ජනාධිපතිවරණය දිනාගෙන ශ‍්‍රීලනිපය හෑල්ලු කරනවා..- මහ ලේකම්

December 22, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණය දිනාගෙන ශ‍්‍රීලනිපය හෑල්ලු කරනවා..- මහ ලේකම්

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි පන්තියට ඇද දමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ ගාමක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද එම ජයග්‍රහණයෙන් පසු මෙය වන විට පක්ෂයක් ලෙස ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවද ඔහු පැවසීයත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි තැනට ඇද දමන වැඩපිලිවෙලට විරෝධතාව පළ කරන බවද පැවමූ ඔහු පක්ෂ මහලේකම්වරයා ලෙස අදාල ගිවිසුම් එකින් එක අත්සන් තබන ලද්දේ තමන් විසින් නිසා ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇතැයි ද සඳහන් කළේය.

කෙසේ වෙතත් කෙනෙහෙලිකම් මැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද කී ඔහු ඊට විකල්පය ලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වීම කිසිසේත්ම සිදු නොවන බවද සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් මහලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

31,762 Viewers

12 Comments to “ජනාධිපතිවරණය දිනාගෙන ශ‍්‍රීලනිපය හෑල්ලු කරනවා..- මහ ලේකම්”

  1. ශ්‍රී ලංකා එකට ගොඩ ඒමක් ඕනෙම නම් ඊළගට අගමැති අපේක්ෂකත්වය හෝ පක්ෂ නායකකම සිරා හෝ දයා අරගෙන බෑ ඒකට සමාජයේ පිළිගත් පුද්ගලයෙක් ඕන. ඒකට සුදුසුම කෙනා තමයි මේ 👉👉👉 https://bit.ly/2mqekfs
    😁😁😁

  2. හෙළයා says:

    ජාතික බලවේගයන් එකතු කරගෙන ගමනක් යන්න හදන හැම වෙලාවකම නූගත් රට දැය ආගම ගැන හැගීමක් නැති දේශපාලග්ඥයා ඉදිරි දැක්මක් නැතිව මේ සමගිය විනාශ කරනවා. සිංහල බෞධයා මේ පිළීබද දැනගෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්දය පාවිච්චි කල යුතුයි.

    • බන්ඩා says:

      මමත් මම දන්න බොහෝ අයත් ඡන්දෙ දුන්නෙ ගෝඨා ට මිස පොහොට්ටුව හෝ ශ්‍රිලනිප නිසා නෙවෙය්. ඒ.යතාර්තය තේරැම් නොගෙන බැසිල් ගෙ ගෝලයො සහ සිරාගෙ ගෝලයො තැන ගන්න ඇන කොටා ගන්න හැදුවට වැඩක් නැහැ. දැන් ඉතින් බැසිල් සහ සිරා දෙන්නම පැන්ෂන් ගියොත් රටට හොදය්.

    • Amda says:

      රටට හොඳක් වෙනවා පේනකොට මුන්ගෙ ඇහේ කටු අනිනවද මන්දා මේ රිලාසිරියා මේ හැටි උඩු බුරන්නෙ

  3. gorilla says:

    apoi ou polonaruwen api dakkane

  4. Prashan Premaratne says:

    ශාෆි වැරැද්දක් කරලා නැහැ කියපු දයාසිරි ගැන මොන කතාද. ඕන වෙලාවක රට දෙකඩ කරන්න වුනත් එකඟවෙයි.

  5. sunimal says:

    ජනතාව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට චන්දය දුන්නේ නැත සිරිසේන රනිල් සමග රට විනාස කල නිසා පොහොට්ටුව නැත්නම් මුන්ට ඇපත් නැහැ

  6. mali says:

    people should remember these bastards in next election who work only for their benefit not for the country religion or the nationality of sinhalese. This man will do anything with sira to come to power.Pohottuwa should not give any national list posts to SLFP “depathnai”

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    රිලාසිරියෝ ඕකට හොදම වැඩේ, ආපහු මහින්දට ශ්‍රීලනිප භාරදෙන එක. ඒත් මහින්ද පොහොට්ටුවේ නායකයා නිසා ඒක බැහැ. ඊළගට ඉන්නේ ගෝටාභය. ගෝටව ඕකේ සභාපති කරන්න. කොහොමත් මිනිස්සු මේ පාරත් පොහොට්ටුවේන් පිට චන්දෙ දෙන්නේ නැහැ.

  8. Siri says:

    ඇමැති කමක් ලැබුනද මෙතුමට…..

  9. “…………… කෙසේ වෙතත් පොහොට්ටුවේ එල්ලී සිටිනවා හැර වෙන විකල්පයක් පේන තෙක් මානයක නැති බවද හේ පැවසීය….”

    (ප.ලි. පුතානෝ ද ආණ්ඩුවට සහය දෙන බව පවසා ඇත… ශ්‍රිලනිපය ට කවර කතාද..)

  10. TONY B LIAR says:

    Hi buddy,

    You said shit about Rajapakses and sucked after Sira and Co, you got money from.Alo aiyah.
    Now FO and good riddance.

Main News