ජනාධිපති-අගමැති විදේශ ගතවෙයි.. රටේ ප‍්‍රධානියා මහින්ද යාපා..

September 18, 2021 at 8:40 am | lanka C news
ජනාධිපති-අගමැති විදේශ ගතවෙයි.. රටේ ප‍්‍රධානියා මහින්ද යාපා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනට ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ දී පැවැත්වෙන 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පිටත්ව ගිය බවයි.

එළඹෙන 21 වෙනිදා මෙම සමුළුව ඇමරිකාවේ නිවුයෝක් නගරයේදී ආරම්භ වෙයි.

මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ වන විට ඉතාලි සංචාරයක යෙදී සිටියි.

ඒ අනුව දැනට මෙරට තුල සිටින ප්‍රධානියා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය.

39,346 views

14 Comments to “ජනාධිපති-අගමැති විදේශ ගතවෙයි.. රටේ ප‍්‍රධානියා මහින්ද යාපා..”

  1. LalithM says:

    විදේශ ගතවුනා නොවේ. තම රටට ගිහිල්ල එහෙ ගේ දොර බලල එන්න ගිහිල්ල. අර අපි වෙන රටක වැඩ කරල නිවාඩුවට ලංකාවට එනව වගේ. මෙතන වෙනස මෙතුමලා යන්නේ පඩි එක්ක. අපි ආවේ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා ඊලග එක අත්සන් කරන අතර. පඩි රහිත.

  2. 3% ට බය බයියා. says:

    අදිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක් වගේ ?

  3. Jagath says:

    Lanka itihasaye kujeethama janadhipathi saha patta kujeetha kathanayake…uta wada mu kujeethai muta wada kujeetai

  4. Citizens of Lanka says:

    Family on tour in the highiet of Covid 19 . Nation lost that governances leadership but Brother Basil R….is there. In case absences KEY members of family which House of Madamula ,Son of Nirmal in there, by way of acting Primer or acting President of Republic Lanka by Narmal R…..
    All disteres are come in together,which is our nation face such a tragedy of Democracy of Island -Lanka.

Main News