ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..

October 20, 2019 at 12:02 am | lanka C news
ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර ඊට තම පාර්ශ්වයේ අයෙකු පත් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා යළිත් එජාපය තුළ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වී ඇති බවත් වාර්තා වේ.

සජිත් පිලේ කැපී පෙනෙන කථිකයෙකු මෙන්ම අවස්ථා ගණනාවකදී පක්ෂ නායකත්වය අපහාසයට උපහාසයට ලක් කළ පුද්ගලයකු වන අජිත් පී. පෙරේරා මහතා රනිල් ඉවත් කරන කතාව මුලින් මුලින් තම සමීප හිතවතුන් අතරේ ප්‍රචාරය කර ඇති අතර පසුව ඔහු එය ප්‍රසිද්ධියේම පවසන්නට ද පටන් ගෙන තිබේ.

මෙම කතාව ආරංචි වීමෙන් අනතුරුව තමන්ගේ ඔත්තු සේවා ඔස්සේ එය තහවුරු කරගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර සොයාබැලීමේදී සජිත් පාර්ශ්වය විසින් සංවිධානාත්මකවම මෙම ප්‍රචාරණය මෙන්ම ඊට අදාළ වෙනත් කටයුතු ද කරගෙන යන බවත් අජිත් පී. පෙරේරා පමණක් නොව තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් මීට සම්බන්ධ බවත් අනාවරණය වී ඇත.

ඉන් කලකිරීමට පත් අග්‍රාමාත්‍යවරයා සජිත් පිලටම අවශ්‍ය ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයත් කරගැනීමට ඉඩ දෙමින් එහි සැලසුම් කටයුතු වලින් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තීරණාත්මක ජනාධිපතිවරණයක් මුවවිටේ තිබියදී, පක්ෂය තුළ ජ්‍යේෂ්ඨයින් ද නොවන තෙවනි පෙළේ අජිත් පී. වැන්නන් යොදවා ගනිමින් තමන්ට එරෙහිව පක්ෂය තුළම ප්‍රචාරණයන් ගෙන යාම රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි කෝපයට සහ පිළිකුලට හේතුවී ඇති බව සඳහන්.

– lankanewsweb

64,596 Viewers

23 Comments to “ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..”

  1. 🌷🌷" දිනන කෙනා" 🦢🦢 says:

    යූටියුබ් හදල කාසි මල්ල පුරව ගන්න
    සාස්තර කාරයෝ වැහි වැහැල ඔන්න
    මැතිවරණ අනාවැකි කතිරෙ දා ගන්න
    සබ්ක්‍රයිබ් කරන්නලු චන්දය රව ටන්න

  2. nadun says:

    dinanna ?hiinen thamai

  3. john the baptist says:

    සන්දනම් අජූත පෙරේරා වැඩ කාරයා.

    මිනිහා සජියට ජනාධිපති අපේක්ෂකකම අරන් දුන්න වගේම, මන්ගලට අගමැටිකම අරන් දෙන්ඩ ෆුල් ට්‍රයි!

  4. 77 UNP says:

    Ranil and many senior members admitted Sajith’s defeat at forthcoming Prasidantial election. But they don’t do any wrong thing because Sajith and gang will suffer final results of the Praz election and not responsible seniors.

  5. ෴කරුමෙ෴ says:

    2015 කල දෙය තමන්ට අද සිහි වෙනවා
    මහින්ඳ කපල මෛත්‍රී රනිල් ලං වෙනවා
    චන් ද්‍රිකා එදා දෙදෙනටම එකතු වෙනවා
    අද එකතුවූ මැඩම් රනිලට හතුරු වෙනවා

  6. Sun says:

    That is correct but the first thing is to recover the stolen money. All were misusing government money for the personal benefits not for the country or people. Someone said no one to trust in this politicians they are looters and ignited minds. Cannot see the reality of the world . So how can the take a leadership of the country. First of all they have to be a model for the common men of the country.

  7. CHAMINDA - SADA STF says:

    ELA KIRI, OKUNWA ELAWAPALLA….. OKUN RATA KAWA.
    SAJITH, MACHO YOU CAN JOIN WITH GR AND BECOME THE PM.
    WE ARE ALL SUPPORTING……

  8. පොඩි එකා says:

    සඡිත් ඡනපති වුනොත් ඒ අවුරුදු පහත් රණ්ඩු කර කර ඉන්න තමයි වෙන්නේ..

  9. Wewagadara Appuhamay says:

    That is a UNP since its beginning politics of UNP from DS, Duddly, JRJ and R. Premadasa then it has inherited quality and norms by Wickrasinghe of Ranil of Christen liberal …since 1994?
    The UNP was/is party betray one by one that last history of leadership since then.
    The Sajith R… & his clique will betray what he promised to Ranil W… and his gang.
    Liberal democracy of UNP is outdated for future of Sri- Lankan people .
    The politics of Sajith R… and his clique also lumpen mode of politics which that against democracy norms of an Island .

  10. Podda says:

    Sajith wants Sirisenata to be PM. Mangala wants him to be PM. Mangala and Sajith want to remove Ranil from the UNP as soon as possible.

    Year of multiple political conspiracies

    • Sun says:

      All are looters know nothing in politics. All blank heads and playing with the money of tax payers. Contry is falling further.

  11. Jay says:

    Pleas don’t give power to Sajith ..

    He is a very dangerous person. He will bring back his farther ‘ s ruling again.
    End of Srilanka.

  12. chandapala says:

    අද යුඑන්පියේ ඉන්නේ ගුණයක් නැති අවස්ථාවාදීන්. දිනන්න කලින් හූ කියනවන දිනුව පසු ගහල එලවයි. මොහු සජිත් ප්‍රේමදාසගේ පුතා බව අමතක නොකරන්න. එදා ප්‍රේමදාස 3වැනි වරටත් ජේආර් චන්දෙට එන එක වැල්ක්කුවේ බය කරලා. අහෝ රනිල් ඔබට උන දේ

    • Rata Wenuwen says:

      උසින් අහස් කුසේ- යටින් සුලන් රොදක්
      මෙ දෑ තුරේ දිනූ -උතුම්වූ ජාතියක්,
      සින්හලුන් මිසක් — කව්ද ලෝකයේ,
      සිතව් බලව් සොයව් – ඇතොත් තවත් කියව්.

  13. Kannan says:

    Come on people of Sri Lanka. Let’s get together and elect Hon Ranil Wickremasinghe as OPPOSITION LEADER on November 16th

  14. Ga says:

    Rajakam keruvat
    Kalakam palade
    Urage malu
    Urage pitama kape

    Ratata kala vinashya ta
    Thopi samadenama
    Akineka kapa kota gena
    Vinashama vayav
    Sapa veva…sapa veva..nanan tarama veva

  15. UNP-GALIBBA says:

    කොහොමත් මුන්ටික රනිල් උන්නැහේට වැඩේ දෙනවාමයි සජිත්ට දෙනකොටම අපි දන්නවා නරියා සහ කේජු කැල්ල වගේ කියා????​

    • බයවෙන්න එපා මචං ඊට කලිං සජියා නැති වෙනවා. රනිල් හොර පූසා සජී මී ගොදුරට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා තියෙනවා විතරයි. සජී සෙල්ලම් කඑඅන දිහා බලලා රනිල් විනෝද වෙනවා.
      සජියට තියා ගාමිනී, ලලිත්, හර්ෂ, රන්ජන් හැමෝටම වැඩේ දීපු දාස ගෙ කනෙන් රිංගපු රනිල්ට පුතානෝ මොන කැහුට්ටේක්ද? එක කටටත් මදි. රනිල් සැපට විපක්ෂ නායක. ලගදි විපක්ෂ නායකට ගෙන්නපු වෙඩි නොවදින වාහනේත් රනිල්ට.

  16. serama banku horu says:

    fut not karayekta agamathi kama dipiya.

  17. wije says:

    People believe only in Ranil and Champike in UNF not on Sajith. If Sajith followers forget it and insult Ranil the educated floating voters will not vote for Sajith. Remember that reality.

  18. Ranil says says:

    මං ඔන්න ඔයා එක්ක තලහම …තලහයි…

    මං ඔයාට ඡන්දෙ දෙන්නෙත් නැහැ..

    මං මගෙ ඡන්දෙත් ගෝඨාටම දෙනවා..

    ඔන්න ආයෙ ඉල්ලන්න එහෙම එන්න එපා හොඳේ…

Main News