ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි

December 13, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි

තමන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබා ගැනීමට අකමැති බව රංගන ශිල්පී ඩබ්. ජයසිරි මහතා පවසයි.

ඒ හේතුව නිසා තමන් 2018 කලාභූෂණ සම්ම්නා උළෙලට සහභාගී නොවන බවද ඔහු කියා සිටි.

සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජයසිරි මහතා මේ බව සදහන් කර තිබේ.

මෙම උත්සවය අනිද්දා දිනයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

74 views

52 Comments to “ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි”

  1. රටවැසියා says:

    බෞද්ධයන්ට අපහාස කරන්න වෙන්න ඇති මේ වගේ බල්ලන්ට හාමුදුරු චරිත දෙන්නෙ. මුන්ට හෙනම ගහල යන්න ඕනි..

  2. n.s fasions kurunegala says:

    meka mokekda

  3. Seeya Baba says:

    why jayasiri you told this to media .if you don’t like to receive the award from the President you can prevent from coming to the event. being an erudite this comment on the President is welcome and appreciated

  4. Seeya Baba says:

    nalu battetk

  5. Seeya Baba says:

    why jayasiri you told this to media .if you don’t like to receive the award from the President you can prevent from coming to the event. Being an erudite this comment on the President is not welcome and appreciated

  6. ඡනපති says:

    ඔහුගේ සම්මානය රෙඡිස්ටර් තැපෑලෙන් ගෙදරට යවන්න

  7. cdd says:

    Jayasirige ma ke puilll

  8. මාල රෝහිත says:

    පිලිකාවක් හැදී දැනට අවුරුදු 5 කට පෙර වල කජ්ජ ගහපු මුගේ කලින් ගෑනි සුනිලා
    ලෝකය පුරාම ශ්‍රීර ලංකාවට විරුද්ධව මානව හිමිකම් සංවිධානවලට කරුණු ඉදිරිපත්
    කල දේශද්‍රෝහී චරිතයක්.

  9. Nim says:

    NELAME OBA HARIYATAMA HARI
    MAMA ” SEDU ” NATAKAYA
    BALANNETH NAHA
    ME BAWA DANNAWA NAM.

  10. opnews says:

    Useless actor. That is his mentality. How can he refused like that. Now, his time has gone. who cares these mad fellow’s attitude. He is a trouble maker. Award is award. It does not matter who distribute it.

Main News