ජනාධිපතිවරණය ලං වෙද්දී මහින්ද සුලග සැර වෙයි.. ගලගමුවේ සමුපකාරයෙන් 90න් 80ක් පොහොට්ටුව දිනයි..

July 15, 2019 at 8:40 am | lanka C news
ජනාධිපතිවරණය ලං වෙද්දී මහින්ද සුලග සැර වෙයි.. ගලගමුවේ සමුපකාරයෙන් 90න් 80ක් පොහොට්ටුව දිනයි..

සීමාසහිත ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශාල ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.

සම්පූර්ණ මහජන නියෝජිතයන් 90ක් වූ ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් 80ක් පත්ව ඇති අතර අනෙක් සියළුම පක්ෂ සදහා පත් වී ඇත්තේ මහ සභා නියෝජිතයන් 10ක් පමණි.

14,697 Viewers

10 Comments to “ජනාධිපතිවරණය ලං වෙද්දී මහින්ද සුලග සැර වෙයි.. ගලගමුවේ සමුපකාරයෙන් 90න් 80ක් පොහොට්ටුව දිනයි..”

  1. බන්ඩා says:

    නාගානන්ද ඔය බොරැ වැඩ වලට ඉදිරිපත් වෙන්නෙ නැහැ. කෙලින්ම් අලුත් ව්‍යවස්ථාවක් එක්ක ජනාධිපති පුටුවෙ ඉඳගන දූෂණය පිටු දකින්න විධාන දෙනවා. – මෙහෙමත් හරක්

    • සියනෑ says:

      මේ මොන පෙන්දෙක් ගැනද මේ කතා කරන්නෙ. අර පගා අරන් අහුවුන සහකාර.රේගු අද්‍යක්ශකනෙ. මිනිහ NGO පම්බයෙක්නෙ. මොනව්ට මේ හිස් මිනිස්සු ගැන කොමෙන්ට් දානවද මන්ද.

    • Me3 says:

      අනේ කවුද ඔය නාගානන්ද?
      ලංකාවේ කෙනෙක් ද?
      ලංකාවේ ඉපදිලා කොච්චර කල්ද?
      මං එහෙම අැහුවේ ව්‍යවස්ථා වෙනස් කිරීමේ ක්‍රමවේදයන් 1972 දී සහ 1977 දී කරපු විධි මෙහේ අයනම් දන්නා නිසා.

    • don katugampala says:

      naganada kavada hari oheva “DALU BANDEK” thama “maru venne, (PAGANANDA”)

  2. MD says:

    NINDA,APAHASA WIDAGATH MINISA DINANAWA,DINANAWA EKANTAI!

  3. somapala says:

    mahindawa samupakare manager kala nam hari..

  4. kalu thara says:

    ගලිගමුව සමුපකාරෙට අබ සරණය්!

  5. Saman says:

    මහින්දට සමුපකාර චන්දේ විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ….. පව්..

    • ශිරාන් says:

      ඔය හිතේ බයට කියන ඒව. වෙන ඕනම චන්දයක් තියමුකො එහෙනම් බලන්න. ඊට පස්සෙ කොමෙන්ට් දාන්න. හි..හි….

    • දේවක ඕස්ට්‍රේලියාව says:

      පහුගිය අවුරුදු 4 1/2 තුල පැවැත්වූ සමූපකාර ඡන්දවල ප්‍රථිපල ආපු හැම වෙලාවකම ඔය Saman කියල කොමෙන්ට් දාන එකා කිව්වෙ ඔය කථාවමයි.

      කවුරුවත් දන්නවද අන්තිමට මෙරට පැවැත්වූ මැතිවරනයේ (පලාත් පාලන) ප්‍රතිපල ආපු වෙලේ මේ අපතයා කිව්වෙ මොකක්ද කියල?

Main News