ජනාධිපතිවරණය පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නැයි රනිල් සජිත්ට කියයි..

October 8, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරණය පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නැයි රනිල් සජිත්ට කියයි..

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඔහු පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඉන් පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

67,052 Viewers

14 Comments to “ජනාධිපතිවරණය පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නැයි රනිල් සජිත්ට කියයි..”

  1. Political Expert says:

    If MR was not blocked by the 19th amendment, MR had the idea of making Dinesh Gunawardana the Prime Minister. This is with facts I say.
    But GR & MR combination is better.

  2. Susantha says:

    Gota paradunoth Gammanpilatanam yana enaman nathi wenawaa.Sajith kohoma wethath. chanda 5000 k ganda puluwan ekek newei moo

  3. මරැසිරා says:

    සිරා සහය දෙන පැත්ත දිනනවා.
    ඒකයි යථාර්තය…සිරාට තියෙන්නේ තමාට අගමැතිකම දෙන පැත්තට සහය දෙන්නයි.

  4. Thug life says:

    Great plan

  5. Lol says:

    90 idala me wrnakal paradilath yanne nathuwa hitapu eka ehema kiyana ekane wade 😂😂😂

  6. lucky wijayamannage says:

    රනිල්ගේ ගැට JR ගේ ගැට වලට වඩා කපටියි කාටවත් ලියන්න බැහැ සජිත්ව අයින් කරන්න ඔින උනා. සජිත් විහින් ගැට වලට අවු උනා?!

  7. Gama Rala says:

    Ravi, Datha saha uge putha , Pacha Rane, Gas Paluwa, Thamba Suji, Polleli Uncle tath samugan na kiyala kiyamuda lokka.

  8. Nalaka says:

    Siyaluma mahajanatawage Dana ganeema pinisai. Garu udaya gamma pola matituma unp eke madya Prakash aka lesa path Kara athi Bawa satutin danwa sitimu

  9. Priyankara says:

    Ethakota Ranil mahaththaya kee parak paradunada kalin

  10. Sun says:

    What is going to happen to the people who looted the money and cripple the money flow in the country. We know that internally they are not happy as their hearts are boiling with the stress produced due to stealing and they know where they are heading after this short life span.

    • i think they are too blind with ignorance ( මෝහයෙන් අන්ධ වී) to see the amount of bad deeds are not worth considering the bad results to come. They think they should enjoy a luxury life no matter how wrongfully they acqire those. Pity in a way.

  11. toka says:

    රනිල් වික්‍රමසිංහගේ යටි කුට්ටු වැඩපිළිවෙල ගෝටට වාසියක් නම් ඇයි මූ ඒක එලිකරන්නෙ. රනිල් මහින්ද යටින් එකට බව කවුරුත් දන්න දෙයක්. මූට ඕනෙ ගෝටව පරද්දන්නද?

  12. සෙමා says:

    රනිලයා දෙපාරක්ම ජනාධිපති මැතිවරණයෙන් කුජූත වෙලා පැරදිලා තවම දේශපාලනය කරන එකේ සජිත්ට කොහොමද අයින් වෙන්න කියන්නේ. වයස අවුරුදු 70 ට වැඩි හැමෝම දේශපාලනයෙන් අයින් විය යුතුයි.

Main News