ජනාධිපතිවරණය කැදවීම එන සතියේ.. නාම යෝජනා ගැනීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න..

September 14, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණය කැදවීම එන සතියේ.. නාම යෝජනා ගැනීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න..

ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරි සති අන්තයේදී නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරණය කැඳවීමේ බලතල 15 වැනිදා සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණ පනත අනුව පවරා ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන එළැඹෙන 22දා නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස දෙවැනි සතියේදී සිදු කිරීමට ඉඩ ඇති බව බවත් ජනාධිපතිවරණය නොවැම්බර් 16 හෝ 23වනදා යන දින දෙකෙන් එකක දී පැවැත්වෙනු ඇති බවත් තව දුරටත් වාර්තා වෙයි.

46 views

10 Comments to “ජනාධිපතිවරණය කැදවීම එන සතියේ.. නාම යෝජනා ගැනීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න..”

  1. sunimal says:

    ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපතිවරයා ගොටාබය ජය ශ්‍රී

  2. nihal says:

    Lucky 7 – Gotabhaya the giant

  3. Helaya says:

    Sajith the Iron Man will definitely win and will be the 7th Executive president of SL. All the best Sajith.

    • kawinda says:

      alayak tham molayakin lankaawata rekawaranaya dennath paalanaya karannath behe.

    • Pal says:

      Helaya the foolish man…

      Every one have the right to stand with his or her preferred party.
      But we are surprised to see some people still want this government to exist.
      Something wrong somewhere.

      Sajith also a real fool and will be worse than Sorysena..

      Gota will not get the votes of about 30% fools in Srilanka including this man.
      So 70% is enough for the mother Srilanka..

    • spider man says:

      Iron man was a well educated fellow. Sajith is a non educated fellow.

    • suresh olagama says:

      WELL I DONT KNOW ABOUT WINNING AND LOOSING BUT IRON MAN HE CERTAINLY AIN’T…..

  4. Gunaruwan says:

    7 wenna maithri, 8 weniya thamayi thoranne. 1 weniya Gopallawa.

  5. PULATHISI says:

    උදාර රාජ්යපාලනයක් නැවත බිහිවී වර්තමාන අවිචාර අශීලාචාර යුගය අවසන් කිරීමට නව රාජපක්ෂන පාලනයක් සපුරාලීමට තෙරුවන් බෙලෙන් හා සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපත උදාවේවා.

  6. nihal says:

    labour position for short men and security jobs for taller guys- uneducated sajith said