ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

May 2, 2022 at 10:40 am | lanka C news
ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට ගෙදර නොයන්නැයි ජනතාව ඉල්ලා සිටින බව නුගේගොඩ ජන රැලියෙන් පෙනී යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ මැයි දිනය වෙනුවෙන් නුගේගොඩදී පැවති රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කලේය.

ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය.

මීට ඉහත දී ආණ්ඩුව පසුබැස ගිය නමුත් නැවත නැගිට ජනතා සේවයට එක් වූ බව ද හෙතෙම කීය.

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගෙදර යාමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.

47,567 views

52 Comments to “ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…”

  1. ඩයස් says:

    මේ ආන්ඩුව ගෙදර යවන්න ඕනෑ නම් ඊට විකල්ප වශයෙන් පත්කිරීමට යෝජනා කරන්නේ කවුරුන්ද කියලා ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. මේ ආන්ඩුව අයින් කරලා ලන්කාව අන්තිම අගාධයකට වැටෙන්න දිය යුතු නැහැ. ජෙප්පන් බලාගෙන ඉන්නේ තවත් ආසනයක් දෙකක් ගන්න පුලුවන්ද කියලා බලන්නයි. බූරු පුතානෝ හිටං දෙන්නත් මේ විදිහට බලාගෙන ඉන්නවා. හැබැයි මුන්ට බලය දෙන්න නම් කිසිදු කෙනෙක් ගෙදර යායුතු නැහැ.

    • Chin chan says:

      ඇයි නාමල් නියමයි බන්…..ඔටුන්නහිමි කුමාරයා….රාජපක්ෂ කෙනෙක් ඇරියේ නැත්නම් බයියන්ට හරියට රෙන්න බැහැ…..නොදකින් කුනු වහල්ලු ..එකා දෙකා තාම ඉන්නවා …..

      • Kimbula🐊 says:

        ආණ්ඩුව ගෙදර යවලා පත් කරගන්න වෙන සුදුස්සෙක් සොයා බලන කොට, බොට මතක් වෙන්නෙ නාමල් නම්…. අපි මොනවා කරන්නද ඉතින් පත් කර ගනින්.

        • Tide says:

          නැහැ බයියන්ට පේන හීන තමයි අපි කියන්නේ නාමල් කියලා…ෆොන්ස බයියලා මේවට ඇවිල්ලා කොමෙන්ට් එකක් කොටලා හිත හදාගන්නවා ඉතිම්….පව්…

      • Chu giya Chan says:

        පත් කොරගන්න මොකෙක්වත් නැති බූරු හිවල්ලු ටිකක් ගෝටා ගෝ හෝං ගගා වැලළෙන්න හදනවා.ගෙනත් පෙන්නහල්ලකො උඹලාගෙ නායකයා අපිටත් බලා ගන්ඩ. කව්ද අර පුන්චම්මට කෙලින කොට ලපයද ? 🤣ඒකා නම් දැනටමත් ජනාදිපති වගේ රඟන්නෙ…පව් අප්පා🤣🤣නැත්තන් අන්තරේ ලහිරුවාද ?

        • Fakaya says:

          තොටත් රෙන්න බැරිද??? ඉක්මනට රාජපක්ෂ කෙනෙකුට කියලා ඇරගනින්…නිවට වහලා….රටට මෙච්චර කෙල උනේ කවුරු හින්දද බල්ලෝ….ඔය කියන සෙට් එක විපක්ෂයට යැව්වේ රාජපක්ෂලා කොරයි කියලනේ….උන්ට බනින්න කලින් තොපිලා පුක ලෙවකාපු රාජපක්ෂලාට කියපන් …..ෆොන්සි බයි වහලා..

          • Sajiya says:

            Lahiru inter University federation gaanu horek appo ape kellange panty ivarai

    • Sky says:

      Pohotuva Government should RESIGN & go home .Mr .Dinesh .Please Don’t daydream to be a PM..
      Deep down you already know the truth ,you just have to accept it .Because we cannot accept the truth of transience , We SUFFER
      Mahinda ,Gotabhaya , Namal ,Dinesh and all the pohotuva parliament members .Please resign and go home

    • ගෞම් ඊයාරාජ් says:

      ආහ් හරි බං උබට මතක ඇතුව කියන්නං , කාවද පත් කරගන්නේ කියලා ඈ ! 😂✌️ නාකී මෛනගේ ලැජ්ජ් නහරේ කපලා , මෛනට මෙහෙම නෙමෙයි ගෙදරට රටේ ජනගහනයම පාරට බැහැලා කිව්වත් ඕකා යන්නෑ , නාකී මෛනා දින 52 කේ අගමැතිවරයා වුනේ රටේ බහුතරය යහපාලනේ එක්ක නෑ කියලනේ , එහෙම කොලේ ප්‍රජාතන්ත්‍රවාදීවද ? නැනේ ? දැන් පම්කක් කියොනවා 😂✌️

    • රස කතා says:

      අන්තරේ නිර්පාක්‍ෂික අරගලයට කුඩූදුමීගේ කුඩු වාහිනියෙන් දෙන ප්‍රචාරය දැක්කම හරකෙක්ට වුනත් තේරෙනවා යට ඉන්නේ ජරාපක්ෂ පවුලේ එකෙක් වග.

  2. RITIGALA says:

    ugandawe janathawa wenna athi yanna epa kiyanne

  3. Citizen says:

    මී හරකෙක්

  4. Chin chan says:

    රාජපක්ෂලා ඇරියේ නැත්නම් බයියන්ට රෙන්න බැරි වෙනවා ….ඊයෙ කෙලින් කරගෙන අරින්න එයි කියලා ඉතුරු වෙලා ඉන්න බයි වහල්ලු ටික ආවා…නොදකින් මේ පර වහල්ලු රාජපක්ෂලා එක්කම මුන්ව උගන්ඩාවේ ගෝත්‍රික කැලෑවලට පිටුවහල් කරන්න ඕනි…එතකොට මුන්ට පුලුවන් සදාකල් උන්ට බැලමෙහෙවරකන් කරන්නෙ….කුනු වහල්ලු …දිනේෂ් මැරෙන්නෙ පනුවෝ ගහලා කටේ….

    • ගෞම් ඊයාරාජ් says:

      අර ස්ටේජ් එක උඩ නැගලා වැඩ දාපු ඩයල් එක කොහොමද ? ඔකව, රටේ ඊලග අගමැති කරන්න බෛයො ටික එකතුවෙලා සුළගක් ගෙනෙයිද දන්නෑ , පව් බන් ! ලෝක ඉතිහාසයේ අධිබලැති විධායකයක් හොබවන ජනාධිපතිවරයෙක්ට , තුනෙන් දෙකක් තියෙන අගමැතිවරයෙක්ට මැයි දිනයක් සමරන්න බෑ ! 😂✌️ රස්සා ගත්ත ,හොරාකන , රුපියල් 5000/= ට එන , සල්ලී වලට ඔනෙම කුප්ප වැඩක් කරන, පස් කපන , අමූම අමු පුන්නක්කුවො ටිකවත් මුන්ට හරියට එක්කහු කරගන්න බැරිවෙලා ! ලෝ බජට් සීන් එකක්.

    • Lapaya says:

      මචං උඹ වහලෙක් උනාට හැමෝම එහෙම නෑ අනික රටක සමාජයක හැමෝම එකම මතයක ඉන්නේ නෑ පොඩිඩක් තේරැමි ගනින් ගොමරාජ්.ලෝකෙන්ම පයින්ගහලා විසිකරපු පිලුනුගද ගහන සමාජවාදි අදහස් තියෙන පිස්සන්ට නමි එහෙම හිතෙනවා තමන්ගේ මතය බලෙන් හෝ අනුන්ට අමුනන්ඩ ඒත් ඒක සාර්තක නෑ

  5. Sasrasi says:

    තනි කකුලේ පක්ෂ වලට තනියම බෑ කිනිතුල්ලෝ වගේ . මහින්ද ව කන්නේ මුන්

  6. මම මෙච්චර කල් හිතාගෙන හියියෙ දිනේශ් ක්යන්නෙ වැදගත් දේශපාලකයෙක් කියල. බලාගෙන ගියාම ඒකත් බල තන්හාවට කුණු පෙරේතයෙක්, රටේ බහුතර ජනතාවට මේ සා දුක් කන්දරාවක් විඳින්න සිදුකල පාහර රාජපක්ශලා වෙනුවෙන් කඩේ යන නිවටයෙක්.කෝටි ගණන් ගෙවල මන්ත්‍රීල සල්ලිවලට හරවා ගන්න රාජාපක්ශලාට සල්ලි වියදම් කරල හෝතම්බුවෝ, හාල්පාරුවෝඉ , බේබද්දො ටිකක් එකතු කරගෙන කලාකියන මහ ලොකු රැලියෙ අපි දැක්ක කටේ දතුත් නැති මී හරකෙක් තප්පුලනවා .. අපිට ර්ජපක නැතිව බෑ කිය කියා. ඇත්තටම උන්ට අහාර ප්‍රශ්ණ , බෙහෙත් හේත් ප්‍රශ්ණ , රැකියා ප්‍රශ්ණ ගෑස්, තෙල් ප්‍රශ්ණ එහෙම මොකුත් නැතිව ඇති … ගොන් හැත්ත තුට්ටු දෙකට රජ පකයන්ගේ අසූචි බුදින කාලකණ්නි තේරුම් ගන්නකොට කෙලවෙලා හමාරයි.

  7. The Funeral Director says:

    වැඩිම කාලයක් ලොක්කන්ගෙ කුනු සෝදා, ඒවා පානය කර ගිරිය පුප්පන තරගයේ ගිනස් වාර්තාවට මෙයා ටුයි කරන්නෙ.
    එබැවින් කලබල නොවන්න.

  8. Sampath says:

    යකෝ තෝපේ සේවය අපට එපෝ

  9. sinhaya says:

    Meka boralugoda sinhayage putha nemey….rajapaksha Katu kana balla..

  10. Mtmmanvar says:

    Api balan inne gedara yawanna nowe mun okkoma walapallata Yana dawasa udawenakam.

Main News