ජනාධිපතිවරණය ගැන ධම්මික පෙරේරා කතා කරයි.. ඉදිරිය හොද වෙයිලු.. ෂෝෂල් මීඩියා බලවත්ලු..

May 23, 2019 at 9:20 am | lanka C news
ජනාධිපතිවරණය ගැන ධම්මික පෙරේරා කතා කරයි.. ඉදිරිය හොද වෙයිලු.. ෂෝෂල් මීඩියා බලවත්ලු..

මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ද ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් ඊයේ දිනයේ ප්‍රශ්න කරන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පාර්ශ්වයකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වීමට සාකච්ඡා කර ඇති බව මෑතකදී වාර්තා පල විය.

එම කාරණාව සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කළ ධම්මික පෙරේරා මහතා ඉදිරියේදී ඒ ගැන ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් දැන් ඊට වේලාසන වැඩි බවක් පමණක් සදහන් කළේය.

ධම්මික පෙරේරා මහතා අදාල කාරණාව ප්‍රතික්ෂේප නොකිරීම විශේෂත්වයකි.

60 views

30 Comments to “ජනාධිපතිවරණය ගැන ධම්මික පෙරේරා කතා කරයි.. ඉදිරිය හොද වෙයිලු.. ෂෝෂල් මීඩියා බලවත්ලු..”

  1. ajith says:

    කෝකිලායි ගම්මානයේ සිංහල ජනතාව වෙනුවෙන් නිවාස 62ක් ඉදිකිරීමට යෝජිතව තිබුණේ “සැමට සෙවණ” යෝජිත උදාගම්මාන වැඩසටහන යටතේය. එහෙත් මුලතිව් දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරියට ගමක් ඉදිකිරීම නවතා දැමීමට තරම් හයියක් ලබාදුන්නේ කවුදැයි සෙවිය යුතුය.

  2. buruputha says:

    Mr. Ranil Ai Oya hamadama podu apekshakayo passe yanne? Oyage Konde pana nadda? Oyata bari Nam vena ekek UNP ye aththema nadda? Hadisiye Oya maloth entire UNP will get died no.

  3. Manoj says:

    ධම්මික පෙරේරා සූදු කාරයෙක් කියල උඩ පැනපු ජෙප්පෝ ටොයියෝ දැන් අත උස්සන්න බලන්න

  4. Nidan Hora says:

    I am afraid we don’t need a gambler and a gambling related businessman to run our country. Dhammika is brought to save UNP deposit.

  5. fernando says:

    like maithree, after 4 years, this man will sack PM Ranil (like 26th October), and tell us, he didnt have power. Ranil want to put some face to attract votes as western representative CIA.

    But this casino man does not have any attraction at village level.

    Also look his business,

    he did not create any new business successfully. all his businesses are someone else created and he purchased by using casino money.

    He does not have any talent, other than money to purchase existing doing well business

  6. Gunaratne says:

    SB ට රිදිලා. උගෙ පුතා විවාහ උනේ, Casino සලාකා ගෙ දුව එක්ක. SB දේසපාලනේ කෙරුවෙ Casino සල්ලි වලින්. පාහරයා.

  7. siran says:

    තමන් දන්න දේ කරගෙන ඉන්න ඒ ඒ අයට ඉඩදිය යුතුයි….හැමදේම හැමටම බෑ….පුද්ගලිකව පොහොසතෙක් වූ වාට රටක් පොහොසත් කරන එක අමාරුයි.

    • santha says:

      ඔබේ කියමන නිවැරිදියි,රටට ඕනාවෙලා තියෙන්නේ සිංගප්පුරවේ මැලේසියාවෙ වගේ රටට ආදරය කරනනායකුගේ රිජු පාලනයක් වසර 15ට20ට.

    • Ravi Wije says:

      This Bugger earned his money from JACKPOT Machines. in 1988. He was coming behind me for machines. He was a technician. Then he invested money in Stock Market. But with loads of irregularities, he earned money. He never paid taxes. Now he is a billionaire, but what did he do as the BoI Chairman..? All negative results. Ho can he rescue the Country… ?? Dam joker

Main News