ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මෙන්න…

September 18, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මෙන්න…

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 7 වනදා නාමයෝජනා කැඳවීමත් නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණයත් පැවැත්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණ පනතට අනුකූලව ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇත.

248 views

23 Comments to “ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මෙන්න…”

  1. Lakshman says:

    This is what the Sri Lankan were awaiting for.

    • Janaranjana says:

      යකෝ අපි කොහොමද කරුට චන්දේ දෙන්නේ මේ මනුස්සයා ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා කියද්දි. එතකොට රනිල් තමා රජ්‍යනායකයා. අපිට අබ සරනයි.

  2. gamini says:

    ආරක්ෂක අමාත්‍යාංශය බෙදුම්වාදින් අතට ගත් 19 අහෝසි කිරීම මැතිවරණ පොරොන්දුවක් කරනු…

  3. prasanna says:

    SAJITH MATHIDU NOV 17 RATE JANAPATHI ….JAYA WEWA !!!!

  4. මූලික අයිතිවාසිකම් කඩඋනා කියල මොකාද උසාවි යන්නෙ කියල බලමු

    • Wijebahu says:

      සැරවෙන මුත්තුවා!

    • JANAKA says:

      බොරැල්ලේ වංචා විමර්ශන කාර්යාංශයෙන් බොරු චෝදනා දාලා මිනිස්සු හිරකරලා උන්ගේ ගැනුත් එක්ක නිදියගත්ත හිටපු අද්‍යක්ෂ රොහාන් ප්රෙමරත්නට සහ අරක්කු බෝතලයට බයිට් පැකට් එකට කොට ගවුමකට මැරයෝ වංචනිකයන් නීතිය හමුවට පමුනවන්නේ නැති එහි ඕ අයි සී කාරයට විරුද්දව ඉස්සෙල්ලම මුලික අයිතිවාසිකම් උල්ලග්ගනය වීම පිණිස නඩු කිව යුතුය.

  5. Nandasoma Suriyaarachchi says:

    මේ ගැසට් එකට විරුද්ධව උසාවි යන්නෙ කවුද…..?

  6. පොඩි එකා says:

    දැන් ඉතින් නක්ෂත්‍රකාරයෝ නොවැම්බර් 16 දා ග්‍රහ ලෝක නවය වටේ දුවන්න ලෑස්ති වෙයි එදාට මොන ඡනාධිපති අපේක්ෂකයා වටේද බ්‍රහස්පති කැරකෙන්නේ කියලා…..

  7. Krishan Senarath says:

    අපිත් අපේ සටන අත හරින්නේ නැහැ අපේ ඉල්ලිම් දිනාගෙන මිසක අපි වෛද්‍යවරුන් විදිහට ඉදිරියට තිබ්බ පය පස්සට ගන්නේ නැහැ මගේ වයිෆ් වෛද්‍යවරියක් විදිහට මං එක්කම කුරුණෑගල වර්ක් කරනකොට එකෙක් එක්ක තිබ්බා අනියම් සම්බන්ධයක් එකට සම්බන්ධ කොල්ලාව පොලිසියට සල්ලි දිලා වාර්තා හදලා හිරේ යැව්වා අපි දැන් මාතර ඉන්නේ අපිට බබාලා නැහැ එකයි අවුල උනේ මං එකේදී පස්සට ගියේ නැහැ ඉදිරියට ගියේ සල්ලි බලෙන් එවගේ ජනාධිපතිවරණය නිසා අපේ ඉල්ලිම් දිනාගෙනයි නවතින්නේ GMOA එක

    • Manjula says:

      මානසික රෝගයක් තියෙනවනං ඉක්මනට බේත් ගන්න, උඩුබුරන්නෙ නැතුව

  8. Saradiel says:

    2020 ගොටාබය සමග කිරිබත් කමු ජය ශ්‍රී

    • prasanna says:

      WAHA THAMAI THOTA KANNA WENNE

    • Rata Wenuwen says:

      කොබෙයියා කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා මයි, දැන්නම් පඹ කොබෙයියයි රනි කොබෙයියයි දෙන්නම කරවෙන්නමබැදිලා,මහ ජනතාවගෙ ආහාරයට ගන්න ලැස්තියි, මේසය සූදානම්, saජියාගෙ ලැවරියා and තඹයගෙ කෙසෙල් ගෙඩිය සමග, දිනය නොවැම්බර් 16 වෙනිදා, ඒ අස්සේ බෙනේ රිලවාගෙ අරකෙන් පුන්චි අම්මගෙ හොර මිනිහගෙ ගාණ්ටාරේ හොල්ල හොල්ල අත පාවිච්චි කරනවලු,
      සමාජ සමයන් !

  9. මේඝවර්ණ අභය says:

    බොලාලා දන්නවානේ හෙනම්කරන්ට ඕනෑ දේ ….
    උදෙන්ම යමවු..
    මාතෘභූමියට ජයවේවා !!!

  10. Hesh says:

    අවුරුදු 5ක සාපය ඉවරයි

Main News