ජනාධිපතිවරණ හංසයා පක්ෂයේ සභාපති බැංකු මංකොල්ලයට අමතරව තවත් වංචාවක.. තවත් නඩුවක්..
October 16, 2017 at 3:50 pm | lanka C news
විදේශීය බැංකුවකින් අයථා ලෙස මුදල් මෙරටට ගෙන්වීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලිත්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල් මුණසිංහට නොවැම්බර් 11 වැනි දින කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි අද දිනයේ නියෝග කර ඇත.
ඔහුට මෙම නියෝගය කර ඇත්තේ තම නිවසට නීති විරෝධී ලෙස විදුලිය ලබා ගත්තේ යයි ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.
ශලීල මුණසිංහ හංසයා ලකුණ යටතේ ඇති පක්ෂයේ සභාපතිවරයා වෙයි. එම පක්ෂය 2010 හා 2015 වසරවලදී පැවති ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කල අතර මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූයේද එම පක්ෂය යටතේ තරග කිරීමෙනි.
මේ වන්චනිකයා ගැන කතාකරනවිට අපේ සරල පඹ ජනපතිතුමෝ ඇයි කතා නැත්තේ, කටේ පිට්ටුද නැත්නම් හොරකම් කල ඩොලර්ද
සහො බලන්න මෑන්ස්ගේ මුහුණ නියම ජුතක බමුණා වගෙයි.
බලන්න පින්වතුනි අපේ යහපාලනයේ අසිරිය !
Viduliya horen ganna tharam meya bankoloth kaarayeknam bankuwala thibena salli meyage wenna baha. Lokkange ewa parissamata deepuwa wenna athi. Ahu wei kiyala hithanne nathuwa athi.
Gonjoooo…!
Kohe makabeunada uba….?…..