ජනාධිපති-අගමැති ලැජ්ජා විය යුතුයි.. සෝභිත හිමිගේ දේහය ඉදිරියේත් බොරු කිවුවා..- සරත් විජේසූරිය
May 31, 2018 at 9:20 am | lanka C news
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනතුරු පමා වීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතු යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයෙදී විධායන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි සපථ කලත් වසරකට පසු පැවති ගුණසමරු උත්සව වල දී ඒ ගැන වචනයක්වත් කතා නොකල බවද ඔහු සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි සෝභිත හිමියන් අපවත් වන තුරුම ජනාධිපතිවරයා සිතා සිටියද පසුව එම අදහස ඔහුගේ උපදේශකයන් විසින් වෙනස් කර ඇති බව පෙනෙන බවද විජේසූරිය මහතා කියයි.
මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කිසිසේත්ම සූදානම් නැතැයිද ඔහු දිගටම ජනාධීපති ධුරයේ රැඳී සිටින්නට බලපොරොත්තු වන බවක් පෙනෙන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.
රනිල් ඉන්නකන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුය
යකූ…ඔය වාහේ තමයි රොටී පුලුස්සන්න ගුහින් මේ මුලු රටම විනාස කොරේ…නෙද්දකින් විතරක්…
Vidhayaka janadipathi kramaya kisimadaka awalangu karanta beriya. Omlat ekak hadala aye biththarayak karanta beruwa wageya.
රොටිය කරවෙන්න යන්නේ බෞද්ධයාගේ නේද ? 19 ගෙනත් රට තවත් ආරාජික කළා නේද ? එහෙනම් 20ක් ගෙනැල්ලා රට කබලෙන්ම ලිපට දාන්න යන එක ගැන කතා නැද්ද ? ඇත්තෙන්ම සිරිසේන ජනාධිපතිතුමා රනිල්ට වඩා නම් හොඳයි. රනිල් මුළු රටෙන්ම පළි ගන්නවා ! එන්ජීඕ ජුන්ටාවක් එක්ක , මුන් ඇයි කතා නැත්තේ රනිල් රාජ්‍ය බැංකු වල සල්ලි අදින්න කිව්ව එක ගැන ?
Henama Gahapiyau thopi NGO ballo…..Hendi gewila palayaw…..