ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප්රධානියා අගවිනිසුරු ශ්රීපවන්..
October 17, 2016 at 10:40 am | lanka C news
මෙරට මුල් පුවැසියන් තිදෙනා වන ජනාධිපතිවරයා අගමැතිවරයා හා කථානායකවරයා මේ දිනවලදී රටින් බැහැරව විදේශ සංචාරයන්හි නිරතව සිටී.
මේ තත්වය මත රටේ ප්රධානියා වී සිටින්නේ අගවිනිසුරැ ශ්රීපවන් මහතා බව රජයේ ආරංචි මාර්ග කියයි.
මේ දිනවල බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක යෙදී සිටින අතර අගමැතිවරයා බෙල්ජියම් සංචාරයකත්, කථානායකවරයා චීන සංචාරයකත් නිරතව සිටී.
Good luck
Give order to pull out all srilankan forces from north and east
And rest will be done
අර තුන්දෙනා රට ගිහින්
විප්පක්ෂ නයකට නින්ද ගිහින්
යහපාලානේ බල්ලට ගිහින්
අපට ඉතින් ………… ගිහින්.
රටකට ගිය කලක්. මේකෙන්ම තේරෙනෙව මුන්ගේ වැඩවල ඇති වගකීමේ තරම. රටට කෙල වෙච්ච දවසටත් මේ වගේම රෙද්ද කරට අරගෙන දුවවි. ටෝය්යෝයි රතු අලි බේටි ටිකයි හොලවා හොලවා ඉඳීවි.
you or your close family should have been blown to pieces from a LTTE bombs then you would realise .