ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…
May 23, 2022 at 7:10 pm | lanka C news
21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී 19 වන සංශෝධනයට සමාන යෝජනා ගණනාවක් එහි වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්දිරයේදී පැවැත්වින.
කැබිනට් එකට සංශෝධනය ඉදිරිපත් කළා වගේම, ඒකට උනේ මොකක්ද? කියලත් කියහල්ලා. අයියල, මල්ලිලගෙ සහ පුතාලගෙ වෙනම බලගතු කිචන් කැබිනට් එකකුත් තියෙනවා. වතුරවලට වඩා ලේ ගණයි.
මැදමුලන වලව්ව නැවත ගිනි ගන්නවා මතක් වෙද්දි ඝනකම නැති වේවි .
ජනපති නාමමාතිුක කරලා වෙස්මිනිස්ටර් විදියට රට පාලනය කරන්න ඔින.
සාමුහිතව හැමෝම එක්ක බලය බෙදන් කතා කරලා
එකයි වැදගත්.
බලය ගොඩගසා ගෝටාබය හා මහින්දට ඉතිරිවුනේ තමන්ගේ මහගෙදර අලු පමනයි.
තම මවගේ පියාගේ සොහොනත් කඩා වැටි දුපතක ඉදන් පන බේරගන්න වුන බලය ගොඩගසා ගැනිමක් මොකටද ??
හම්මේ ඔව් ..ගොන් හරක් සුපිරි පාර්ලිමේන්තුව බලය දෙන්න ඕනේ එයාලට!
ජනතාවට වැඩිම සේවය කරන්නේ පාර්ලිමේන්තුව !
හරක් රැල .. එක මන්ත්‍රී වාරයක් හිටපු පක්ෂේ දැන් පාර්ලිමේන්තුවේ නායකත්වයට පත් වෙලා .. තව හරක් වගේ කියපන් ජනතා පරමදිපත්ය කියලා
වඩාත් වැදගත් වෙන්නේ බැසිල් එලවා දැමීමයි. මොහු නිසා මහින්ද රාජපක්ෂට
දෙපාරක්ම ගෙදර යන්න සිදුවන්නේ අවුරුදු දෙකකට වඩා ඉතිරිව තිබියදීය.
බැසිල, මයින චිචිය පන්නනු.
මේක තමයි හොඳම වෙලාව කාගෙ කාගෙත් විදිහ හොඳටම බලාගන්න පුලුවන් .
මෙහි එන.කරැණු අතිතයටද බලපාන ලෙස ක්‍රියාමක කලයුතුයි ව්ශෙශයෙන් දුවිතපුරවැසිබවට ගෙනෙන යොජනාව
මුගේ මුහුණෙන් පෙණුමෙන් නෝපෙනේද මු වහාමණයෙක් කියා?? මුට කිසිම සහෝදර කැක්කුමක් නැති අපලේට මැදමුලානට බ්හිවුණු අපාතකයෙක්.මුගේ අරමුණ මෝකාට කේලවුනත් මට වැඩක් නැහැ.මගේ ගොඩ ගොඩනම්,අන්න එකයි කපුටු තිහරිය.මේක තවමත් නොදැන සිටින ඔය එක 225 එකේක්වත් නැහැ උන් සියල්ලම දන්නවා නමුත් උන්ගේ උදරය පෝෂණය වෙන්නෙත් මෙන්න මේ හරහා නිසා කටින් කථා නොකොට පුකෙන් කථා කරණවා මෙන්න මේක තමයි තිත්ත ඇත්ත.Alapaluwa from**
මුන් මේ හදන්නෙ බැසිලය අගමැති කරන්න. 21 ද්විත්ව පුරවැසි කතාව වර්ථමානයට නොව අනාගතයට කියාවි. පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසුව. පොහොට්ටුව කියාවි රනිල්ට විරුද්ධයි කියල බහුතරේ කැමැත්තෙන් පරදේසක්කාර කාක්ක අගමැති කරාවි.
අන්තිමට දන්දිනාගේ රෙද්දටත් කෙලියා. ඩී.ඒ ඩාම් උනා ඩූම් උනා. මහරජා දූපතේ හිර උනා. අරගලයෙ බලය පේනවනේ. නාකිමයිනා දැන් පල වලට
Rata bedana wikara hakulaganu. 21 ira wisi karanu
රනිල් මේකත් සෙල්ලම් දාන්න ඉඩ තිබෙනවා අකුරෙන් අකුර කියවිය යුතුයි
අනේ බැසිල් මලයව නම් යවන්න එපා පීස් 😒
ඇයි පලාත් සභා සුදු අලියව අහෝසි කරන්නෙ නැත්තෙ. මිනිස්සුන්ට කන්නවත් නැතිව තියෙන මේ වෙලාවෙ බොරු පලාත් සභා නඩත්තුවෙන් වෙන සෙත මොකක්ද?