ජනාධිපතිවරණ ජනහමුවකදී මහේෂ් සේනානායක අසනීප වේ.. වහා රෝහල්ගත කරයි..

October 22, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපතිවරණ ජනහමුවකදී මහේෂ් සේනානායක අසනීප වේ.. වහා රෝහල්ගත කරයි..

හදිසියේ අසනීප වීමක් හේතුවෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා බලංගොඩ රෝහලට අද පෙරවරු ඇතුළු කර ඇත.

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වන ඔහු බලංගොඩ පැවැති ජනහමුවකට සහභාගී වීමෙන් පසු මෙසේ අසනීප වී තිබේ.

61,046 Viewers

37 Comments to “ජනාධිපතිවරණ ජනහමුවකදී මහේෂ් සේනානායක අසනීප වේ.. වහා රෝහල්ගත කරයි..”

  1. බංඩයියා says:

    අයියෝ දැන් අර මොරටුව විශ්ව විද්‍යාලයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ, උගත් බුද්ධිමත් අක්කාට මොකද වෙන්නේ?

    • යටවර says:

      පරිස්සමින් හතුරා ඔබගේ ජීවිතයට හානි කරන්න ඉඩ තියනවා.
      ඔබ එලි කරන රහස් වලින් ඔවුන් කලබල වෙලා.

  2. jay says:

    Rangapemak. Shareera sawukya thaththwaya awul nisa den tharagayen iwath wewi. Balu widiyata pacha wela kicha wenna wenabawa theruna. A nisayi mey rangapema.

    • Araliya says:

      Hariyata hari. Ekath rangapemak

    • ප්ලේටෝ says:

      පාස්කු ප්‍රහාරය පිලිබඳ රහස් ගනනාවක්ම දන්නා කෙනෙකි මහේෂ් සේනානායක.බටහිර
      දේශීය හෙන්චයියන් සමග එක්ව රටේ අවුලවන්නට ගිය ගිනි ජාලාව නිමා දමන්නට ඔහු ලොකු මෙහෙවරක් කලා.
      පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය ගැන වේදිකාවේ එලිදරව් කරන්නට යාම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැක.

      • RAW Agent says:

        heeee heeee

      • නාගානන්ද says:

        ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු දැනගෙනත් හෙලිනොකිරීම ඳඩුවම් ලැබිය හැකි වරදකි.

      • Loyal Servant says:

        Davalda? One call from Rishad, he hid under the Table.

      • ලක්වැසියා says:

        පාස්කු ප්‍රහාරයට කලින්ම තමන්ට මුස්ලිම් මිනිසුන් කීපදෙනෙකුගෙන් ඒ පිලිඹඳව තොරතුරු ලැබුනු බවත්, ඒ අනුව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු හරහා ජනාධිපතිතුමාව හමුවී පැයකට අධික කාලයක් සාඛච්ඡා කළ බවත්, ඒ මොහෙතේම අගමැතිතුමාට, පොලිස්පති තුමාට හා හමුදාපති තුමාට ( මහේෂ් සේනානායකට ) ජනාධිපති කාර්‍යාලයේ නිලධාරියකු ලවා දුරකතනයෙන් දැනුම් දුන් බවත් ක්‍රිස්තියානි පියතුමෙකු මෑත දිනකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියා. හිටපු පොලිස්පති හා අරක්ෂක ලේඛම්ව පමනක් නොව ජනාධිපති, අගමැති හා හිටපු හමුදාපති මහේෂ් සේනානායකවත් අත් අඩංගුවට ගන්න මේ සාක්ශිය හොඳටම ප්‍රමාණවත්. ඒත් ඒ වෙනුවට මොකක්ද උනේ? අර පියතුමාව වෙනත් සිද්දියකට හදිස්සියේම නඩු දමා අධිකරණයට ඉදිරිපත් කර සිද්ධිය යටපත් කරදැමුවා.

  3. Gama Rala says:

    Aio maka ……. wela palayan.

  4. sw says:

    මුන් චන්දය ඉල්ලනවා කියලා සල්ලි එකතුකරන් මාරු වෙනවා .

  5. Mang Pora says:

    Rasweem walata sahabaagiwena pirisa dakkama heart attack nemei molaya koloppan wennath puluwan!

  6. parajitha says:

    මම මම අහලා තියෙනවා මේ රට ආරක්ෂා කරන දෙවි වරු ඉන්නවා කියලා. 2015 දී පරගැතියන් එක්ක රට පාවා දෙන්න එකතු වුනු එවුන්ට අවුරුදු 5ක් යනකොට මොකද වෙලා තියෙන්නේ කියල පේනවනේ කාටත්. මේ මනුස්සයත් ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඒ ගොල්ලන්ට වුවමනා පාලනයක් හදන්න උදව් කරන්න කරන දේශ ද්‍රෝහී වැඩෙන් එයාටත් කවදා හරි පල දෙනවාමයි. මේක මග සලකුණු වෙන්න පුළුවන්.

  7. වරදට දඬුවම නියතයි says:

    කවුරුහරි තට්ට අපේක්ෂක තුමාගෙන් ප්‍රශ්ණකළාද සාලාව අවි ගබඩාව පුපුරවපු එක පිළිබඳව. ඕවා දැන්ම අහන්න එපා, පසුව අධිකරණය ඉදිරියේදී අහන්න පුළුවන්.

    • Chamidu says:

      උඔලගේ අම්මාගෙන් හරියටම අහල දැන ගනින් තාත්තා හරියටම කව්ද කියල ..අපිට පොඩි සැකයක් තියෙනවා බල්ලෙකුට ජාතක වුන එකෙක්ද කියලා

      • hila says:

        මොකෝ බන් උඹට ඩොං ගියේ සාලාව කේස් එක අදලා ගත්තට. හංගන්න ඕනෙ මොනවත් උඹත් දන්නවද ? ඔහොම යං. ලඟදීම උසාවියෙ ඕක ඇදිලා ඒවි සාලාව කඳවුරට ප්ලෑන් කරලා දුන්න ගේම ගැන. ඒකෙන් කව්ද හම්බ කර ගත්තෙ කියලත් දන්නෝ දනිති.

        • නිමල් says:

          මේ තරම් සූක්ශ්ම විඩිහට දෙන්න බෑනේ ආන්ඩුවට පිටින් ඉදන්. ඔබ තුමා කියන විඩිහට අපිට හිතෙන්නේ ආන්ඩුවට සම්බන්ධ කෙනෙක් . කවුද ඒ.

  8. ක්‍රිමිනල් says:

    මේ මහත්තයට සිංගප්පූරුවේ ගිහිල්ලා ප්‍රතිකාර ගන්න මිල මුදල් නැති පාටයි.කෙසේ වෙතත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමූ !

  9. siri says:

    hadawathinma ikmansuwa pathami, habai mohu rata jathiyata adaraya kalanam kagewath mudalwalata ho balapamakata ahuwela chandayata enne naha.samaharavita dan pasuthawenawada dannenaha.

  10. සිංහලයා says:

    සෙනග දැකලා බයවෙලා වෙන්ටෑ මයේ හිතේ.

  11. Security says:

    Balagena giyama mun Mara leddu tikakne? Apita kamkaru job ekakatah medical pass nathnam game naha.

  12. MD says:

    Maheshla,Fonsekala Hamudawe kirtinamayata wisala kalalak kala.Ranawiruwan Pawadun Hamudapati waru lesa itihasagata wuna.

  13. චුටි බබා says:

    උප්පරවැට්ටියක්. ජනාධිපතිවරණයෙන් ඉවත් වෙන්න කරන. මෙයාට උදවු කරනවා කියලා පොරොන්දු වූ අය දැන් මෙයාව මඟ හරිනවලු. පවු අප්පා .

  14. නිමල් says:

    නම්බුකාර කමට විශ්‍රාම යන්නේ නැතුව

  15. PULATHISI says:

    දේශද්‍රෝහී මහේෂ්ට මෙලෝවශයෙන්ම විපාක දෙන්න පටන් අරන්.

  16. kawinda says:

    porondu wechcha widihata mokuth thaama lebune nehe machan. eakai me hitapu gaman leda une.

  17. exUNPer says:

    උතුරේ විහාරස්ථාන වලට දානෙ දීම හමුදාවට තහනම් කළ විපාක පලදෙයි.

  18. අනේ මන්දා ... නහින දෙහින කාලෙ දේශපාලනේ ට බැස්ස එකේ අමාටරුව වෙන්තැති? says:

    අනේ මන්දා … නහින දෙහින කාලෙ දේශපාලනේ ට බැස්ස එකේ අමාටරුව වෙන්තැති? යටි හිත දන්නවා නේ මේ රට වෙනුවෙන් නෙවෙඉ අලි වෙනුඑන් මහා ජාතිය බිලි දෙන්න කොරන කුප්ප වැඩක් කියල. හෝස් ගාලා නොගිය එකයි පුදුමේ?

  19. 18 කනුව says:

    රිෂාඩ් බදුර්දීන් ඇඳ ලඟට වෙලා අඬ අඬා ඉන්න ඕන. තමුන්ව බේරගත්ත මිනිහනේ. නැතිනම් රිෂාඩ් බදුර්දීන්ට බයද? ඒත් නැතිනම් ………….

  20. සරා says:

    තමන් යටත‌ේ හමුදා බුද්ධි නිළධාරින් 4000ක් හිටියත් පාස්කු ප්‍රහාරය දැනගෙන තියෙන්නේ ‌ෙවෙබ් සයිට් එකකින්.‌ෙමේ වගේ හමුදාපතිලා ‌ෙ‌ෙපොල්පිත්තකින් තුන හතරක් කපා ගන්න පුළුවන්.යුද්ධ කාලේ ‌ෙකොළඔ හමුදා මුලස්ථානයේ සිට ‌ෙපොන්සේකාට උදේ හවස ආයුධ ගබඩාවෙි ආයුධ ලයිස්තුව දැන්වීමයි.අඩුම තරමේ රජයේ ‌ෙසේවකයෙක් විදියට තමන්ගේ රාජකාරිය හරියට කරපු එකෙක් තමයි ‌ෙමෙහෙම කිසිම ජනපදනමක් නැතිව ජනාධිපතිවරනයකට එන්න ඔින.මහේෂ් කියන්නේ තනිකර හාල් කෑල්ලක්.

  21. කාන්තිලතා says:

    උතුරු-නැගෙනහිර සිංහල, බෞද්ධ ජනගහනය අඩු දුෂ්කර පලාත්වල තියෙන බෞද්ධ විහාරස්ථානවල වැඩ
    වාසය කරන භික්ෂූණ් වහන්සේලාට කාලයක් තිස්සේ දානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.

    කාලයක් පවත්වාගන ආ මෙම උතුම් පුන්‍ය කටයුත්ත වහාම නතර කරනලෙස හිටපු යුධහමුදාපති මහේෂ් සේනානායක
    විසින් ඔහු හමුදාපතිවූ විගස යුධ හමුදාවට අණකර එය නැවැත්වූ බව ඇල්ලේ ගුණවංශ හිමියෝ මෑතකදී මාධ්‍ය සාකඡ්ජාවකදී
    සඳහන් කලේය.

    • Aristotle says:

      Wish him to get well soon!
      At the same time the patriotic people in our motherland wish not to succeed his and his masters hidden
      dangerous motives to split the patriotic votes in order to pave the way for their candidate to win.That would never happen as the people have good perception of these peoples’ behaviour.

  22. ක්‍රිමිනල් says:

    ඇත්තද මහේෂ් සේනානායක වෙනුවෙන් මැතිවරණයට
    ඇප තියල තියෙන්නෙ යූඇන්පී එකෙන් කියන කථාව?

  23. Ananda says:

    මූ ආන්ඩුවට සල්ලි ඉතුරැ කරන්න ගියාද? කෑම වේලක් ඒ පැත්තේ හාමුදුරුවන් ට හරි වටිනවා. මූ ඒතරම් පාදඩයෙක් කියලා දන්නේ නැහැනේ. අනුන්ගේ ලනු කන මෝඩයා

  24. chandi says:

    Marila da? Jayarathna ekeda Raymand ekeda thiyanne.
    Ranil ge athakoluwa mahesh

Main News