ජනාධිපති-අගමැති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි.. 113 ඇති අයෙක්ට අගමැතිකම දෙන බව ජනාධිපති කියයි…
April 28, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපතිවරයා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර අද පැවති හමුව ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන තිබේ.
එම කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ උණුසුම් වාද විවාද මැද මහා ගාලගෝට්ටියකනිි.
අන්තර්වාර ආණ්ඩුව පිළිබඳව ප්රමුඛව අදහස් දෙපාර්ශවයටම බෙඳුනු මන්ත්‍රී කණ්ඩායම හුවමාරු වී ඇත.
අන්තර්වාර පාලනයක් අවශ්‍ය නැතැයි පවසමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත්තේ ජනවරම ලබා දී ඇත්තේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට මිස අන්තර්වාර පිහිටවීමට නොවන බවයි.
අගමැතිකම බලාගෙන ඩලස් අලහප්පෙරුම මහතා කුමන්ත්‍රණය කරන බවද ඔහු පවසා ද ඇත.
නමුත් ඩලස් අලහප්පෙරුම මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් තමන් කිසිදු කුමන්ත්රණයක නැති බව සඳහන් කර තිබේ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ මෙය පවුලේ ප්‍රශ්නයක් නිසා එය විසඳා ගත යුත්තේ අවුල් වන බවයි. ඊට ප්‍රතිචාර ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ පවුලේ කතා අනවශ්‍ය බවය.
ජනාධිපතිවරයා පිරිස අමුතමින් පෙන්වා දී ඇත්තේ තමන් කිසි අවස්ථාවක අගමැතිවරයාට තනතුරෙන් ඉවත් වෙන්න පවසා නැති බවත් තමන්ට සියල්ලටම වඩා තමන්ගේ සහෝදරයා ලොකු බවත්ය.
113 ඇත්තේ නම් කිසිම ප්‍රශ්නයක් නැති බවත් 113 පෙන්වන ඕනෑම කෙනෙකුට අගමැතිකම දීමට තමන්ට සිදුවන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ට 113ක බහුතර මන්ත්‍රී පිරිසක් ඇති බවයි.
රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවය වර්ජනය හෝ අතපසු කලොත් මොන කෙරුම ජනපති අගමැති වුවත් පඹයන් විතරයි..අනික රඹුක්කන සිද්ධියට සම්බන්ධ කටයුතුවල හැටියට මින්පසුව පොලිසිය හෝ හමුදාව මහජනතාව පීඩාවට පත්කරන කටයුතුවලට මැදිහත්වීම දෙවරක් සිතාගෙන කරයි නේද. මහජන මතයට හිස නමන්න පාලකයන්ට සිදු වෙනවාමයි. උද්දච්ච කම පැත්තකට දාල හිස නමන්න.
අනිවාර්යයෙන්ම.
මින්පසු තෙල් බවුසරෙකට ගිනි තියන්න ආවත් ඒ අය දෙපාරක් හිතලා, ඈතට වෙලා ඒක දිහා බලාගෙන ආතල් එකේ සිටිය යුතුයි, මොනවා පුපුරලා මොකා මලත්, මොනවා විනාශ වුනත් කමක් නෑ. අරගලේ ඊට වඩා වැදගත්. අනික මිනිස්සු තුන් හාරසීයක් ඔය වගේ සිද්ධියකින් මලොත් අරගලේට තවත් වාසියි.
අනිවාර්යයෙන් අපි අරගල නොකර රට බංකොලොත් උනත් පක්ෂ විපක්ෂ හොරුන්ට හොරා කන්න ඉඩ දීලා බලන් ඉමු.
කීයක් ලැබුනද කඩේ යනවට…?
රනිලා සජියා පාටලී රාජිතලා අනුරලා පට්ට සිරා ඩයල්..
හොරකම් අපරාධ දන්නේ නෑ .. පොලිසිවලට ස්වාදීනව නිදහසේ කටයුතු කරන්න දුන්නා..
යන්න කියපු ගමන් ගියා.. පොලිසිය හරිම ආඩම්බරයි එයාලා සෙට් එක ගැන .. හම්මේ ඉතින්..
මේ හරක් නේ අරගල කරන්නේ .. නිර්පාක්ෂික කම බේරෙනවා..
Hello gon kuttiarachchi,,, remember you bloody pohottu buggers no have any right to be in office, though people voted you. You all didn’t do anything to this country, so better get lost.
Hello namal idiot,,,, you said don’t talk about your family. Aise your bloody 3rd class family is the burning issue in Sri lanka. You buggers are the bloody curse to this country
Hello gota… Your idiot maina fellow may be a big man for you, but he is the disaster to this country. People didn’t vote for pohottuwa’s to run a family businee in Sri lanka.
You all buggers are nuts… Better get lost immediately
Now it is crystal clear that this gang of robbers is not going to give up power. They will keep their most valuable relationships in the family and continue to destroy the country sending all Sri Lankans to the hell.
GR Has finally given out his true feelings ….. To hell with the country … His Brother is all that he cares for .
SJB is not going to do anything as long as the Dickhead Sajith is the OPP LEADER… Seems RW is up to his old trikes again … . ARE WE DOOMED !!!….
SF/AKD/CR … WAHT THE HELL ARE YOU GUYS DOING ???…
RATA HAMATHEN EWILE; ME AYA THANATHRU WALATA EWILE!!