ජනාධිපති-අගමැති ඉවත් විය යුතුයි.. නව ජනාධිපති-අගමැති පත් කර ගත යුතුයි.. ජනතාවනි අපට සමාවෙන්න..- සුදර්ශනී
April 27, 2022 at 3:20 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පසුගියදා ස්වාධීන වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙයි.
වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් නොමැති බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
රටේ පවතින තත්වය හමුවේ තමා ඉතා සංවේදී වන බව සඳහන් කළ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද සඳහන් කරයි.
අද වෙන විට රටේ දැවැන්ත ඖෂධය කීයක් ඇති බවත් එය ඉදිරියේදී තවත් වර්ධනය වන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කලාය.
මොඩ කතා මේ වගෙ අර්බුද යකට 1991 ඉන්දියාවට මුහුන දෙන්න සිද්ද උනා නුමුත් එවා ක්‍රමානුකූලව විසඳාගත්තා , ප්රරස්නවලට බයෙ දුවන මේ වගේ කැනහිල්ලො පාර්ලිමේන්තු වේ නෙමෙයි ඉන්න ඔනෙ ලිප්බොක්කෙ
යන්න ඔ්නේ මේ වගේ ඉහද පනුවනුත්
She won’t be in parliament if not Mahinda. She over estimates her self.
Yes, you are 100% correct.
This woman can not be trusted, she is a hunch-back of Appa Sira
මේන් පිස්සු බලූ බේත් බීලා. කාදිනල් වෙනින් හදනව. ලෙබ්බෙ ගෙන් දික්කසාදයට තලාස් තලාස් කියල කසාදෙට කටූගාන්න බෑ බං.හැබැයි ඕනැ තැනකට අල්ලන්න පූලූවන්.රටක නායකයො තෝරන පන්නන ක්‍රමයක් තියෙනවා.ලබ්බ වගේ දාපන් කිව්වම දාන්නයි ගනින් කිව්වම ගන්නයි බෑ හරකූනේ. නීතියක් තියෙනව රටේ. ඒක අතයට මාරු කරවිට බෑ තේරුම් ගනින්.
ගෝඨාභය එක්ක රට නැගිටිනවා ඇරෙන්න වෙන උත්තරයක් නැහැ. ඒ මිනිහා විතරයි ගැටලුවලට විසදුම් හොයන්නේ. අනික් ඔක්කොම පිස්සු කෙලිනවා.
ඔව් හරියට කාබනික පොහොර වලට අරිය වගේ
මෙික කියනවා ගෝට එක්ක නැගිටිනවලු😁😁😁😁
රට නැට්ටටම වට්ටල සොයන විසදුම්!
එහෙම අවුලක් නෑ තොපි තමයි හොදටම කලේ
හුටා.මේ පිස්සු හුටං කියන කොට පත් වෙන්නයි අස්වෙන්නයි නම්, මක්කටෙයි වියවස්ථාව? චංද?
උඹ කටවහගනිං ගෑණියෙ , තමන්ගේ වගකීම කලාද?, වැක්සීන් ඕනෙමයි කියලා මැරෙන්න ගියා. වැක්සීන් ගහපු උන් ගේ අතුරු ආබාධ ගැන පරීක්ෂනයක් කලාද? නිකංම ඖෂධ සමාගම් වලට කඩේ ගියා විතරයි.
ලංකාවෙ නිෂ්පාදන ඔක්කොම වැලැක්වූවා. එතකොට උඹේ අහවල් එකෙන්ද ඩොලර් එන්නෙ?
ඩොලර් එන්න තිබ්බ ක්‍රම ඔක්කොම වැස්සුවා, වැක්සීන් වලට PCR, antigen ලබ්බවල් වලට රටේ ඩොලර් නාස්ති කලා, රට වැස්සුවා
දැන් හැමනෙන්නෙ නැතුව ඉන්න, බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප්ලා ටිකත් එක්ක.
WHAT SAMAAWA?? Why don’t you go and tell your bla bla before the people who are awaiting to respond.
මොකෝ උඹේ ළමයින්ව ඇමරිකාවේ යුනි යවන්න ඩොලර් නැති උනාද බෝසා?
ජීවිතය ඔහොම තමයි බොසා අපේ ළමයින්ව ඉස්කෝලෙ යාවන්න සපත්තු කුට්ටම ගන්න බැරුව එදා ඉදන්ම සෙරෙප්පු පිටින් තමයි .
Jeyaraj hitiya nam ada andawi
wife me wage pawa demak kara kiyalla palliyata ona nisa. umbala ona naa
kawruwath as wenneth naa
කොච්චිකඩේ දළුවකොටුව හංදිය අසල ජනහිත හාඩ්වෙයාර් එක ලග තියන පාර සැදීමට මෙතුමිය කාර්යක්ෂමව පියවර ගත්තත්, ලාන්සා ඇවිත් ඒකට හරස්වුනා ඒක එයාගෙ ඒරියා එකේ මායිම කියලා. ලාන්සාට එයාගේ නම දාලා සමරු පලකය විවෘත කරන්න කැමති වෙන්න ඇති. ඒත් අදටත් ඒ පාර කවුරුවත් හදාලා නැති වල ගොඩැලි සහිත පාරක්. එහි වාහනයක් යන්නත් අමාරුයි. ලාන්සා මෙතුමියට කෑගැහැව්වත් එයා කරපු ඇත් දේකුත් නෑ. මෙතුමිය වැදගත් විදියට කෙළින් වැඩ කලාට පොහොට්ටුවෙ ඉන්න මදාවි ජාවාරම් කාරයන්ට ගැලපෙන්නෙ නෑ. උන් මහින්දවයි ගෝටවයි අල්ලගෙන ඉන්නෙ හොරකම් යට ගහගන්න.
මේ අර්ථික ගැටළුවට වගකියන්න ඕනි ගෝටාමද? Gota go කියන්නෝ ඇයි. අද බලු බැනුම් අහන ආප්ප මයිත්රිපාල බලේට ගෙනාවෙත් අද බනින එවුන්මයි. යහපාලනයෙන් රට කොපමන පස්සට ගියාද වගේ වගක් නැ. නියම තව විවිධ දන්න දේ බොහොමයි. බටහිර අප රටවල් අපේම එවුන් දමා වැටටු හැටි. JVP ඉන්න NPP එකත්. NPM එකත් බටහිර බලල් අත්. ඉන්දියන් රෝ එකත් ලංකාවේ NGO මිශ්‍ර මිෂනාරි කතොලික නඩත් පිම්මෙ බොහො කලකසිට. පෙර ගමන් කරුවෝ මාධ්‍ය. ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය මෙහෙවන බටහිර ලැදි බෝර්න් එගේයින් තමයි අන්තිම කට්ට ගහලා හොදමටම කරේ වෙන්නේ අන්තිමට. ෂුවර්.