ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021දී.. සමහරු බලං හිටිය 2020දී දෙන්නම් වැඩේ කියලා..- විජිතමුණි

January 16, 2018 at 6:25 am | lanka C news
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021දී.. සමහරු බලං හිටිය 2020දී දෙන්නම් වැඩේ කියලා..- විජිතමුණි

2020දී ජනාධිපතිවරණයක් පැවැත්වේ යයි ඇතැමුන් බලා සිටියද මීලග ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021දී බව ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්දාන මැතිවරණ ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

85 views

14 Comments to “ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021දී.. සමහරු බලං හිටිය 2020දී දෙන්නම් වැඩේ කියලා..- විජිතමුණි”

  1. PISSU PUSHA says:

    MOOTA PIYITHTHIYAN KAVILA, PARAJAYE SEVANALI DAKALA. MR MUST NOT ALLOW THIS ROUGHS TO COME BACK

  2. මේ මනමාල මහතාගේ නැකත් පත says:

    මේ මනමාල මහතාගේ නැකත් පත වැරදීමකින් ඩො අද මෙහි ගෙනත් නැත. …..එහෙනම් අම්ම ඒ දිගෙන් පලක් නැත me මනමාල මහතාටත් නැහැ නැකත් පත. ඇහේ දුකකි. මුගේ කතා වලින් පලක් නැත.

    • Jonaa'S Brother says:

      “කප” යට ප්‍රශ්නේ පඹයාගේ නැකැත් පත,
      රෙද්ද අස්සේ සඟවා අති නැකැත් පත,
      විස්සයි විස්සේ ජය ගැනුමට නැකැත් පත,
      ඇර සොයිසා තොගේ පඹයගෙ නැකැත් පත.

  3. Nimi says:

    Hon. minister
    you are totally right and we know that you are so honest and outspoken. We promise that we will be with you.

    • සුජාන් says:

      අර වාමනයගේ අසුචි බුදින එකෙක් .අනේ හොඳයි උඹ මේකේ කොටන එක ගිහිල්ල කියපන් උඹේ ඇමතියට අපි දන්නව් කියල මිනිහ මොන ජාතියේ මිනිහෙක්ද කියල .කොහොමත් මුණ බැලුවම අටුවා ටීකා ඕන නෑ මිනිහගේ නොම්මරේ එකේ මාරුවට ලියල තියෙනව .තමුන්ගේ උදාර පෝෂණය වෙනුවෙන් රට ජාතිය පාවල දෙන්න පුළුවන් මිනිසසු දේශපාලනයට ආවම වෙන හේනේ තමයි. ප්‍රශස්ති ලියල ඔය මිනිහා විසිකරන කටුවක් ඇහිඳගෙන කාපන් නරුම ජිවිතනේ
      මගේ කලින් කොමෙන්ටුව දාන්න බයද ?බය වෙන්න එපා එකේ කිසිම අපහාසයක් නෑ

    • Kings says:

      මෙයා නම් මිනියක්ම තමයි. කිසිම හැඟීමක් නැහැ. මේ වගේ මිනිසුන්ට ඔනරබල් මිනිස්ටර් කියල ඇමතීමෙන්ම පේනව මෝඩ මිනිස්සු තවත් මේ රටේ ඉන්නව කියල. මේ පැරදිල ගෙදර හිටිය හොරුන්ට ඇමතිකම් ලැබුනට පස්සෙ හීනෙන් බයවෙල තවත් අවුරුද්දක් වැඩියෙන් ඉන්න ලැබේවායි කියවනව. මේ මිනිසුන්ගෙන් රටට ඇති වැඩේ මොකක්ද? රටට බරක් මිසක්. මේ වගේ රටවල් ඉදිරියට යයිද?

    • kadiya says:

      He is not Honorable minister. He is “Homben rena balu” “හොම්බෙන් රෙන බලු” minister.

  4. සුජාන් says:

    වැදගත් කම ඕනෑම කෙනෙකුගේ මුහුණෙන් බලාගන්න පුළුවන් නොවැදගත් පහත් උප්ප්තියක් තිබෙන පාදඩ නරුම මිනිස්සු මුහුණ බලපුගමන් කියන්න පුළුවන් .එවැනි පහත් මිනිස්සු අර තමුන්ට කවදාවත් තිබුනේ නැති දේවල් ලබාගන්න ඕනෑම කැත වැඩක් කරනවා රට ජාතිය නායකයන් නෙවෙයි තමුන්ගේ දෙමාපියන් පවා අතහැර දමනවා ඒ උන්ගේ ජඩ ගතිය .මේ විජිතමුනි සොයිසා ගැන මම දන්නේ නෑ එත් මම මුහුණු වලින් මිනිස්සු මනින කෙනෙක් .
    චන්දෙ දෙනකොට මිනිසුන්ගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න ජඩ නරුම පහත් පාදඩ මිනිසුන්ට චන්දය දෙන්න එපා .
    විජිතමුණි සොයිසා වගේ එවුන් බලන්නේ කොහොමහරි උන්ගේ තනතුරු රැකගෙන ඒ තනතුරුවලින් ලැබෙන වාසි බුක්ති විදමින් ඉන්න මිසක් රටට වැඩක් කරන්න නෙවෙයි මුන් වගේ එවුන් මේ රටට හෙනයක් මුන්ට හෙන ඉල්ලලා ආයෙත් පොල්ගහන්න පටන්ගන්න එක තමා කරන්න තියෙන්නේ කාලකන්නි

    • brahmana says:

      සුජාන්
      ඔබ හරියටම හරි.
      මුහුණෙන් මිනිස්සු මනින්න පුළුවන්.
      මගේ ජීවිතේට මම චන්දෙ නොදෙන අය සිටි. මොකද මුනෙන් කියත හැකි ඇතුලාන්තය.
      1. බැසිල් 2. විමල්, 3. ගොම්මන්පල 4. මහින්දානන්ද 5. රෝහිත,6. විජිතමුණි 7. නාමල් 8. එස්.බී. 9. ප්‍රසන්න 10. බන්දුල 11. මහින්ද 4. රනිල්

      • සුජාන් says:

        බ්‍රාහ්මණ ඔන්න ඔතන තමා අපේ හැම චන්දදායකයටම වැරදුනේ .උඹ වගේ තමයි බොහෝ චන්ද දායකයෝ හිතනව තමුන්ටත් මිනිසුන්ගේ මුහුණු කියවන්න පුළුවන් කියල .දැන් බලපන් උඹේ නම් ලයිස්තුව එක තනිකරම අච්චාරුවක් ඒමදිවට කෝ බන් එකේ පාමන්කඩයා ගේ නම තඹ හොරාගේ නම මන්න පොංගලගේ නම පචයාගේ නම නෑ නේ . උඹට මුහුණු කියවන්න බෑ බං උඹ වගේ එවුන්ට හරියට මුහුණු කියවන්න පුළුවන් වෙලා තිබුනානම් අද ජනාදිපති සිරිසේන නෙවෙයි එහෙම උනානම් අද රට මේවගේ අමාරුවේ වැටෙන්නේ නෑ ..එනිසා නොදන්නා දේවල් නොකර බුද්දිමත් උගත් අත්දැකීම් සහිත සහ සංවේදී මිනිසුන්ගේ මගපෙන්වීම අනුව චන්දෙ දීපන් .නොදන්නා දෙවල් කොරන්න ගිහිල්ල රට අමාරුවේ දාන්න එපා

  5. siraa says:

    Mokekda moo… Mee harakwa deshapaalanayata genaawe kawuda?

  6. samuvel says:

    අප්පච්ච්ගෙන් කාල ඇඳලා එතුමාට වැරදුන ගමන් හොඳට ඉන්න අප්පච්චි මරාගන්න හැදුවේ මේ දුශ්ට මිනිහා. මේ කුහක උරුලෑවා දැනගත යුතුයි අප්ප්ච්චි මලේ නැති බව. නැවතත් මේ පිටුව නොබලමි. මේ සතාගේ මුහුන පෙනෙන නිසා.

  7. Rohitha says:

    meka andun galawala zoo ekata daenmanam touristslata pennala keeyak hari upayaganta thibuna aanduwata. a wenuwata aemathikamak deela. anekaale wanewase!

Main News