ජනාධිපතිවරණ පරාජයෙන් එපා වුනා.. මං ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා..

February 16, 2020 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණ පරාජයෙන් එපා වුනා.. මං ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා..

ජනාධිපතිවරයෙන් ලද පරාජය නිසා තමනට දේශපාලනය එපා වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.

නමුත් තමන් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින බවත් එක්සත් ජාතික පක්ෂය සංවිධායක ධුරය දරන බවද ඔහු කියා සිටියේය.

නමුත් ජාතික ලැයිස්තුවෙන් හෝ තමන් පාර්ලිමේන්තුවට ඒමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

27,215 Viewers

17 Comments to “ජනාධිපතිවරණ පරාජයෙන් එපා වුනා.. මං ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා..”

  1. ඇලෝසියස් says:

    ජෝන් සියේ කියන තැනකට වදින්නම් පෙත්තක් ගහල පරණ හමක් ඇදගෙන තියන දෙයක් කාල, පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්න අපිට තවත් පව් නොදී දියන්නාවේ මඩුවට එන්නේ නැතුව,

  2. john the baptice says:

    දැන් ඉතින් මහලු නිසා පෙත්ත අමතක කරලා ඉරිදට පල්ලි ගිහින් පිනක් කරගන්න ජේසු ආපු දවසට දෙවලොකෙට් යන්න

  3. හෙලයා says:

    බුද්ධිමත් සිංහල ජනතාව අද බොරැ සංහිඳියා කාරයින්ට ඡන්දය දෙන්නෙ නැහැ. රට බේරා ගැනීමට බුද්ධිමත් ජාතිකවාදීන් මංත්‍රී ලා ලෙස පත් කර ගමු.

  4. aruna says:

    pad sajiya PM. karala piti kotapan jhon mahatthaya wpyaagraa amathi kaloth jalanitath hondai.

  5. sam says:

    thopi kalakanniwa ledak hadilawath marenna kiyala prathana karawana harenna wena wikalpyak na mahaganathawata. I would never wish for an enemy, but what options do we have

  6. Nariya says:

    Muthurajawela thawa godakarala madiya tharakaragannath epaaya

  7. T says:

    Dan tika dawasaka ta kalin John Siya Desha palanayen samu ganna wa kiwa dan kitana wa ayeth enawa kiya la, Rata vina karapu me alpaluwa n natara karanna ekama kramaya parlimenthu enna age limit ekkak gene ekai.

  8. 😈😈😈👹👹👹🥵 says:

    ඒකනම් ඇත්ත බ්‍රෝ…👹

    “ජාතක” ලැයිස්තුවෙන් එන්නම ලැබේවා කියල පතනවා..!😈😈

  9. David Milli-banda says:

    Waren…. waren………… enakam badu bala siti………….. Joliyak nathi jeevithay wedak nehe ne.

  10. මෙයා මෙතන මගුලක් කතා කරනව.. දැන් ඉතින් ජාතික ලැයිස්තුවෙන් කනත්තට ගියොත් තමයි මුන්දෑ..

  11. G says:

    R.I.P
    Amen….

  12. Sadda says:

    Mun matenakamma sudu coat eka atha harinnema naha. Kalakanni.

  13. Kolitha says:

    කැපුවත් කොළ කියපු අය සහ අවුරුදු ගණනාවක් ඇම්ඩන් නිසා පක්ෂය පැරදුනත් චන්දය දීපු කොලපාට කණු ගියපාර ගෙම්බට චන්දය ගැහුවේ නැහැ. මොකද? කොලපාට චන්ද දායකයන්ට මතක තිබුන 1988 පද්දෙක් පත්කරගෙන මුළු ලංකාවම මිනි කන්නන්ගේ දේශයක් වෙලා අහිංසක මිනිස්සු හට දසකට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න වුන දේට. මේ පර පාර්ලිමේන්තු චන්දෙන් කොලපාට පක්ෂය ඉතිහාසයේ වාර්තා ගත අඩුම චන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් වෙනවා…ඇම්ඩන් ඊට පසුව සද කාලික කොලපාට නායකයා වෙනවා….අනිත් ෆුට් නොර්ට් කල්ලිය ඇතුළු මාරි මෝඩ හාල් පාරුවෝ ටික මක බැවිල යනවා…..

  14. Parakum says:

    Please retire gracefully, give YOUNGER GENERATION a chance, we aqppreciate your past services to the nation, can you also convince that SRIKOTHA GEWALAYATA do the same

  15. Sun says:

    What is the purpose of coming to the parliament with your blank head to do what. So that is why the country is almost collapsed due to the people with no sense of politics. They know only the counting money in the account .They do not care about the country but looking for ways to create money only for them. These are the types of dirty politicians in our country. They do not know what to do and nothing to do. Following the way of the boss stealing banks. Nothing else. A rotten crowd of blank heads know nothing .

  16. SLCommunity says:

    😀 😀 😀 තාම එපා උනේ නෑ.. ඔන්න මේ සැරේ ඡන්දෙන් පස්සෙ තමයි හරියටම එපා වෙන්නෙ ඔයාට

Main News