ජනාධිපති-අගමැති අස්විය යුතුයි.. කතානායක රට පාලනය කල යුතුයි..- අන්තරේ කැදවුම්කරු
May 24, 2022 at 1:20 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරවලින් ඉවත් වී කතානායක මහින්ද යාපා අබෙවර්ධන මහතාට රටේ පාලනය භාරගත යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණ කළ යුතු බවත් රටේ පාලනය තීරණය කර ගැනීමේ බලය ජනතාවට ලබා දී ඇති බවත්ය.
හිරු රූපවාහිනී නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාවයේද ප්‍රධාන නායකත්ව කටයුත්තක යෙදී සිටී.
Calm down young man! Your foolhardiness is a joke for the general public. What have you done other than screaming and inciting violence in the name of socialism. It is the taxpayers who paid for your entire education from kindergarten to university. Find out a job a pay back to your country instead of ruining it with your revolutionary clique!
Gota will never go home! He is a democratically elected president; you can ask the PM to resign but not the president. It is impossible according to each and every norm of democracy.
උන්ට ඕන විදිහට වැඩ කරන්නට කරන්නට දෙන්න එපා රට සාමාන්‍ය ස්වභාවයට එනවට අකමැති පිරිස් තමයි මෙහෙම දඟලන්නේ කුහක අන් අයට හරියනවට දකින්න කැමැති නැති රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවාට කැමති නැති පිරිසක් එදිනෙදා කාලේ ගත කරන්නේ ඔහොමයි බහුතරයක් මේවට කැමති නෑ
මේකාගේ කතාව දක්කම් මුගේ උස බර මහත තේරුම් ගැනීම ඔබ සතුයි. තව වැස්සෙක්
Kalakanni adu kule para jeppange balu aragalaya
මේ හොරුන්ගෙන් බේරෙන්න හොද අදහසක්..
You people say that politicians should be educated. What are the qualifications of Wasantha? Journalists should think twice before giving media attention to fellows like Wasantha.
කාලකන්නි අන්තරේ ගවයනි , තොපේ පෙරටුගාමී මෝඩයන්ට සහ jvp කුහකයන්ට කිසිදා හරියන්නේ නැත. ඒ මන්ද යත් ලෝක ධර්මතාවය අනුව කෙලෙහි ගුණ නොදත් ගුණමකු පාහරයන්ට ස්වභාව ධර්මයෙන් ම කිසිදා සැනසීමක් ලබා නොදීමයය.
බලයේ පවතින කුමන රජයක් යටතේ වුවද ජනතාවගේ මුදලින් නොමිලේ පාසල් සහ උසස් අධ්‍යාපනය ලබා එම පහසුකම ලබාදීපු රජයටම , ජනතාවට ගැරහීම , විරුද්දව පෙළපාලි යන කා බත් පතේ පහරන තොප වැනි අවලන් බල්ලන්ට අවිවාදයෙන්ම කිව යුතු දෙයක් තිබේ. එනම් ගුණමකු පාහරයන්ට කිසිදා සදාරණයක් කිසිවෙකින්වත් නොලැබෙන බවය.
මේ ගොංතඩියට කැම්පස් කොල්ලො කැදවන්න පුලුවන් නං ඉතිං උංගෙ බුද්ධි මට්ටමත් හිතා ගනින පුලුවන් …..
නියම කාලකන්නි මෝඩයා ….
රටට ආදරේ නැති මෝඩ ගවයා…….
තවත් මේක විනාස කරපං උබේ කොන්තරත්තුව ඉවර වෙනකල්..
ඊට පස්සෙ පෙරෙට්ටොංගෙං දේශපාලනය කරපං……
මොනා උනත් මුංගෙ ගොංකම පෙන්නුවට මූට අපි ගරැකල යුතුයි …
ලිං මැඩියෝ..
naki wenakanm campus yana set eka