ජනාධිපති අඩිය පස්සට ගනී.. අගහරුවාදා කැබිනෙට්ටුව කැදවීම ස්ථිරයි.. පාස්කු බෝම්බ කමිටුව නොනවතී..

June 14, 2019 at 10:11 pm | lanka C news
ජනාධිපති අඩිය පස්සට ගනී.. අගහරුවාදා කැබිනෙට්ටුව කැදවීම ස්ථිරයි.. පාස්කු බෝම්බ කමිටුව නොනවතී..

එළඹෙන අඟහරුවාදා දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම අගහරුවාදා කැබිනට් හණ්ඩල හමුව නොපැවැත්වූයේ ජනාධිපතිවරයා විසින් එය නොකැදවූ හෙයිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සෙනසුරාදා දිනයේ කැදවන ලද හදිසි කැබිනට් මණ්ඩලයේ දී දන්වා ඇත්තේ තමන් නැවත කැබිනට් මණ්ඩලයට සහභාගී වන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අත්හිටුවන්නේ නම් පමණක් බවයි.

අධිකරණය හමුවේ විභාග වන කටයුත්තක් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවක් ඔස්සේද පරීක්‍ෂණ පැවැත්වීම නීති විරෝධී බව ජනාධිපතිවරයාගේ අදහස විය.

කෙසේ ජනාධිපතිවරයාගේ අදහසට කිසිදු සාධනිය ප්‍රතිකාරයක් නොදක්වමින් කතානායකවරයා විසින් තේරීම් කාරක සබාව තවදුරටත් පවත්වාගෙන යමින් තිබේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කාරණා පමණක් වාරණය කිරීමට තීරණය කර ඇතත් එය ප‍්‍රායෝගිකව සිදු කරන්නේ කෙසේදැයි දන්වා නැත.

22,577 Viewers

9 Comments to “ජනාධිපති අඩිය පස්සට ගනී.. අගහරුවාදා කැබිනෙට්ටුව කැදවීම ස්ථිරයි.. පාස්කු බෝම්බ කමිටුව නොනවතී..”

  1. Chinthaka says:

    Judging by this comitees behaviour it is not probing April 21 st incident but the pain of our lawful Muslim ladies. Sumanthiran is too much to his fucking size para balls.

  2. Gayantha says:

    උගත් කමක් නැති ප්‍රයෝගිකව නොවන මෝඩයන් ඉහල තනතුරුවලට ගෙනාවහම වෙන දේවල් තමා.

  3. Me3 says:

    Judging by the performance of this gang of inefficient gathering it is nothing more than a comic show still running, ruining the country.

  4. Dilshan says:

    His actions makes people sick.
    He doesn’t have the backbone to standby his decisions.

  5. NAK says:

    Sirisena is scared of the yanki nona if not all he has to do is to prorogue the parliament instead of lamenting about the PSC.

  6. ශ්‍රී ලංකික සිංහලයා. says:

    මේ දවස් වල බට කොළ ආච්චි සද්දයක් නැත්තේ මොකද,? මදන මොදකේ වත් ගහල නිදිද ?

  7. Podi banda says:

    Oka ithin hemadama passata ganna adiyane….owa kiyannewath nethiwa kolanan hoday hitan…nettan saramen amudeta bahinna wenawa me masa 4 iwara weddi…amuden thama gedara yanna wenne….podi banda hodata hithala mathala kiyanne hitan onna…

  8. Sun says:

    Lot of our leaders have the power greediness rather than serving. Unless we change all these attitudes we cannot go beyond. What we need is a person to face all these challenges. Not just talking rubbish at the stage. Someone intelligent and have a clear vision to go forward. Lot of foreign elements are coming through loopholes. If we have someone to tackle all these problems we are going to go down. That is going to be the end, unless face this problem with wisdom my friends.

Main News