ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් ජනවාර්ගික බෙදීමක් පෙන්වනවා.. නව ජනපති ඒවා විසදිය යුතුයි…

November 19, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් ජනවාර්ගික බෙදීමක් පෙන්වනවා.. නව ජනපති ඒවා විසදිය යුතුයි…

ශ්‍රීලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපතන බවට උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මාධ්‍ය නිවේදනයක් මගින් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව පවසා ඇති අතර එමගින් පෙන්වා දෙන්නේ නව ජනාධිපති වශයෙන් පත් වූ ගොඨාභය රාපක්ෂ මහතා රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇතයි තමන් වශ්වාශ කරන බවටය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධාපතිවරයා සියලු ජනතාවගේ ගැටලු වෙනුවෙන් ජාතිභේද නොසලකා සේවය කළයුතු බවටත් නව ජනාධාපතිවරයාගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවටද අදාල නිවේදනයේ පෙන්වා දෙයි.

එමෙන්ම ජනාධිපතවරණයේ ප්‍රථිඵලයන්ට අනුව ජනවාර්ගික වශයෙන් යම් භෙදීමක් පෙන්නුම් කරන හෙයින් සියලු ජනතාවගේ දේශපාලනික, ආර්ථික, සමාජීය, ඇතුලු සියලු ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයාගැනීමට නව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශවාශ කරන බවටද එම නිවේදනයනේ වැඩි දුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

55,097 Viewers

62 Comments to “ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් ජනවාර්ගික බෙදීමක් පෙන්වනවා.. නව ජනපති ඒවා විසදිය යුතුයි…”

  1. Dilum says:

    Mad is to this man?
    මේ මිනිසාට පිස්සුද?

    • Nekum says:

      හා..හොදයි…අපි රට සුද්දට විකුණමු….

    • කල්පනා-සිඩ්නි සිට says:

      බෙදීම පේනේ කන්දෙක මැද මේ මොලයේ
      චීන රුසිය බෙදුවද රට චන්දෙන් පසු සමයේ
      ප්‍රතිඵල කුමන සමඟි බසිනි අදත් රට යනුයේ
      ජනවාර්ගික නොව ධනවාර්ගිකයි අපි වනුයේ

      • තිත්ත ඇත්ත says:

        ඕයි, තමුසෙගෙ මේ එළිසමය ගැලපෙන්නැති ගොන් කවි ලිවීම නවත්තනව. මං දැන් තමුන්ගේ මේ කවි කිහිපයක්ම දැක්ක. ඉන්ඩ බැරි තැන මේ කොමෙන්ටුව දාන්නෙ. බැරි සිල් නොගෙන, තමුසෙත් නිකං කොමෙන්ටුවක් දානව ඕයි! එහෙම නැත්තං කාව්‍ය ශාස්ත්‍රය ටිකක් හරි ඉගෙනගෙන යම් මට්ටමකට හරි කවියක් කියලා නම් කරන්ඩ පුලුවං ඒව ලියනව. මොනවද තමුසෙ ලියන මේ හරුප?

  2. මහ කලු සිංහලයා says:

    එහෙනම් මොකටද නාකි _කෝ, උඹ කොලඹ ගෙවල් උඩරට වතු තියාගෙන මෙහෙට වෙලා ඉන්නේ?

  3. අංකූරා says:

    අපි කොහොමත් දෙමළ ජනතාවට ආරාධනය කලානෙ මේ ජයග්‍රහණයේ කොටස් කාරයෝ වෙන්න කියලා , උඹල දෙමළ ජනතාව නොමග යවලා ඒක වැළැක්වූවානෙ. ගෝඨාභය මහත්තයාගේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙනකොට ඔහෙලා දෙමළ ජනතාවට එපා වෙනවා !. ඔහෙලා කපටි ආත්මාර්ථකාමී මිනිස්සු !!.

  4. අංකූරා says:

    බෙදුවේ ඔහෙලා අපි නෙවෙයි !, අපි හදන්නේ එකතු කරන්න , හරි !!.

  5. Kelum Champika says:

    මුන්ම තමයි දෙමළ ජනතාවට ලංකාවේ එකමුුතුකමින් ඉන්න නොදුන්නේ. දැන් මුන්ට වෙච්ච දේ පේනවානේ. දෙමළ මුස්ලිම් සිංහල කියලා වෙන්නොවී එකම ශ්‍රී ලාංකිකයන් කියලා හිතලා රටට ආදරේ කරන්න ​ඕනේ. බැරිවුණත් ඒක අපේ ගෝඨාභය ජනාධිපති තුමා එක්ක කරන්නම වෙනවා. බැරිනම් ඉතින් මෙහෙන් තොලොංචි වෙලා යන්න තමයි වෙන්නේ. මොකද මේක සිංහල රටක් කියලා දැන් ඉතින් හැමෝම දන්නවානේ…

  6. Gunda says:

    දමිළ ජාතිවාදයට උඩ ගෙඩි දුන්නෙත් උඹම නොවෙයිද ?
    පොංගු තමිල් දැන් අමතකද?
    එළඟු තමිල් කියලා උතුරේ ජාතිවාදය ඇවිස්සුවේ සී.වී.විග්නේෂ්වරන් නමැති නුඹම නොවේද ?
    අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ඔළු කුරුවල් කරලා, මොළ හෝදලා උන්ව අනාථ කරලා, බබා සේ කොළඹට වෙලා ඉන්න තොට ලැජ්ජා නැද්ද ?

  7. ගොන් විග්නේශ්වරන් says:

    මතක නැද්ද ලොක්කෝ 19 May 2009 හිටපු මහින්ද ජනාදිපතිතුමා ප්‍රශ්ණේ විසඳුවා!!!!!!

  8. සයිමන් අප්පු says:

    ඒ බෙදීමට පාර කැපුවේ උඹලා වගේ අන්තවාදය කරේ ගහගත්තු මිනිස්සු කිහිපදෙනෙක් ඒ අතරින් විග්නේශ්වරන් කියන උඹ උඩින්ම හිටියා…..දැන අඩලා පලක් නැහැ සීයේ නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉදහන්

  9. ගමේ බයියා says:

    ඒ කියන්නේ සජිත් දෙමල හරි මුස්ලිම් හරිද, යකෝ එහෙනම් තොපේ එවුන් සිවාජියටයි, මුස්ලිම් එවුන් හිස්බුල්ලාටයි දෙන්න එපෑ…

  10. SLCommunity says:

    කෙළෙහි ගුන නොදත් ගුණමකුකම ඉහවහා ගිය… කන්න දුන්නු අත හපාකාපු සුනඛයා… උඹල හිතපු දේ උනේ නෑ නේද..?

  11. Boo says:

    ජාති භේද සලකා සැමවිටම කටයුතු කරන ජාතීවාදී උතුරැ නැගෙනහිර පරයින්, දැන් ජාති භේද නොසලකා කටයුතු කරන ලෙස ගෝටා ගෙන් ඉල්ලන්නෙ රෙද්දක් ඇදගෙනද?

  12. ගමයා says:

    මෙයාල දෙමළ මිනිස්සුන්ට ගෝඨාභයට චන්දෙ දෙන්න එපා කියල දැන් මඟුළක් කතාකරනවා. ජාතිවාදය පතුරවන්නෙ නැතුව දේශපාලනයෙන් අයින් වුනානම් හොඳයි.
    දෙමළ මිනිස්සුන්ට ත් ඕන අපිට වගේ ගෙයක් දොරක් හදාගෙන ලමයින්ට උගන්නගෙන ලස්සනට ඉන්න.
    දෙමළ මිනිස්සුන්ට ඔබතුමා කරපු එක දෙයක් කියමු බලන්න. නිකන් චන්දෙ අරගෙන ඒ මිනිස්සු පාගගෙන ඉන්නවා

  13. ගැමුණු says:

    දමිල මුස්ලිම් සාමාන්‍ය ජනතාවත් එක්ක අපිට කවදාවත් ප්‍රශ්ණයක් තිබුනේ නෑ … අපි සහෙෝදරයින් වගේ ඇසුරු කළා .. ප්‍රශ්ණ හදලා ඒ සහෙෝදරකම නැති කළේ දේශපාලක තොපි තමයි … තොපේ වාසි ප්‍රයෝජනවලට …

    • jsk says:

      සහතික ඇත්ත. මුං අපිව තරහ කරවලා උන්ගෙ මන්ත්‍රී ඇමති කම් වලින් සුර සැප විඳිනව. මේ වගේ සක්කිලි ගහන ගේම බහුතරයක් දෙමල ජනතාවට තෙරෙන්නෙ නැද්ද?

  14. ගුණසිරි says:

    මුන්ව අමතක කරලා රටට ආදරය කරණ ද්‍රවිඩ නායකයෙක් හදමු.

  15. sw says:

    උතුරේ මහඇමැතිවෙලා මූ කෙරුවේ ජාතිවාදය අවුස්සන එක විතරයි .දැන් ඕන තැනකින් මුහුදට පැනපිය

  16. Sura says:

    නව ජනාධිපති, මුලු රටේ ම ජනාධිපති.
    එතුමා මුලු රටට ම සේවය කරනවා.
    එතුමාගේ දැක්ම ඒකයි.

  17. උපාසක says:

    බෙදීමක් ඇතිකලේ ඔහෙලානේ මහත්තයෝ . ඔහෙලාගේ පැවැත්ම වෙනුවෙන් අහිංසක දමිළ ජනතාව රවට්ටලා ඉෂ්ඨ කරන්න බැරි ඉල්ලීම් ටිකක් ඉස්සරහට දාගන ජනතාව අතර බෙදීමක් ඇතිකලා.

  18. thush says:

    where is the old tone ????…..

  19. Chethiyasena says:

    94 ජනාදිපති චංදෙ ඇරෙන්න අනිත් හැම චංදෙම දෙමල පලාත්වල එහෙම තමයි.
    එක්කෝ දෙමල පක්ස නැත්තං unp ඒ පලාත්වල.
    මෙදාපාර unp % එක වැඩියි වෙනදට වැඩිය – ගෝටා-බය නිසා.
    එච්චරයි!

  20. ගරසරප says:

    උතුරේ මිනිස්සු වහල්කමින් බේරගන්න එක ගෝටගෙ යුතුකම.

  21. මඩයා says:

    අර නූපන් එයාවත් මියගිය එයාවත් මිස ජීවත් වන එයාව විශ්වාස කරන්න එපා කියන කථා නිකං හැදුණු කථා නෙවෙයි.

  22. Dp says:

    ජනවාර්ගික බෙදීම ඇතිකරන්නේ අහිංසක දමිල ජනතාව නෙමෙයි , තොපි වගේ දේශපාලන අපතයින්. ඒ උඹලගේ පැවැත්ම වෙනුවෙන් විතරයි . බෙදීම ගැන කොන්දේසි දැම්මේ තොපි .ගෝටා ඒවා ප්‍රතික්ෂේප කලා. සජිත් යටින් පිළිගත්තා ..එච්චරයි.

  23. HENA says:

    එහෙනම් මොකටද නාකි _කෝ, උඹ කොලඹ ගෙවල් උඩරට වතු තියාගෙන මෙහෙට වෙලා ඉන්නේ?

    hena wediyan.. mun minisun mula karala.. wahi ganna hoiyala

  24. Puncha says:

    Thopi thamai eya athikale. Meya ta wisaduma uluru, neganahira sinhalayan padinchi kirima

  25. Upali says:

    99.9% voted for Sinhala people. How can he say that there is such a division ?

  26. උබලනෙ ඒක ඔය මිනිස්සුන්ට ඉගැන්නුවෙ….උගත් බූරුවො….සිoහල මිනිස්සු උතුරෙන් එලවන්න අදටත් කියන්නෙ තොපිනෙ..හාමුදුවන්ගෙ ආදාහනේට උසාවිගිය තොපිට දකුනෙ මැරෙන හැම දෙමල මිනිහගෙම මිනී උතුරට යවන්න කියල දකුනෙ මිනිස්සු කිව්වොත් කොහොමද ..නමුත් අපි ජාතිවාදීන් නෙමේ තොපි සුලුතරයක් ඒ මිනිස්සුන්ට ජාතිවාදය උගන්නනව ….ඒක දැන්වත් නවත්තපල්ල…….උබල ඉන්නෙ අපේ රටේ මිසක අපි උබලගෙ රෙද්ද අස්සෙ ඔන්නෙ නෑ…..ජාතික කොඩියත් ජාතික ගීයත් එපා කිව්ව තොපි..අද මොකද මෙහෙම කතා කරන්නෙ…

  27. WMFernando says:

    There is no such a indication in the result. Both leading candidates are Sinhala Buddhist and electorate in north and east heavily voted for one of them. However Tamil candidate was voted only a few even in north and east. It is a Vigneshwaran’s foolish logic to create a problem among people for their unrealistic motive

  28. WMFernando says:

    There is no such an indication in the result. Both leading candidates are Sinhala Buddhist and electorate in north and east heavily voted for one of them. However Tamil candidate was voted only a few even in north and east. It is a Vigneshwaran’s foolish logic to create a problem among people for their unrealistic motive

  29. Politics says:

    Dear Vignaswaram ,

    Sinhalese is a grate nation who prepared to respect other ethical and religious groups.
    We believe that , having different groups to the nation add beauty to the country.

    But Tamil and Muslim leaders always tried to show us that they were the King Makers.

    But this is not true and it is up to your leaders to come to the middle.

    You all are using the ethnicity as a business tool. All minorities should understand this very quickly.

  30. Raigamaya says:

    Now what will happen to the slaves who worked very hard to bring back the Alibaba and 40 thieves.

  31. Bababoos says:

    Wrong. How come Mr. Lingam got way less votes than Gota and Sajith? It only shows Tamils are still slaves and do as ordered. Not independent….

  32. lucky says:

    dan nam niyamai okkama rathwela passen enawa!

  33. Xray says:

    තෝ කිහපු හන්දා නෙ බොල උබේ එවුන් බෙදුනෙ.

  34. Up country wind says:

    Thanks for your blessings to new President.
    But up country Tamils ( most) did not vote to him. They shows divide and their anger for win the 30 years war.Sinhalese shows their unity even by coming to Srilanka for election

  35. Gonsun says:

    Ado Viggy, umba inna ona Hira gedara, umba nadubahala sinhalayanwa wedipura hireta ariyaday soyamu

  36. Araliya says:

    Umbala neda bedima ethi kale. Umba kala ahinsaka damila minissunwa prana epayata thambala nomaga yawala bhedaya ethi kala😋

  37. Mahesh says:

    Tho peththakata wela hitapiya hipatuwo. Ewa president balaganiy. Tho thoge wedak balaganin.

  38. SIRIMAL says:

    Thawa kata wehune nedda. Kamak nehe. Langadeema Kamal Gunaratne uthurata, neganahirata enava, ethokota kata KATA LOCK WAI.

  39. Wait until a general election is announced. There will be a new set of Sri Lankan Tamil leaders who will usher in a new era for the Tamil people, and who will unite with Gotabaya to develop this country.

  40. Ayotallah says:

    This man must be mad to suggest reconciliation when 90% of the People of NP has voted to SP. The issue is clear The NP people wants a Separate State for 90 million Tamils Let see how they do it??

  41. Angoda Buva says:

    මූ වගේ ජාති වාදී අවස්ථාවාදී බල්ලෙක් තවත් ඉන්නවද ?

    තොත්ත බබා වගේ දැන් කතා කරන හැටි බලපල්ලකො.

    ජනාධිපතිවරණ පතිඵලේ ජනවාර්ගික බෙදීමක් තියෙනව කියන්නෙ.

    මොන ප…යොද දන්නෙ නැහැ පතිඵලේ එහෙම වෙන්න හැදුවෙ.

    අනේ ඉතිං මගෙ කට..ට…ට…ට

  42. දමිල ජාතිකයින් දමිල දේශපාලකයින්ට කනේ පාරක් ගහපු මැතිවරණයක් මේක. සිංහලයින් ඔවුන්ව විනාශ කරනවා කියල ජාත්‍යන්තරයට කියල ජාතිවාදය මත දේශපාලනය කරද්දි දමිල සාමාන්‍ය මිනිසුන් දමිල ජාතිකයෙකු ජනාධිපතිවරණයට තරඟ කරද්දි සිංහලයෙකුට තම මනාපය පල කිරිමෙන් සිංහල සහ දමිල වර්ගවාදයක් මේ රටේ නැති බව ඔප්පු කරා දැන් දෙමළ දේශපාලකයින්ට වර්ගවාදය ජාතිවාදය මුල් කරගෙන දේශපාලනය කරන්න බෑ මේ ජනාධිපතිවරණය ලංකාවට ලොකු ජයග්‍රහණයක්

  43. Addma says:

    Asathpurusaya ,ubala yako sajethta dela jathi wadaya kiyanawa.thopita ape gota mahattaya katakara neda? But thopi arwe nehe .den latawenawa. nari rela

  44. රෙද්ද තමයි. තෝ හිතුවේ තනියම රට කන්න
    දැන ගනින් නාකි අවලමා. තෝ ඉන්නෙත් බුදු වැඩි දේශයේ කියලා.

  45. අැයි දැන් රගන්න බයද? කෝ තොගේ පොර ටෝක් පල පල නාකියා වලට

  46. Ratnamalala says:

    Those Parayas among Samphanda,Sumanthiran,Badurdeen,Hakeem Hisbulla and some traitors created the separatism and now asking to solve it.Dream of their separate state vanished.

    • ANALYST says:

      It is the racialist Tamil and Muslim politicians who have created this situation.Sinhala people have extended their goodwill to all the communities by allowing the other communities to live in all over the country happily ,educate their children ,do their businesses flourishly( Sinhala people have patronized them),Where as you racialist politicians have not allowed
      even the Sinhala residents ,who had been living in the Jaffna district prior to L.T.T.E. terrorism to be resettled there. Be understood that though the Sinhala are agreeable to look after
      any of your genuine problems,they would not consider your unjust,cunning demands which would lead to divide all of our Motherland now or in the future.

  47. Nim says:

    ALI TALK DAMMA
    OBALA THAMY BEDANNA
    HADANNE
    WASUDEWA SAHODARAYA
    GEN
    EGENA GANNA BALANNA

  48. Dilini says:

    Jathi beda nathuwa salakum ganna thopith chande dunne ehemada.Kiyapan meka sajithayata.Thopi mona wade kalath api kare thiyan yanna ona ehemadaathmarthakamiyo Sri lanikayo washayen hithanna igenaganin athmarthakamiya.

  49. ඒක හරි විසදිය යුතුයි ඉක්මනටම ඔය ප්‍රදේශ වල සිංහල ජනතාව පදිංචි කරමු එතකොට වෙනත් දේශපාලන පක්ෂ ඇතිවේවි

  50. Lolla says:

    If you’ll want to be separated…go ahead..we don’t want to be separated…..but just keep in mind that majority is sinhala and you’ll are minority…….we prooved that from this election……

  51. nf says:

    You racist Tamils created this division among ethnicities! So you better put up with it or shut up.

  52. එකෙක් ඊලමක් ඉල්ලන් ආව කාලෙකට කලින්…ඌට ඒක හම්බුනා නන්දිකඩාල් වලදි…උබටත් ෆෙඩරල් ඕනෙ කිව්වනෙ..ඉල්ලල බලපන්…බාන්ඩෙ ආයේ ගේමට බැහැල ඉන්නෙ..

  53. Nobee Perera says:

    Each and every inch of Sri Lanka belongs to Sinhalese Aryans only. New President should give lands and houses to Sinhalese people without any delay in the North and East Provinces, the same as how D.S. Senanayake gave to Sinhalese people area like Galoya, Padaviya, Ampara etc etc.the government should think of giving lands to retired service people without delay

Main News