ජනාධිපතිවරණ සුබාරංචිය රැගෙන රනිල්ගේ විශේෂ නියෝජිතයා කතානායක හමුවේ..

September 12, 2019 at 10:12 pm | lanka C news
ජනාධිපතිවරණ සුබාරංචිය රැගෙන රනිල්ගේ විශේෂ නියෝජිතයා කතානායක හමුවේ..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ පණිවුඩයක් රැගත් විශේෂ නියෝජිතයක් කතානායක කරු ජයසුරිය මහතා මුණ ගැසී ඇති බව වාර්තා වෙයි.

කතානායකවරයාගේ නිල නිවෙසටම ගොස් එම විශේෂ නියෝජිතයා ‌‌‌සාකච්ජා කර ඇතැයිද සදහන්ය.

අරලියගහ මන්දිරයේදී ඊයේ (11) රාත‍්‍රියේ පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමෙන් පසුව පක්‍ෂ නායකයාගේ විශේෂ පණිවුඩය රැගත් විශේෂ නියෝජිතයා කතානායකවරයා හමුවට ගොස් ඇත.

එස විශේෂ පණිවුඩය ඉදිරි ජනාධිපතිවරණය ගැන සුභාරංචියක් බවද දැනගන්නට ඇත.

70,601 Viewers

11 Comments to “ජනාධිපතිවරණ සුබාරංචිය රැගෙන රනිල්ගේ විශේෂ නියෝජිතයා කතානායක හමුවේ..”

  1. Male Nurse 👨‍⚕️ says:

    It’s the Kunu Datha

    • john the baptice says:

      පොදු අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි නිසා රනිල් කැමති තමන්ට දිනන්න බැරිනම් පරදින එකෙක්ව දාල යුඑන්පිය පරද්දන්න. සජිත්ට නොදෙන්නෙ ඒකයි.

  2. Amaris says:

    අර සාදාරන සමාජයේ හොර මහාචාර්ය සෙට් එක රනිල්ගේ කීමට හොර සමීක්ශනයක් කලේ ඕකට තමා. මම දන්නා තරමින් කරු යනු රනිල් වගේ දේශපාලන හොර තක්කඩියෙක් නොවේ. අන්ත පරාජය දැක දැක එතුමා මේකට කිසිසේත්ම කැමති වෙන්නේ නෑ.

  3. john the baptice says:

    රනිල්ට වැරදි වැඩ ක‍රන්න සහය දුන්නේ කරු නැමති කවටයා

  4. Disce ammata discede says:

    ඉස්සර කරූ මහතෙකි හොඳ බොහොම ගරූ
    වත්මන් කරූ ඉත්තෙකි ජඩ කරන බොරූ

  5. පබාවතී says:

    “පරාජය පෙනි පෙනී” .,, ඇත්ත තමයි. මම හංසයාගෙන් හරි බස්සාගෙන් හරි නැත්තං කණ කොකා ගෙන් හරි ආවොත් එයාට ඇපත් නැති වෙනවා.

  6. Nandasoma says:

    මෙම සියල්ලම යූ ඇන් පි යේ බොරු රඟපෑම් බව සිහි තබා ගන්න…..!

    පරාජයෙන් වියරු වැටී එයින් තොඩ ඒමට හෝ මග හැරීමට මෙම සියලුම රඟපෑම් සිදුවේ…..!!

  7. Asoka says:

    සාගල ගියා කියලා තමයි ආරංචිය.

Main News