ජනාධිපතිවරණය එන වසරේ..රනිල් ජනපති කර මෛත‍්‍රි ගෙදර යවන බව එජාපය කියයි…

January 22, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණය එන වසරේ..රනිල් ජනපති කර මෛත‍්‍රි ගෙදර යවන බව එජාපය කියයි…

2019 වසර අවසානය වෙද්දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති කරවන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

මෙම පළාත් පාලන මැතිවරණයෙන් 50%කට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ගෙන එහි පළමු වෙඩිමුරය පවත්වන බවද ඔහු කියයි.

නිකවරටියේදී පැවති එජාප ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

48 views

11 Comments to “ජනාධිපතිවරණය එන වසරේ..රනිල් ජනපති කර මෛත‍්‍රි ගෙදර යවන බව එජාපය කියයි…”

  1. UNP says:

    Jaya wewa!!!

    • kamalasirikuruwita says:

      අම්මපා කියපන් ! අපි දන්නවා හලෝ මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. සාධාරණ මිනිසා says:

    එතුමා අනිවාර්‍යයෙන්ම විදායක ජනපතිකම අහෝසි කරනව

    • ජනක says:

      අනිවාර්යෙන්ම එතුමා විදායක ජනපති කම අහෝසි කරනවා
      එකට හේතුවක් තියෙනව විදායක ජනාදිපතිකම තිබෙනවිට යුද්දයක් වගේ දෙයක් ආවොත් ලේසියි තීරණ ගන්න හැම දේම පාර්ලිමේන්තුවෙන් අහ අහා වැඩි චන්දෙන් අනුමත වෙලා කොරන ඕනා නෑ
      අපි යුද්දේ දින්නේ විදායක ජනපතිකමේ බලතල නියම විදියට පාවිච්චි කිරීම නිසා අන්න එනිසා ඕකට කොටි හපුවො වගේම උන්ට පන්දම් අල්ලන සැටලයිට් ,මොංගල් ,රනිල් ,ඇමෙරිකාව ,ඉන්දියාව ,යුරෝපය කැනඩාව විරුද්දයි

      ඒවගේම තමා විදායක ජනපතිකම තිබෙනවිට රටට අහිතකර දේවල් වලට වැට බදින්න ලෙසයි .හොඳම උදාහරණය මොන්ගල්ගේ මොංගල් ගැසට්ටු අහෝසි කිරීම .දැන් ඔයවගේ දෙයක් කරන්න බෑ අගමැතිකෙනෙකුට තනි තීරණයෙන්

      අපේ රනිල් මැතිදු මේ රට ෆෙඩරල් කරනවා ෆෙඩරල් කලාම ඕනෑනම් වෙන්වෙන්න පුළුවන් මහජන චන්දයකින් ඒ පළාතේ පවතින .ජනපති කෙනෙක් ඉන්නවිට එක ඒවගේ වැඩවලට බාදාවක් එනිසා අපේ රනිල් මැතිදු මේ රට ෆෙඩරල් කරලා ජනාදිපතිකම අහෝසි කරනවා එතකොට සිරිලන්කාව්ට ආයේ ගොඩ ඒමක් නෑ ජයවේවා

    • adrian says:

      ape rate minissu metharam modada?
      Water buffaloes in Sri Lanka have better brains
      People are incredibly stupid, so easily fooled

  3. kate says:

    Yes!! Jayawewa!!! Hitan Gedara Nove, Apayata Yawanu. Rata Kawata Ranil Samaga Ekathu Vee.

  4. ttart says:

    BALAN HITAN

  5. Sam says:

    Unp was in their last breath and My3 gave them oxigen to get up again.

    Don’t you have any gratitude.

  6. Saradiel says:

    ඌරන් ඉදිරියේ මුතු නොදමනු:

    ඌර වනාහි කිසි චාරයක් නැති අශෝභන සත්ත්වයෙකි.ඌ ඉදිරියේ මුතු දැමිමෙන් වැඩක් නැත.ඌ එහි අගය නොදනී.යමක අගය නොදන්නාවුන්ට එය නොදිය යුතුය

  7. adrian says:

    Please do not insult PIGS. PIGS have ETHICS.

  8. hyuuu says:

    jaya veewa apey janadipatita.

Main News