ජනාධිපතිවරණ පොදු පේක්ෂකයා වෙන්න මං සූදානම්..- වෙල්ගම [Video]
December 6, 2018 at 12:01 am | lanka C news![ජනාධිපතිවරණ පොදු පේක්ෂකයා වෙන්න මං සූදානම්..- වෙල්ගම [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/welgama.jpg)
මීලග ජනාධිපතිවරණයේදී තමන් ටපාදු අපේක්ෂකයා විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් බාර ගන්නා බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මන්ත්‍රිවරයා මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.
වත්මන් දේශපාලන අර්බුදය සතියක් ඇතුලත විසදන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය ගැන තමන් තුල කිසිදු විහ්වාසයක් නැති බවද ඔහු එහිදී පැවසීය.
සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිසිවෙකු නොපැමිණ තිබියදී වෙල්ගම මහතා පමණක් 05 දිනයේ පාර්ලිමේන්තු පැමිණ සිටීමද විශේෂත්වයකි.
අඩෝ පුලුවන්නම් ගෝටා හරි මහින්ද මහත්තයා එක්ක චන්දෙකට ඇවිත් දිනල පෙන්නපන් උබේ හුඇන්පීයෙන්.
වෙල්ගම කියන්නේ අනාගත රටේ රජ්ජුරුවෝ. මට නයනා කුමරි රෑ 10 කට දෙනවා කිව්වා. එක නිසා මේ පොස්ට්ටුව දැම්මා.
No vacancy…… go and ask Ranil & the UNP>
එනපොට හොඳ නෑ,කෙල්ල ගෙට ගං කිව්වලු,,,,,
වෙල්ගමට පොදු අපේක්ෂකයා වෙන්න කලින් ඊට වඩා ඒකට සුදුසු අය 50ක් විතර ඒ පක්ෂය තුල ඉන්නවා ඒ 50 දෙනා බෑ කීවොත් වෙල්ගමට ඉලන්න පුළුවන් ඉතින් මොකටද බොරුවට වචන නාස්ති කරන්නේ
MUGE NAME “KOMBUVA” LANGADIMA HELEYI.
BALANNA NAYANI,,,,,