ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද ඉන්දියාවේදී කට අරී..

February 9, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද ඉන්දියාවේදී කට අරී..

තම පාර්ශවය විසින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේදී පැවති ‘ද හින්දු’ පුවත්පතේ සමුළුවක් අමතමිනි.

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනය කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.

38,624 Viewers

8 Comments to “ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන මහින්ද ඉන්දියාවේදී කට අරී..”

  1. ක්‍රිමිනල් says:

    බයියන්ගේ ආතල් දැම්මම කඩන්නෙපා දෙයියො !

    • සැ...ර....ඩං says:

      මචං ක්‍රිමි අතල් කඩා ගන්න ඒපා පවු අප්පා….😂😂😂

    • බයියෙක් says:

      ලොල්ලො බය වෙලා ඉන්නේ. උන්ව තවත් බය කරන්න එපා දෙයියෝ……. 🙂 🙂 🙂

  2. Rathgama MC says:

    ඕක ජනාධිපති අපේක්ෂකයා ගැන කට ඇරිමක්ද?කවුරුත් දාන්නේ ජය ගන්න පුළුවන් අපේක්ෂකයෙක් නේ.2015 දී ශ්‍රීලනිපය පැරදුනත්, දැම්මේ ජයගන්න පුළුවන් අපේක්ෂකයෙක් මහින්ද රාජපක්ෂ කියන අපේ අසහාය නායකයා නේ,එත් ඉතින් නෝන්ජල් සිරිසේන මහත්තයටත් ජය ගන්න දැම්ම මහින්ද මහත්තය පැරදුනා නේ.පසුගිය ඔක්තෝම්බර් 26 න් පස්සේ මහින්ද මහත්තය කියන්නේ ඔක්කොම බොරු.අවසානයේ කියන්න පුළුවන් සිරිසේන මහත්තය තමයි කියල දිනන්න පුළුවන් අපේක්ෂකයා.අපේ 50 යි සිරිසේන මහත්තයාගේ ලක්ෂ 13 යි ආවම සිරිසේන මහත්තය නිකන්ම දිනුම් කියල ගණන් හදලත් පෙන්වයි.ඔය කතා හරි මහින්ද මහත්තයෝ පොහොට්ටුවේ ගැලරියේ ඉන්න එහෙයියෝන්ට ,වහල්ලුන්ට සහ ඒකාබද්ධයේ ඉන්න ඔය ලොකුගේල,සී.බී ල වගේ එහියෝ වන මන්ත්‍රීලට.එයාල නම් ඔය කතා වලට හුරේ දමයි,අපට නම් බැහැ. හැබැයි මහින්ද මහත්තයෝ ඕක කිවුව දවසට නම් පොහොට්ටුවේ පාළුවක් ගැලවෙනවාමයි.ඒ වගේම රාජපක්ෂලාගේ දේශපාලනයත් අවසන් වෙනවා.ඇත්තටම පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානයේ ජනපති අපේක්ෂකයා සිරිසේන මහත්තය හෝ දේශපාලඥයෙක් නොවන හිට්ලර් පන්නයේ මිලිටරි කාරයෙක් උනොත් රාජපක්ෂලාගේ නායකත්වයක් ආයේ කවදාවත් මේ රටට අවශ්‍ය නැහැ.අපට අවශ්‍ය මහින්ද මහත්තය රාජ්‍ය නායකයා කරන්න මිසක් සිරිසේන මහත්තය හෝ හිට්ලර් කෙනෙක් රාජ්‍ය නායකයා කරන්න නොවෙයි.

    • kate says:

      උඹට ඇත්ත්ටම ඕන Ranil President කරන්න. පල යකෝ බොරු Comments නොදා.

  3. Basgalla says:

    පව් ක්‍රිමිනල් ටොයියට හොඳටම බය හිතිලා වගෙයි!

  4. අත්තනගල්ලෙ සයිමන් says:

    මහින්ද මහත්තය තරඟ කරල දිනපු 2005 සහ 2010 මැතිවරණ දෙකේදිම අළුත් ව්‍යවස්ථාවක් ගේනව කිවිවට කෝ කළේ නැහැනෙ.
    කී සැරයක් නමි මාධ්‍ය සාකචිජාවලදි ඔවැනි කතා කිවිවද?
    මෙි මැතිවරණ ක්‍රමය අනුව කිසිම පක්ෂයකට 2/3 ලැබෙන්නෙ නෑ. එක කණ්ඩායමක් ගේනකොට අනෙක් කණ්ඩායම විරැද්ධයි.
    ඔය බයිල අහලම අපිට ඇතිවෙලා.

  5. Sam says:

    Ai macho malligen sadayak nathe.
    Amarcawen wath issuwada dan na….

Leave a Comment

Main News