ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

February 9, 2021 at 11:20 am | lanka C news
ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට කොමිසම් පත් කිරිම තුළින් පෙනෙන්නේ ඒකාධිපති වරයකු වීමට දරන උත්සාහය බවත් මේ ක්‍රියාවලිය රටට අහිතකර නිසා එයට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ගමට වැඩ කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයක් සහ දේශපාලන යන්ත්‍රයක් තිබී දී ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳර’ නමින් විහිළුවක් රංග දක්වමින් සිටින බවද ඔහු කීය.

ජනාධිපතිවරයා සිටිය යුත්තේ ගමේ ප්‍රශ්න විසඳීමට නොව රටේ ප්‍රශ්න විසඳීමට බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයා රටේ ප්‍රශ්න පැත්තක දමා ගමින් ගමට ගොස් විශාල අවුල් නිර්මානය කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මෙසේ සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මධ්‍ය හමුවක් අමතමිනි.

12,991 views

17 Comments to “ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්”

  1. Duminda says:

    අනුන්ගේ රෙද්දවල් ගැන හිතන්නැතුව තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගන්න හැටි හිතන්න. මඩ ගහලා, හැමදේටම විරුද්ධ වෙලා ඡන්ද පදනම වැඩි කර ගන්ඩ බෑ කියලා ඉතිහාසය විසින් ඔප්පු කරල තියෙන්නෙ. ඉතින් තවත් ඒ වැඩපිළිවෙළෙ ඉන්න්නව කියන්නේ මුන්ට මොලේ නෑ කියන එක තමයි.

    • ටින් ටින් සිල්වා says:

      3% කුහක මිනීමරු කප්පන් JVP අපි කේරල ගව මූත්‍රා සහ නෝ කැපෑසිටි සජිත් පෑඩ් සජිත් උතුමාගේ ෆකනිල් අතර දෝලන වෙනවා

  2. P.D Goonawardena says:

    රෙදි සෝදන කන්ඩායම 88-89 ගම සමග වැඩ කරපු හැටි අපට අමතක නැහැ….

    • 3% JVP Red Elephants says:

      ISIS ඉබ්‍රහීම් නානා ගේ JVP අපි, මන්ගල සර් ගේ පම්ක සහ සජිත් සර්ගේ පුම්ක අතර දෝලනය වෙනවා

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ එවුන් ටික ගූ නාගෙන දගලද්දී ජෙප්පෙක්ගේ කතාවක් දමා වහලුන්ට පොඩි චූන් එකක් දීම මාක්ස්වාදී ක්‍රමෝපායකි.
    ලොක්කා කෙලින පිස්සුවලට කරකෝලා අතහැරියා සේ රෙද්දේ රෙවී සිටින අපට ටිලිවින්ගේ කතාව සිසිල් පැන් පොදක් මෙනි.

Main News