ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගන්න බෑ…
March 8, 2022 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගත නොහැකි බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.
එම මන්ඩලයේ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් බවත් එම උපදේශක මණ්ඩලයෙන් බෞද්ධ ආගම වෙනුවෙන් කළ දෙයක් නැති බවත් උන්වහන්සේ කියා සිටිති.
අද බෞද්ධ ශාසනයේ විනාශයට මහ නායක හිමිවරුන් පවා වගකිව යුතුව ඇති බවත් පවසන උන්වහන්සේ සමහර හාමුදුරුවරු ඇමතිවරුන්ගේ දාසයන් වී ඇති බවත් පෙන්වා දෙති.
අද ඇතැම් හාමුදුරුවරුන් කරන වැඩ නිසා භික්ෂුවට තිබුණු ගෞරවය නැත්තටම නැතිවී ගොස් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
මූ මොනවද කරල තියෙන්නේ. රතනගේ සෙට් එකේ එකෙක් මූ.ආලපාලුවා එක්ක ගේම් ගහන සිවුර පොරව ගත්ත එකෙක් මේකා.
ආමුදුරුවනේ, ඕක ඤාන මෑනියන්ට කියන්ට එයාට කියන්ට කියලා. වැඩේ කෙරෙයි.
Because he was not appointed to this committee by the President he is against it. Rev. Omalpe Sobhitha was close ally of P.C.Ranawaka
Does that mean you are completely satisfied with how the committee is functioning? If do say Sadu! Sadu! Sadu!
මෙයා ඇඹිලිපිටියේදී
දන්දිනා අම්මගේ රෙද්ද විවෘත කරන්ඩ ගිය කෙනා නේද?
දැන්
කටින්ද මොකෙන්ද කතා කරන්නේ ??