ජනාධිපති අද මෙහෙමහරි වැඩ කරන්නේ මං අගමැති නිසා..- මහින්ද

December 29, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති අද මෙහෙමහරි වැඩ කරන්නේ මං අගමැති නිසා..- මහින්ද

ජනාධිපතිවරයා අද මේ ආකාරයෙන් හෝ කටයුතු කරමින් සිටින්නේ තමන් අගමැතිධුරයේ සිටින නිසා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දහනවවැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක සිදුකළ සාකච්ඡාවේදී අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙම 19 සංශෝධනය වෙනස් විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති වී තිබෙන බවයි.

140 views

14 Comments to “ජනාධිපති අද මෙහෙමහරි වැඩ කරන්නේ මං අගමැති නිසා..- මහින්ද”

  1. Politics says:

    What MR says is correct , with the 19th amendment no government can’t work if the President and the prime minister are not coordinating each other.
    Foolish Sirisena destroyed the country.

    • Trotsky says:

      19 Amendment was drafted by Sumanthitharan (TNA) and Malik Smarawickrama (UNP). RW was the driver behind. MY3 had no clue on what was going on.

      • Sugathapala says:

        Exactly. This needs to be removed for the country to move forward. This is why all the patriotic people in the country need to unite and vote as one block at the general election so the president will have a majority government on his side.

      • Critic says:

        True! Agreed with you.

  2. udaya shantha says:

    Yes, we agreed sir, and hope this support forever to success the country
    While you both working and supporting each other, no one can attack you
    we have to remember the war period
    at that time also they work together
    thats why we won the war

  3. ගමරාළ says:

    ජනාදිපති වරයාගේ බලය අඩුකිරීමට 19 වන ව්‍යවස්තා සන්ශෝධනය ජනමත විචාරනයකින්ද අනුමත විය යුතුයි. එම නිසා එය බල රහිතයි සහ තව දුරටත් කිසිදු වලන්ගුබාවයක් නැත. නීති පප්පල ඉන්නවනම් ඔප්පු කර පෙන්වන්න.

    • Jehan says:

      Yes very true according to the constitution this sort of change to constitution must happen afetr referenda m from people they cannot impliment it with 2/3 majority therefore 19 amendment is not legal and approved illegally

  4. Open mind says:

    විධායක ජනාධිපති පාලනය ඉවත් කිරීම……යන ප්රකාශය ඇතුළත් නොකළ මැතිවරණ ප්රකාශනයක් නැත.ඡන්ද දායකයා රැවටිය හැකි ද ?

  5. Asdfg says:

    මහින්ද මහත්තයා, ගෝඨාභයට වැඩේ කරන්න දෙන්නැතිවෙයි කියලයි මගේ හිතේ, වෙන වැඩ වල හැටියට. මහින්දත් මේ විදිහට ගියොත් හොඳ කෑමක් ලඟදිම කයි වගේ පේන්නේ..

  6. බන්ඩා says:

    19 වන සං⁣ශෝධනය එජාපය ටීඑන්ඒ සමග ලංකාවෙ පැවැත්මට ඇටවූ මර උගුලක්. 19 අහෝසි කල යුතුය්.

  7. Amigo says:

    අපි ගොටාබය මහත්තයට චන්දේ දුන්නේ.ඔයා ගැන ලොකු විශ්වාසයක් නෑ

  8. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනමත විචාරණයකින් සම්මත නොවූ නිසා 19 ව්‍යවස්ථා සංශෝධනය වලංගුද යන්න ගැන අධිකරණ මතය විමසන්න හෝ බල රහිත යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කරන්න.
    කෙසේ වුවත් ලබන චන්දෙදි 2/3 බලය ලබාදෙන්න ජනතාව වශයෙන් අපි පෙලගැසෙමු. සුමන්තිරන්ලට උවමනා අයුරින් රට දුර්වල කරන්න ඉඩ දිය නොහැකියි.

  9. අභීත says:

    ඉතිං ඔබතුමා අගමැති උනෙත් අපි ගෝඨාභය මහතාට ජන්දය දුන් නිසානි. දැන්වත් ගෝටාභය මහතාට එතුමාගේ වැඩ පිළිවෙල කරන්නට ඉඩ දෙන්න.

Main News