ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කුමාර වෙල්ගමයි.. ඇමති මංගල හෙලි කරයි.. ඇමරිකාවටත් දන්වයි..
March 11, 2019 at 12:02 am | lanka C news
මීලග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ සිය දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවය අවසානයේදීය.
උත්සවයට පැමිනි මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනිලෙස කටයුතු කල සමන්තා පවර් සමගින් උත්සවය අවසානයේ නික්ම යද්දී විදුලි සෝපානයේදී මේ බව සදහන් කර ඇත.
ඇමතිවරයා එසේ කියද්දී විදුලි සෝපානයේ වෙල්ගම මන්ත්රීවරයාද සිට ඇති අතර ඒ බව කියමින් සමන්තා පවර්ට හදුන්වා දීමක්ද සිදු කර තිබේ.
He will get the votes of women like “Nayana Kumari” and nobody else. People are not foolish to vote for for a pervert like him.
ඝෝඨාභය ඝාතනය කුමන්ත්රණයට තවත් නම් එලියට එයි. මොහුගේ හොර අඹුවක් තමයි ජිනීවා ගිය මිචලින් බබා.
මොන පිස්සුද? පොදු අපේක්ශකයා තෝරන්න ඇමරිකන් එම්බසියත් සම්බන්ධ වෙනවා. නැතුව තෝරලා උන්ට දැනුම් දෙන්නෙ නෑ. ගිය සැරෙත් මෙ වගෙ බොරු නම් කිය කිය හිටියා.