ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වැරදි අයෙකුට දුන්නොත් අපි විරුද්දයි..- මහින්ද රාජපක්ෂට පොහොට්ටුව අනතුරු අගවයි…
January 17, 2019 at 10:41 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් මහින්ද රාජපක්ෂ මහතා විසින් නොගනු ඇතැයි විශ්වාස කරන බව පොදුජන තරුණ පෙරමුණ පවසයි.
යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් ගතහොත් එම තීන්දුව සමග එකග නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පොදුජන තරුණ පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
පොදුජන තරුණ පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය වෙයි.
Without Mahinda you guys are no where…..also Rajapakse family will stick with MR’s decision whatever it is. Even if BR and GR do not agree they will support MR and his decision. So u can oppose and contest on your own.. 🙂
රාජපක්ෂ ලාටම ගිය රට කියලද හිතා ඉන්නෙ. අනේ කොලේ ඉරාගෙන රෙද්ද තෙමාගන්න එපා..මහින්ද වටේ ඉන්නෙ මාරපන වගේ නොම්බර එකේ කලු සුද්දො කියල අමතක කරන්න එපා
සනත් නිශාන්ත කියන්නෙ හිඟන්නෙක් වගේ ඉඳලා දැන් දවසට ලක්ෂ ගණන් කැසිනෝ වලට පූජා කරන හොරෙක්
මහින්දට බැ, 19 වන වයවස්තාව නිසා. ගොටාභය තමයි ජනතාව ඉල්ලනේ. එත් එයාට ඉල්ලන බැ. (තවම US සිටිසන්). බැසිල් US සිටිසන් ඒ නිසා බැ. ඉතිරිවෙලා ඉන්නේ චමල් තමයි. පොහොට්ටුවෙ කවදාවත් රාජපක්ෂලාට පිටින් බැ. එක් තමයි නියාය.
ප ලි : මහින්දගේ පවුලේ අය චමල් දෙනවට කැමති නැ … එනිසා මයිත්රීට දීල ඌව පරද්දන පුළුවන්. පොහොට්ටුවේ සාමජියන්ට බඩුම තමයි.
If MR nominate Sira as the candidate , it does not matter how big MR is, people will not vote Sira. And people will go against MR because there are much better candidates(GR, BR,)
වැඩියෙ කලබල වෙන්න එපා බන්. ඔය MS ට දෙනවයි කියන කතාව හැදුවෙ මොන්ගල් ගෙ පච බලකාය. අපෙය් ගොන් වාහෙලාට ඕනෙම ලනුවක් ගිල්ලන්න හරි ලේසියි.
ME SEWALA YANTA
MONA BALAYAKDA ??😂😂😂😂😂😂😂😂😂
සියලුම මන්ත්‍රීන් මහින්ද රාජපක්ෂ යනු කවුදැයි තේරුම් ගත යුතුයි. මහින්දගේ නමේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිය වුන් තමුන් කවුද මහින්ද කවුද යැයි මතක තබා ගෙන ක්‍රියා කරන්නේ නම් එය තම තමනේ දේශපාලන අනාගතයට මහගු පිටුවහලක් වනු ඇත.
එකෙන් උනේ සිරිසේනත් එක අපේක්ෂකයෙක් උනා,දැන් සිරිසේනත්, ශ්‍රීලනිපයේත් 2018 පෙබරවාරි 10 ට වඩා ශක්තිමත් නිසා, සිරිසේන තනියම ඉල්ලුවත් ලක්ෂ 20 ක්වත් ගන්නවා.එතකොට මහින්ද අවසාන මොහොතේ තීරණය වෙනස් කරල,පොහොට්ටුවේ අපේක්ෂකයෙක් දැම්ම කියල දිනන්න බැහැ,එහෙම උනාම එජාප පෙරමුණේ අපේක්ෂකයා තමයි දිනන්නේ.මහින්ද යනු දේවත්වයෙන් සැලකිය යුතු,පිදිය යුතු එහෙත් අපි වගේම පෘතග්ජන මිනිහෙක් මිස, සැබෑම දෙවියෙක් නොවන බවත්,අපට වඩා මහින්දට ඇත්තේ,එඩිතර,නිර්භීත බවත් රජෙකුට වගේ දේහ ලක්ෂනත් ,පෞරෂත්වයත් පමණක් බවත් තේරුම් ගත්තොත් හොඳයි.
මොකා කොහොම සූදානම් වුනත් සිරා තමයි අපේක්ෂකයා ඒක තමයි මහින්දගේ තීන්දුව
“වැරදි තීරණ” යනුවෙන් ඔහු අදහස් කලේ “ඔහු එකඟ නොවන තීරණ” විය යුතුයි.
මේ තමයි ඇතුලේ ඉඳන් කඳ කා දමන කඳ පණුවන් හරියට අර රාජිතලා 2014 දී කළා වගේ. ඔය ඉන්නේ සමලිංගික පක්ෂයෙන් පොහොට්ටුව ඇතුලට රිංගවූ කඳ පණුවන්, දැන් හඳුනා ගත හැකියි.
2016 මහ මතිවරණයේදී මය්ත්රිපාල ජනාධිපති මහින්දට අගමැතිකම දෙන්න පොරොන්දුවී අන්තිම මොහොතේ වෙනස් කලා. මහින්දටත් පුලුවන් ඔහුට ජ්නාදිපති අපේක්ෂකත්වය දෙනව කියල විපක්ෂ නායකකම ආරක්සා කරගෙන අන්තිමට වෙනස් කරන්න. පොහොට්ටු සාමාජිකයන් කලබල නොවිය යුතුය.
එකෙන් උනේ සිරිසේනත් එක අපේක්ෂකයෙක් උනා,දැන් සිරිසේනත්, ශ්‍රීලනිපයේත් 2018 පෙබරවාරි 10 ට වඩා ශක්තිමත් නිසා, සිරිසේන තනියම ඉල්ලුවත් ලක්ෂ 20 ක්වත් ගන්නවා.එතකොට මහින්ද අවසාන මොහොතේ තීරණය වෙනස් කරල,පොහොට්ටුවේ අපේක්ෂකයෙක් දැම්ම කියල දිනන්න බැහැ,එහෙම උනාම එජාප පෙරමුණේ අපේක්ෂකයා තමයි දිනන්නේ.මහින්ද යනු දේවත්වයෙන් සැලකිය යුතු,පිදිය යුතු එහෙත් අපි වගේම පෘතග්ජන මිනිහෙක් මිස, සැබෑම දෙවියෙක් නොවන බවත්,අපට වඩා මහින්දට ඇත්තේ,එඩිතර,නිර්භීත බවත් රජෙකුට වගේ දේහ ලක්ෂනත් ,පෞරෂත්වයත් පමණක් බවත් තේරුම් ගත්තොත් හොඳයි.
100% ක් එකගයි. එකම අපේක්ෂකයා gr පමණයි. නැත්නම් අපිත් නැහැ.