ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වට සූදානම් වන්නැයි මහින්ද මට දැන්වුවා.. මං සූදානම්..- ගෝටා

January 26, 2019 at 9:20 am | lanka C news
ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වට සූදානම් වන්නැයි මහින්ද මට දැන්වුවා.. මං සූදානම්..- ගෝටා

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සදහා සූදානම් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමනට දැනුම් දුන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ජනතාව සූදානම් නම් තමන් සූදානම් යයි ප‍්‍රකාශ කරන ලද්දේ ඉන් පසුව බවත් ඒ මහතා කියයි.

සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වයද මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇතැයිද ඔහු සදහන් කර ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයකට තරග වදින්නේ නැතැයි මුලින් පවසා ඇති නිසා එවන් ගැටළුවක්ද පැන නොනගිනු ඇති බවට ඔහු විශ්වාසය පල කරයි.

240 views

43 Comments to “ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වට සූදානම් වන්නැයි මහින්ද මට දැන්වුවා.. මං සූදානම්..- ගෝටා”

  1. sara says:

    Lal n geetha must be paid highly by Sirikotha (bond scam money). They dont know what is really happening in SL and just shouting.

  2. Sarath says:

    Geetha akkage pudima kumarata hari rahailu. Ane manda???

  3. Dp says:

    ඒ පවුල තමයි ඔයාලා කඩේ යන කොටි නඩේ ඉවර කලේ.

  4. Raniya says:

    Gota cannot run a country or not enough knowledge to rule a country.
    He is only a retired Army lieutenant colonel and second in command in his regiment when he left the Army early stages of the civil war.
    In Army rankings he has come up to only 5th rank where Sarath Fonseka is in 11th rank which is the highest.
    Even SF is not capable of running a country or doing politics.
    He has being happily living in USA for about more than 25 years and only came back to SL when MR became president.
    Now he is giving big talks about cancelling USA Citizenship.

  5. Banda says:

    Thawa kelawanakam balan hitapalla. Okkoma hariyai.

Main News