ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. ඒකමතිකව යෝජනාව සම්මතයි..

January 12, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. ඒකමතිකව යෝජනාව සම්මතයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කල යුත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙක් යයි එම පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී සංසදය තීරණය කර තිබේ.

නෙලුම් මාවතේ පක්‍ෂ කාර්යාලයේදී පැවති හමුවකදී ඒකමතිකව මෙම තීන්දුව ගත් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ සභාපති සබරගමුව පලාත් සභා සභාපති කංචන ජයරත්න මහතා පවසයි.

එමෙන්ම ඉදිරියේදි පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී තරග වදින්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවටද තීරණය කල බව ඔහු කියා සිටියේය.

11,219 Viewers

5 Comments to “ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. ඒකමතිකව යෝජනාව සම්මතයි..”

  1. kamal says:

    කවදාවත් 2550ක සිංහල සංස්කෘතිය හෙලා දකින්න එපා
    නමුත් කාලිංඝ මාඝ ගෙනාපු නැකතට විරුද්ධ වෙන්න
    මහාවංශයට ගරු කරන්න
    බුදු දහම ඉංග්‍රිසියෙන් නෙවෙයි සිංහලෙන් ඉගෙන ගන්න
    සතියට එක දවසක් සිංහල භාෂාව ප්‍රවර්ධනයට දාගන්න
    තමාගෙ වාසියට ලංකාවේ සිංහලයන්ගෙ උරුමය නැතිකරන්න එපා
    ඉංග්‍රිසිය පාලි සංස්කෘත වලින් පෝෂනය වි නැති බැවින් සිංහලය තරම් පොහොසත් නැති බව පිලිගන්න
    සිංහල හැකියාව නැතිකරගන්නවා කියන්නෙ සිය දිවි නසා ගැනිමක් බව හිතා ගන

  2. ජනක says:

    මේ අවස්ථාවේ සිදුකරන්න ඕනා පක්ෂ වලට බෙදිලා කවුරු ජනපති වෙනවද කියල කුලල් කාගන්න එක නෙවෙයි තක්කඩි රනිල් සහ කොටි ඩයස්පෝරාව /බටහිර ජාතින් එක්වෙලා ගෙන එනුලබන වියවස්තා ශාන්සොදනය පැරදවීමයි .එක පරදවන්න බැරිඋනොත් ජනපතිවරණයක් තියන්නවත් ලැබෙන්නේ නෑ.
    පලමු දේ පළමුව කරමු .රට ජාතිය සුරක්ෂිත කරමු පක්ෂ බෙද අමතකකර රට වෙනුවෙන් එක්වෙමු

  3. saman says:

    අපිත් එකගඊ මෛත්රේපාල ගන්න එපා

  4. ක්‍රිමිනල් says:

    ඔය මොන සංසදේ මොන මගුල් කිව්වත් , අන්තිමට අපේක්ශකත්වය දෙන්නේ මහින්ද මහත්තයා කැමැති අයෙකුට , එක හින්දා පොර ටෝක්ස් නොදි පැත්තකට වෙලා ඉන්න මාත්තයෝ !

  5. Sam says:

    Ai Mahinda ubata mokada kare.

Main News