ජනාධිපතිවරණය ගැන තීන්දුවකට හිටපු හමුදාපති මහේෂ් සේනානායක හා නාගානන්ද හමුවේ..

September 28, 2019 at 6:22 am | lanka C news
ජනාධිපතිවරණය ගැන තීන්දුවකට හිටපු හමුදාපති මහේෂ් සේනානායක හා නාගානන්ද හමුවේ..

නොවැම්බර් මස 16 වැනි දා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට බලාපොරොත්තු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස මහේෂ් සේනානායක මහතා ද ඉදිරිපත් වන්නේ යැයි වාර්තා පල වෙමින් ඇත.

57 views

32 Comments to “ජනාධිපතිවරණය ගැන තීන්දුවකට හිටපු හමුදාපති මහේෂ් සේනානායක හා නාගානන්ද හමුවේ..”

  1. Patriotism says:

    Hearty Congratulations…!

  2. මහ හොරා says:

    ඩොලර්වලට දිව දික්කරන මල පෙරේතෙයො දෙන්නෙක්. ලේ පොදක් නැති මූනු දැක්කමත් අප්පිරියයි.

    • Nalaka says:

      Aise bloody Maha Hora, etakota gotabhaya americawedi hamba kare Saha wiyadam kare Sri Lankan rupiyal da? Ehema nattam Eya lanka wen gihilla hitiye itiopia weda? Ane oi gon kata, kiyannam epa. Topita America we awrudu ganak jitapu ewun awilla me rate jatikatwaya gsna kata karanakota Hari chuun wage neda. Aise, don’t insult a true gentleman like Mahesh… You idiot is just a dust comparing to him

  3. ඇත්ත යථාර්ය says:

    මුන් සියලු ‌දෙනාම N.G.O ‌ඩොරල් කාක්කෝ, මුන්ට ජන්දවලින් දිනන්න බැරි බව දැන දැන ඉදිරපත් වී ඇත්ත් ‌ගොඨාගේ ජන්ද කඩන්න. ‌මෙය සියලු සිිංහලයන් ‌තේරැම ‌ගෙන අනිවාය්‍යර්යෙන් ‌ගොඨා දිනවන්න කළ හැකි සැම ‌දෙයක්ම කළ යුතුය.

Main News