ජනාධිපති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වී විසදුම් දෙයි…
October 15, 2017 at 12:40 pm | lanka C news
යාපනය සංචාරයෙන් අනතුරව කිලිනොච්චිය ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව අවස්ථාවට ප්‍රථමයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වී ඔවුන් සමග සාකච්ඡාවක නිරත විණි.
කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපට දින 250 කට ආසන්න කාලයක් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙසේ ජනාධිපති තුමන් හමු වී සිය ගැටලු ඉදිරිපත් කරනු ලැබීය.
එහදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට ජනාධිපති තුමන් විසින් පවසා සටියේ ‘ඔබේ ගැටලු පිළිබඳව සකච්ඡා කිරීමට මගේ කාර්යාලයට පැමිණේන්න ඒ සඳහා මම ඔබට අවස්ථාව ලබා දෙනවා පැමිණීමට අවශ්‍ය ගමනාගමන පහසුකම්ද මා සපයනවා’ යනුවෙනි.
එහිදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කියා සිටියේ තමන්ගේ ගැටලුවට විසඳුම් ජනාධිපති තුමන් විසින් විසඳුම් ලබා දේවි යන දැඩි විශ්වාශයකින් සිටින බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ ජිවත් උණු සිංහලයන් තවමත් නැවත පදිංචි කරන්න මෙයාට බැරිවෙලා තියනවා උතුරේ සුද්දන් ගෙනාපු කල්ලතෝනි ගැන හරිම දුකෙන් ඉන්නේ සින්හලයනි ඔබේ වටිනා චන්දය මෙයාට පක්ෂව නොදෙන්න
දුක් විඳින අපේ සහෝදර ජනතාවට උපකාර පිණිසය
https://www.facebook.com/bodubalasenaparis/videos/1581129698871558/
බුදු දෙපයින් තෙවරක් පණලැබූ මේ පින්බිම තුන්ජාතියක් මිනිමරා ගන්නා අපායක් කරන ව්‍යවස්ථා මර උගුල පරදවමු.
කෝ දැන් මුන් උසාවිය කියපු දේ ඇසුවද දැන් රටේ නීති දෙකක්ද?
අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට යුරෝපයේ කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ ඇතුළු ලෝකයේ සෑම රටකම බොරු නම්වලින් පෙනීසිටින, සරණාගතයින් ලෙස ජිවත්වන දෙමල ජාතිකයන් ගැන සොයා බැලුව හොත් ඔවුන් සොයාගත හැක
ඔවුන් අතුරුදහන්වී නැත සියලුදෙනාම සැපට ලෝකයේ නොයෙක් රටවල සරණාගතයින් ලෙස ජිවත් වේ …