ජනාධිපති-අගමැති අස්විය යුතුයි.. කතානායක රට පාලනය කල යුතුයි..- අන්තරේ කැදවුම්කරු

May 24, 2022 at 1:20 pm | lanka C news
ජනාධිපති-අගමැති අස්විය යුතුයි.. කතානායක රට පාලනය කල යුතුයි..- අන්තරේ කැදවුම්කරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරවලින් ඉවත් වී කතානායක මහින්ද යාපා අබෙවර්ධන මහතාට රටේ පාලනය භාරගත යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණ කළ යුතු බවත් රටේ පාලනය තීරණය කර ගැනීමේ බලය ජනතාවට ලබා දී ඇති බවත්ය.

හිරු රූපවාහිනී නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාවයේද ප‍්‍රධාන නායකත්ව කටයුත්තක යෙදී සිටී.

42,836 views

75 Comments to “ජනාධිපති-අගමැති අස්විය යුතුයි.. කතානායක රට පාලනය කල යුතුයි..- අන්තරේ කැදවුම්කරු”

  1. යකා says:

    මුගේ ගම දඹානේ. ඉස්කෝලේ ගිහිල්ල තියෙන්නේ දඹානේ. වැද්දෙක්. කරලා තියෙන්නේ කිසි වැදගැම්මකට නැති රජරට කලා උපාධිය, වැද්දෙක්ව අන්තරේ ලොක්කෙක් කරගෙන, උට ඕන විදියටද මේ රට පාලනය කරන්න ඕන ?

  2. අන්තරේ හරක්ද දියවන්නාවට උපදෙස් දෙන්නේ. යකෝ මුං නොතලා කොහොමද රට හදන්නේ.... ඩොලර් ඒජන්තලා... says:

    අන්තරේ හරක් ද දියවන්නාවට උපදෙස් දෙන්නේ. යකෝ මුං පාලනය නොකර කොහොමද රට හදන්නේ…. ඩොලර් ඒජන්තලා… ව්‍යවස්ථාව නොදැන වෙන්නැති ජන්දෙ තියන්ට ඇත්තේ. වල් බූරු නිදහස.

  3. MI Chan says:

    Russian walin thel gas genna anduwata balakarapiya ballo. Andauwa wenas karana eka nemai pako.

  4. අවලස්සන කවුද? says:

    Unitary go home කියනකම් Gotagohome තියේවි…!

  5. කිරිහාමි says:

    මුගේ මූණ දැක්කම අන්තරේ එපා වෙනවා

  6. nimal says:

    MEka mee JVP story eke ne kiyawanne… mu kiyana vidihata rata hadanne baha….

  7. Keep up says:

    අඩු කුලේ කක්කුස්සි හෝදන්න ඉන්න වේ…..සිගෙ පුතාල කැම්පස් යවපුවම හිතෙන්නේ පොරවල් කියලා..මුංගෙ පරම්පරාවෙ රස්සාව දුන්නනං ලමයි ඉලෙන ගන්නවා……..සුද්දා ගෙ ව්දිහ තමය් හරි….අඩුකුලේ එකා තියන්න ඕනෑ උගෙ තැන…….සමතැන දුන්නම ඔලුවෙ රීලා මූනෙත් ගානවා….මූ ඒ වාගෙ එකෙක් ………

  8. Sri Lankan says:

    මේ කාලකන්ණි වල් බල්ලන්ව university වලින් එලවන්න ඕනා . මූ පස්සෙන් විප්ලවයට එන එවුන්ට ගහලම එලවන්න ඕනා .

  9. sampath says:

    AWAJATHAKA PARAYA PALA DABANATA.

  10. jayananda says:

    me pisu pakaya meeta wediya deak danne ne ara nakiyata puluwanda rata palnaya karanna

Main News