ජනාධිපතිවරයා 20 අවුරුද්දක් හිරේ දානවාමයි.. ඒක නවත්තන්න බෑ..- රාජිත

December 13, 2018 at 12:11 am | lanka C news
ජනාධිපතිවරයා 20 අවුරුද්දක් හිරේ දානවාමයි.. ඒක නවත්තන්න බෑ..- රාජිත

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වසර 20ක් හිරේ යන වරද දෙකක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතර සාදා ගැනීමට නොහැකි වූ මන්ත්‍රිවරුන් මිලට ගන්න සල්ලි මදිවුණු නිසා යයි ජනාධිපති පැවසූ බවත් අල්ලස් දීම මෙන්ම ගැනීමද අල්ලස් දීමට උත්සාහ කිරීමද වරදක් යයිද ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂ ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා වසර 20ක් හිරේ යන බවත් කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා හිරේ යාම කිසිවෙකුට නතර කරන්න බැරි බවද කියා සිටී.

40 views

17 Comments to “ජනාධිපතිවරයා 20 අවුරුද්දක් හිරේ දානවාමයි.. ඒක නවත්තන්න බෑ..- රාජිත”

  1. Wijebahu says:

    Sahathikawama.

  2. Dasun Nalawaththa says:

    එහෙමද ආස……

  3. අඩෝ උඹේ පවූල එක්කද හිරේක යවන්නේ..දෑවැද්දත්දෙනවද? says:

    අඩෝ උඹේ පවූල එක්කද හිරේක යවන්නේ..දෑවැද්දත්දෙනවද?

  4. Gihan says:

    දන්නේ නැති නිසා අහන්නේ. අර මිනි ඌශි එකක් එක්ක වෙපන් ගබඩාවක් තිබුනු බේරුවල මැණික් මුදලාලි කව්ද?

  5. sirisen says:

    Ane ballo Panu kato tho balagena hitapiya. tho monada kale kiwe, tho vitarak nemi thoge puta koka dennama 20 aurudu neme jeevita kalema vindawanna thota wade wene. Danatat thoge papuwa palala by pass karala neda tiyenne, oyata wada vindawanna wenawa balagena hitapiya.

  6. Bandara says:

    මු නං මානසික ලෙඩෙක්

Main News