෙම වැඩසටහනට ජනාධිපතිවරයා සම්බන්ධ වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ නොසිතු පාර්ශවයක් එක් වී තිබින.
එජාප ඇමතිවරුන් වන සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, පි. හැරිසන් යන අැමතිවරුන් මෙහෙිදී කැපි පෙනුනු අතර ඔවුන් වේදිකාවේදීද කියා සිටියේ ජනාධිපතිවරයාගේ ගමන ගැන සතුටු වන බවයි.
2015 ජනවාරි 8 සිටි ප්‍රධාන බලවේග කිහිපයක්ද යලිත් එජාපයෙන් දුරස්ව ජනාධිපතිවරයා අසල ගැවසෙන්නට වී ඇති අතර එජාප නායකත්වය සමගින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බව ප්‍රසිද්ධියේ කියූ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග මෙම වැඩසටහන සමග එක්වීම විශේෂත්වයකි.
දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ එජාපයේ ප්‍රබල කුට්ටියක් අතට ගැනීමට විය හැකි බවයි.
Puluwan nam unp eke ithuru wela thiyana ey 23% chanda padanamath kelawala danna.
may sarasenne my3 gonata andanna.
අත ඉස්සුවට වෑඩක් නෑහෑ. මහජන මුදල් කාබාසිනිය කරල ලොකු මීටින් තිබ්බට වෑඩක් නෑහෑ දරුවනේ. ඔයාලට ලබන සෑරේ දුවන්ඩ තෑන් හොයගන්ඩ. අපි ගොන්නු නෙනේ. රට කාබාසිනිය කරාපු උන්ට පරිප්පුව දෙන්ඩ තමා ඉන්නෙ.
කව්රු හරි දන්නා කෙනෙක් ලියනවද දියවන්නාවේ තියන ගාලේ ඉන්න 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් සියලු ජනතාවට දැනගන්න. ලංකාවේ ඉන්න කොච්චර උපාධිදාරීන් කොටසක් මේ වගේ අට සමත් මැට්ටන්ට රට පාලනය කරන්න තමන්ගේ චන්දය දීල තියනවද කියල එතකොට හිතාගන්න පුළුවන්. ඉදිරියේදී වත් චන්ද අපේක්ෂකයෙක් වශයෙන් සියලු දෙනාගෙන්ම අධ්‍යාපන සුදුසුකම් චන්දෙට මස තුනකටවත් පෙර ප්‍රසිද්ද කල යුතුයි කියල නීතියක් වත් ඇතිකළ යුතුයි.යන්තන් අට සමත් හාල්පාරුවෝ ගාලට ගිහින් අවුරුදු 5 කම රට හිනස්සල ඇතිවෙන්න පරම්පරා ගානකට හම්බකරගෙන, විශ්‍රාම වැටුපකුත් අරගෙන චන්දෙ දුන්න උන්ට කොකා පෙන්නන කාලයක් මේක.
denuma.buddhiya. ugathkama. upaadhiya. gena hodin denaganta oonanam….’
hiru.BALAYA. weda satahana balann.samarajeewa. kiyana mahaachaariyaage redi
gelawunaa neda..? OL samath kollek danna dewalwath mu danne nehe.
desapaalanayedi mulika wenne boru upaadhi sahathika nowei. buddhimath kama saha
ratata jaathiyata aadaryakireemai.
denuma.buddhiya. ugathkama. upaadhiya. gena hodin denaganta oonanam….’
hiru.BALAYA. weda satahana balanna.samarajeewa. kiyana mahaachaariyaage redi
gelawunaa neda..? OL samath kollek danna dewalwath mu danne nehe.
desapaalanayedi mulika wenne boru upaadhi sahathika nowei. buddhimath kama saha
ratata jaathiyata aadaryakireemai.
mujibar . rohaan samarajeewa.hela karumamaye ashoka. rangoja .banaana sujee. wage pissoi. pussoi. wassoi. daagena ratak issrahata geniyanta behe kiyla
GMOA,buddhimathun pnwala dunna .
බලාගෙනයි oya chande tikak kadaganna