ජනාධිපතිවරණය ලංවෙද්දී රාජපක්‍ෂලා විසින් මෛත‍්‍රී පිලට පයින් ගහලා එලවනවා..

July 10, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණය ලංවෙද්දී රාජපක්‍ෂලා විසින් මෛත‍්‍රී පිලට පයින් ගහලා එලවනවා..

රාජපක්ෂවරුන්ගේ කර මගින් නැවතත් ජනාධිපති ධූරයට පත් වීම සඳහා ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දකින ලද සිහිනය මේ වනවිට පුස්සක් බවට පත් වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ජනාධිපතිවරණය ආසන්න වන විට බෝලයකට පයින් ගහනවා මෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමට රාජපක්ෂ කඳවුර විසින් පයින් ගසා එළවා දමනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව පළ කළේය.

20,215 Viewers

11 Comments to “ජනාධිපතිවරණය ලංවෙද්දී රාජපක්‍ෂලා විසින් මෛත‍්‍රී පිලට පයින් ගහලා එලවනවා..”

  1. Loku Ayya says:

    ඇයි M3 ට විතරක් උඹලටත් මිනිස්සු පයින් ගහල එලචනවා.

  2. RAYMOND says:

    ඊට වඩා ජනතාව එජාපය පස්ස පැත්තට පයින් ගහලා එලවනවා

  3. My3 කියන්නෙ මහින්දලට පයින් ගහල උබලගෙ කරට නැගල ආව මිනිහෙක් එදා කරට ගත්ත මිනිහ තාම ඉන්නෙ උබල කරේ තියාගෙනද…?නැත්නම් හිටියෙ කරේ කියල අමතක උනාද..?

  4. Boy says:

    හරි හරි..අපි ඒව බලා ගන්නම්…

    • දේවක says:

      ඇයි උබ රාජපක්ෂ කෙනෙක්ද? උබ බෝයි කෙනෙක් නේද? 😀

  5. yvonne- chula says:

    ME KELLAGE NAMA MOKADDA

  6. mawubima_perata says:

    පාර්ලිමේන්තු මැතිවරණයකදි එකට ඉල්ලුවත් ඇත්තටම සිදු වෙන්නෙ ඕක තමයි.පොහොට්ටු සෙට්1 දිනනවා.ශ්‍රී ලංකා සෙට්1 පරද්දනවා.

    • බන්ඩා says:

      පොහොට්ටුවෙ උනත් දිනවිය යුත්තේ විමල් ගම්මා දිනේෂ් වැනි ජාතිකත්වයක් මත පදනම්ව එක රටක එක නීතියක් සඳහා කැප උන අය විය යුතුය්.

  7. MD says:

    Obatuma dakkahama penne nam wadagat kenek wage eath kata,hasireem dog watin naha.dukai,ajutai

  8. charles says:

    MY3 was elected with the complete support of UNP. So there no reason for Pohotuwa to make him happy.

  9. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ජනතාවට අවස්ථාවක් ලද සැනින් හේෂා ඉන්න ආණ්ඩුව පයින් ගසා එලවා දමන බව නම් ඒකාන්තයි.

Leave a Comment

Main News