ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා.. රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා..- බිමල්

December 6, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා.. රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා..- බිමල්

මෙවර ජනාධිපතිවරණයෙන් ලැබුණේ රට ආපස්සට ගෙන ගෙනගිය ප්‍රතිඵලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

රට ඉදිරියට ගෙන ගිය බලවේග මෙම මැතිවරණයේදී පරාජය වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ලංකාදීප පුවත්පත සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

තම අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතාට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රට තුළ බරපතළ සාකච්ඡාවක් තිබුණද එතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබි නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ වලදී ලබා ගන්නේ අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් මහ මැතිවරණයේදී ප්‍රතිශතය ඉහළ යන බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

283 views

53 Comments to “ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා.. රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා..- බිමල්”

  1. Gonsun says:

    Ane Balupee karayini, thope pakshaye inne Andere ge asuuchi walin pashanaya unu kalakanningen bigivuna ayai

  2. රටවැසි says:

    බිමල් මහත්තයෝ ඔයා ඔලුවෙන් හිටගෙන මේ දිහා බැලුවට ඔයාට මතක නැතිවෙලා සරම ඇන්ඳට යටට මොකුත් ඇඳල නැතිවග . ඔයාගෙ මූණ වැහුනට ඒක ඇර අනිත් ඔක්කොම අපිට පේනවා .

  3. SMA Panadura says:

    Unless you stop your hatred towards Rajapakses people will reject JVP at all future elections.