ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මෙන්න…

September 18, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මෙන්න…

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 7 වනදා නාමයෝජනා කැඳවීමත් නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණයත් පැවැත්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණ පනතට අනුකූලව ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇත.

248 views

23 Comments to “ජනාධිපතිවරණය නොවැම්බර් 16… ගැසට් පත්‍රය මෙන්න…”

  1. ශ්‍රී සද්ධර්මය මත පදනම් වූ , ධාර්මික කෘෂි කර්මාන්තය මූලික කර ගත් , පාරම්පරික දේශීය දැනුම් සම්භාරයට නිසි තැන ලැබෙන , රට දැය සමයට යහපත සැලසෙන, හෙල බොදු සංස්කෘතිය යලි පනගැන්වෙන යහපත් සමාජයක් කරා ජාතිය මෙහෙයවන්නට ගැමුනු පරම්පරාවේ ගෝටාභයට ශක්තිය සහ යහපත් දැක්ම ලැබේවා!!!

  2. Aagamikaya says:

    My best wishes to Mr Gotabaya Rajapaksa and God Bless you!

  3. kamal says:

    ඡන්ද ප්‍රතිඵල දිවැස් ලාභියෙග්ගෙ ඇසින් ගොඨාබය 8145000
    සිංහල බෞද්ධ ඡන්ද 8011006
    වර්ණපුර හෙවත් මෛත්‍රි 806000
    සජිත් 3103006
    අනුර 106001

Main News