අලුත් ජනපති එන ආරංචියට කොළඹ කොටස් ඉහල යයි.. රුපියල ශක්තිමත් වෙයි.. ආයෝජකයන් විශ්වාසයෙන්..- රොයිටර් ලෝ පුරා ප‍්‍රචාරයේ..

October 9, 2019 at 4:40 pm | lanka C news
අලුත් ජනපති එන ආරංචියට කොළඹ කොටස් ඉහල යයි.. රුපියල ශක්තිමත් වෙයි.. ආයෝජකයන් විශ්වාසයෙන්..- රොයිටර් ලෝ පුරා ප‍්‍රචාරයේ..

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සහ සමඟ කොළඹ කොටස් වෙළද පොළ ශක්තිමත් වීමක් සහ රුපියල අගය ඉහල යාමක් පෙන්නුම් කරන්නේ යයි රොයිටර් වාර්තාවක් සදහන් කර ඇත.

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම සමග දෙස් විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහල යමින් ඇතැයිය ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන තුරු ආයෝජකයන් විමසිල්ලෙන් බලා සිටින බවද වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

52,391 Viewers

9 Comments to “අලුත් ජනපති එන ආරංචියට කොළඹ කොටස් ඉහල යයි.. රුපියල ශක්තිමත් වෙයි.. ආයෝජකයන් විශ්වාසයෙන්..- රොයිටර් ලෝ පුරා ප‍්‍රචාරයේ..”

  1. kamal says:

    නවතම ඡන්ද ප්‍රතිඵල
    ගෝටාබය 7621000
    සජිත් 3111000
    මහේස් 611000
    අනුර 1206000

    • john the baptice says:

      ඇමරිකාවේ තෙරිම ගෝටා මැතිඳු.

    • J. Rajakaruna says:

      කමල් මාමෙ ඔයා ජවිපෙ කබ්බක් නේද?
      හා මං අහන්නෙ, පුංචි අම්මපල්ල, අනුරයට චන්ද යන්තං හතලිස්පන්දාහක් විතර හම්බවන්න තියන එකේ,
      ඔයා මාමෙ ඒකත් නැති කරන්නද හදන්නෙ ???
      මම නං ගහනේ නාගමුවට.
      අපි කුරුට්ටො.

    • Gota Dinawamu says:

      Revised results

      Gota : 16,352.253
      Sajiya: 46 (wife, mother and several family friends) Ranil stopped all others willing to vote 😁😁
      Anura 25 (including Punchi 💋)
      Mahesh 3 (he, wife and Nagananda) 👀 🤷‍♀️

  2. We are Catholic says:

    We totally oppose the idea of Mr. Mahesh Senanayake to seek candidacy in the presidential election.
    We never agree with his inability to protect our friends being killed in the April bomb blast.

    If Harin’s farther could save his son why couldn’t the chief of Army?

    Also Yahapalana will loos minimum of 250,000 votes due to this incapability.

  3. "ලොව යුද්ධයක් දිනුව එකම රට " says:

    මා වැඩකරන්නේ යුරෝපා රටකය… ජාතීන් 46 ක් මා සමඟ එහි වැඩකරති.. සජිත් මැතිතුමාද මේ රටට විටින් විට පසුගිය කාලයේ ඇවිත් ගොස් ඇත. නමුත් ගෝටාබය මැතිතුමා නැත.
    අපේ ආපනශාලාවේ තියෙන රූපවාහිනියේ මේ දිනවල පැයෙන් පැයට නිතරම පෙන්වන්නේ ලංකාවේ චන්දය පිලිබඳවය. එහිදි ගෝටාබයගේ කතාවලට ඇහුම්කම් දුන්නු සැමදෙනාම කීවේ…
    ” ඔහු තමයි ගැලවුම්කාරය එකම සුදුස්සා කියල” …
    හැමෝම සජිත්ව විවේචනය කලේ එයාට වැඩක් කරන්න තව සුදුසුකම් ඕනි කියල ! .
    යුද්ධය දිනවන්න ගෝටාබය කරපු දේවල් මේ ජාතීන් 46 දෙනාම දැනගත්තේ රූපවාහිනී ප්‍රචාරයෙන්..
    21වැනි ශතවර්‍ෂයේ මේ වනතුරු “ලොව යුද්ධයක් දිනුව එකම රට ” කියල සඳහන් කලාම..!

    පක්‍ෂයකටද ආඩම්බර… රටටමද ආඩම්බර…!!

    • Rata Wenuwen says:

      සජීගෙ තාත්තා වැඩ කරලා තියෙන්නෙ ඉන්ජිනේරුවා ඉන්දැද්දී පොඩි බාස්ගෙන් අහලා, ඉන්ජිනේරුවරයාගෙ දැනීම ගැන තැකීමක් කරලා නැහැ, එතකොට පොඩිමිනිහා අතරේ මිනිහා ජනප්‍රියයි, ඒක තමයි” “හීනමානය”, ඒ ක්‍රමයමයි සජියට තියෙන්නේ, හිඟන්න ලෙසින් පාරේ ඉදන් රජකරනවා, කට 1ශ්‍රිරී 1 වෙනවා, තැනට සුදුසු වචනවත් පාවිච්චිකරන්න බැරි සජියා කොහෝමද රටක් කොරන්නේ, අන්න ඒනිසයි පින්ගුත්තර රනිලයා සහා රතුතොල් ගල්කොල්ල අකිලයා මූ වෙනුවෙන් පෙනී සිටින්න එන්නෙ නැත්තේ, සජියා රටත් කනවා අපිත් කනවා, ඇල්පිටියෙ ගූඇන්පි රැස්විමට මිනිසුන් 20ක් හිටියෙත් නැහැ, පාරේ යන මිනිසුන් සමග. දෙයියෝ සාමිනේ කිව්වලු, සතුටුවන්න ! , පඹයගේ මඩු වලිග සමග ඌට එකතුවෙනවලු. එතකොට තකට තක.

  4. රට්ටා says:

    ගෝටා හොද ඇති හැබැඉ ඖල කියන්නෙ පොර ජනාධිපති උනම අනිත් පැත්තෙ උන් මරනව තමන්ගෙ අයට ඔන තරම් හොරකන් කරන්ඩ දෙනවා..දැන් fb වල කට්ටිය හාන්නෙ මොනවත් කරන් නැති හින්දනෙ ගෝටා ආපුවම 🤐🤐🤐🤐
    තමයි,,,

    • Me3 says:

      රට්ටා රවට්ටා තවමත් පැටලිලා. අැස් අරින්න තවම බෑද?

Main News