ජනාධිපතිවරණය කල් යයි..?
August 11, 2019 at 10:40 am | lanka C news
මෙම වසර තුල ජනාධිපතිවරණය නොපැවැත්වෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
19 වන සංශෝධනය බලාත්මක වන්නේ ඊට කතානායකවරයා අත්සන් තැබූ දින සිට නිසා එතැන් සිට වසර 05ක් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ සිටිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
ඒ අනුව ජනාදිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉක්මනින්ම විමසනු ඇතැයිද එහි තව දුරටත් දැක්වෙයි.
කෙසේ වෙතත් විපක්ෂය ප්‍රශ්න කරන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබුවේ අද දිනයේ නම් අද සිට ජනාධිපතිවරයා වසර 05ක් හිමිවිය හැකිද යන්නයි.
This is a fart show of the bankrupt SLFP politicians. Not to worry!
තණ්හා ජායති සෝකෝ – යමක් හෝ යමෙක් තදින් අල්ලා ගැනීමෙන් ජනිත වන්නේ සෝකයයි
නීති උපදෙස් විතරයි නේ. මෙයාට කලින් ලැබුන නීති උපදෙස් අපි දන්නවානේ. අධිකරණට ගිහිල්ලා ඕක විසදගන්න.
Mahinda Gota Nondi wela wage
Gooma thamai kanne