ජනාධිපති-අගමැති වැරදියි.. ඒකාබද්දය හරි.. සුමන්තිරන් ආණ්ඩුවෙන් ඒකීය සරම ගලවා ෆෙඩරල් අමුඩය පෙන්වා කියයි..
January 4, 2018 at 11:20 am | lanka C news
පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ ඒකීය නමින් පෙඩරල් ව්‍යවස්ථාවක් කියන එක 2016 මාර්තු මාසයේ සිටම අපි අඛණ්ඩව කියූ දෙයක්. ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවේ බලධාරින් මහ සංඝරත්නය ඉදිරියේ දිවුරා කිව්වේ ඒකීයභාවයට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ව්‍යවස්ථා අතුරු වාර්තාව ඉදිරිපත් කළාට පස්සෙත් අපි වගන්ති උපුටා දක්වමින් නව ව්‍යවස්ථාව පෙඩරල් වන්නේ කොහොමද කියලා පෙන්නුම් කළා. ආණ්ඩුවේ මැති ඇමතිවරු වාද විවාද වලට ඇවිත් එහෙම වෙන්නේ නෑ කියලා අපිත් එක්ක මරා ගත්තා.
ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා තිබෙනවා. ව්‍යවස්ථාවේ සම නිර්මාතෘ වන එම් ඒ සුමන්දිරන් මන්ත්‍රිතුමා දෙමළ සංධානයේ අපේක්ෂකයින් අමතමින් නව ව්‍යවස්ථාවේ ලේබලය ඒකීය වුණාට ලක්ෂණ වලින් පෙඩරල් වලටත් එහා ගිහින් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
සුමන්දිරන් මන්ත්‍රිතුමා මොකද්ද මේ කියන්නේ? ජනාධිපතිතුමා වැරදියි. අගමැතිතුමාත් වැරදියි. උදය ගම්මන්පිලලා හරි. ඒකාබද්ධ විපක්ෂය හරි කියන එකයි. නව ව්‍යවස්ථාව පෙඩරල් ව්‍යවස්ථාවක් නොවේයැයි කියමින් රජය විසින් සිදුකල ප්‍රකාශ රට ඇන්දීමට කල උත්සාහයක් ලෙසයි අපට පේන්නේ.
මහ බැංකු වංචාවක් වුණේ නෑ කියලා ආණ්ඩුව අවුරුදු දෙකක්ම කිව්වත් අවසානයේ ඇත්ත හෙළි වුණා. ඒ වගේම ගෙනාවේ පෙඩරල් ව්‍යවස්ථාවක් නොවේ කියන එක රත්තරන් අශ්වයා සහ ලැම්බොගිනි සිට එන බොරු වැලේම තවත් එක් බොරුවක් බව මේ වන විට ඔප්පු වී තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
Honorable Animals!
We all in the country should work and pay your criminals’ salary. House rent. Transport. Car loan interest. Telephone bills. Toiletries. Even to clean your bottom. To sleep with the whore and get the balls squeezed. Still you can’t utter a word for us, just about the biggest fraud in the Sri Lankan history. A fraud second only to your wretched politics. Constitution! Constitution! Constitution!
දේශපාලකයෝ බොරුකියන එක අපි කවදත් දන්නවා. නමුත් ආණ්ඩුව පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන්නේ නැහැ කියල පොරටෝක් දාපු තිබ්බොටු උන්නැහේ දැන් පදික්කම පතුලේද? බොරුකාර හොරුන්ට චරිත සහතික දෙන්නේද ඒ පැලැන්තියේ උන්නැහේලම තමයි.
මිලියන 74ක් ඉන්දියාවේ දෙමලුන් ඉදලත් මුන්ට කිසිමදෙයක් රජයෙන් දී නැත හැමදෙනෙක්ම අනිවාර්යෙන් හින්දි බාසාව කථා කලයුතුය
එකම ජාතික ගිය එකම ජාතික කොඩිය අසෝක රජ තුමා නියම කල බෞද්ද කොඩියට හිස නැමිය යුතුය අපෙන් මොනවද මුන් මේ ඉල්ලන්නේ
එකට සමගියෙන් ඉන්න බැරිනම් මක බැවිලා පලයල්ලා
ඔබ දන්නවාද පර දෙමලුන් සුද්දන්ගෙන් 50% ක ආණ්ඩු බලය ඉල්ලූ බව.
එය නොලැබුන තැන දෙමලු රටෙන් භාගයක් ඉල්ලූහ.
රුහුණු රටේ මාගම, කාවන්තිස්ස නම් රජකු සිටියා. එතුමාට සිටියා, පුතුන් දෙදෙනකු. වැඩිමහල් කුමාරයාගේ නම ගැමුණුය. බාල කුමාරයා තිස්සය.
දවසක් පිය රජතුමා, පුතුන් දෙදෙනාට කතා කොට, පුතේ නුඹලා දෙදෙන මේ රටේ ඉන්නා දෙමලුන් සමග කෝලාහල කරන්නට එපා.
ඔවුහූ බොහෝම නපුරුයි.
ඔවුන් සමග කවදාවත් කෝළාහල නොකරන බවට පොරොන්දු වී මේ බත් ගුළිය බෙදාගෙන කන්නැයි කීවා. බය නැති ගැමුණු කුමාරයා මේ කතාව අසා බත් ගුළිය විසිකර දමා ඇඳට ගොස් වකුටුව නිදා ගත්තා.
මව විහාර මහා දේවි පුතා වකුටුව නිඳා ඉන්නේ ඇයි දැයි ඇසුවා.
අම්මේ දකුණින් ගොඑ මුහුදය. උතුරින් හැඩි දෙමඑය. මම කෙසේ අත් පා දිග හරිම් දැ යි පුතා කීවා.
දෙමලුන් වෙනුවෙන් දෙමලු කතා කරනවා උන් එලියේ …මුස්ලිම් උන් වෙනුවෙන් මුස්ලිම් උන් කතා කරනවා උන් එලියේ ….සිංහල උන් වෙනුවෙන් සිංහල උන් කතා කරනවා උන් ඇතුලේ …. සතුටුයි නේද ,
Sinha le Sinhala Only’ was the right policy