ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප‍්‍රධානියා අගවිනිසුරු ශ‍්‍රීපවන්..

October 17, 2016 at 10:40 am | lanka C news
ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප‍්‍රධානියා අගවිනිසුරු ශ‍්‍රීපවන්..

මෙරට මුල් පුවැසියන් තිදෙනා වන ජනාධිපතිවරයා අගමැතිවරයා හා කථානායකවරයා මේ දිනවලදී රටින් බැහැරව විදේශ සංචාරයන්හි නිරතව සිටී.

මේ තත්වය මත රටේ ප‍්‍රධානියා වී සිටින්නේ අගවිනිසුරැ ශ‍්‍රීපවන් මහතා බව රජයේ ආරංචි මාර්ග කියයි.

මේ දිනවල බිම්ස්‌ටෙක්‌ සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක යෙදී සිටින අතර අගමැතිවරයා බෙල්ජියම් සංචාරයකත්, කථානායකවරයා චීන සංචාරයකත් නිරතව සිටී.

17 views

4 Comments to “ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප‍්‍රධානියා අගවිනිසුරු ශ‍්‍රීපවන්..”

  1. S kumara says:

    Good luck
    Give order to pull out all srilankan forces from north and east
    And rest will be done

  2. Silva says:

    අර තුන්දෙනා රට ගිහින්

    විප්පක්ෂ නයකට නින්ද ගිහින්

    යහපාලානේ බල්ලට ගිහින්

    අපට ඉතින් ………… ගිහින්.

  3. අලි බේටි නඩය says:

    රටකට ගිය කලක්. මේකෙන්ම තේරෙනෙව මුන්ගේ වැඩවල ඇති වගකීමේ තරම. රටට කෙල වෙච්ච දවසටත් මේ වගේම රෙද්ද කරට අරගෙන දුවවි. ටෝය්යෝයි රතු අලි බේටි ටිකයි හොලවා හොලවා ඉඳීවි.

  4. sam says:

    you or your close family should have been blown to pieces from a LTTE bombs then you would realise .

Main News