ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි
December 13, 2018 at 3:00 pm | lanka C news
තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබා ගැනීමට අකමැති බව රංගන ශිල්පී ඩබ්. ජයසිරි මහතා පවසයි.
ඒ හේතුව නිසා තමන් 2018 කලාභූෂණ සම්ම්නා උළෙලට සහභාගී නොවන බවද ඔහු කියා සිටි.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජයසිරි මහතා මේ බව සදහන් කර තිබේ.
මෙම උත්සවය අනිද්දා දිනයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
බෞද්ධයන්ට අපහාස කරන්න වෙන්න ඇති මේ වගේ බල්ලන්ට හාමුදුරු චරිත දෙන්නෙ. මුන්ට හෙනම ගහල යන්න ඕනි..
meka mokekda
why jayasiri you told this to media .if you don’t like to receive the award from the President you can prevent from coming to the event. being an erudite this comment on the President is welcome and appreciated
nalu battetk
why jayasiri you told this to media .if you don’t like to receive the award from the President you can prevent from coming to the event. Being an erudite this comment on the President is not welcome and appreciated
ඔහුගේ සම්මානය රෙඡිස්ටර් තැපෑලෙන් ගෙදරට යවන්න
Munta sammana dhena evunta thalanna one madu waligen!
Jayasirige ma ke puilll
පිලිකාවක් හැදී දැනට අවුරුදු 5 කට පෙර වල කජ්ජ ගහපු මුගේ කලින් ගෑනි සුනිලා
ලෝකය පුරාම ශ්රීර ලංකාවට විරුද්ධව මානව හිමිකම් සංවිධානවලට කරුණු ඉදිරිපත්
කල දේශද්‍රෝහී චරිතයක්.
NELAME OBA HARIYATAMA HARI
MAMA ” SEDU ” NATAKAYA
BALANNETH NAHA
ME BAWA DANNAWA NAM.
Useless actor. That is his mentality. How can he refused like that. Now, his time has gone. who cares these mad fellow’s attitude. He is a trouble maker. Award is award. It does not matter who distribute it.