ජනාධිපති අපෙක්ෂක මහේෂ් සේනානායක කොච්චියේ අත් පත‍්‍රිකා බෙදයි…

October 31, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපති අපෙක්ෂක මහේෂ් සේනානායක කොච්චියේ අත් පත‍්‍රිකා බෙදයි…

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් තරඟවදින මහේෂ් සේනානායක මහතා ඊයේ (30 ) දින යාපනයට ගොස් නල්ලූර් කෝවිල වැඳපුදා ගනිමින් අපෙක්ෂකයින් පිරිසක් හමු විය.

මහේෂ් සේනානායක මහතා යාපනයට යාල්දේවී දුම්රියෙන් ගමන් කල අතර එහිදී දුම්රියේ මගීන්ට සුහදව කතබහ කරමින් එතුමන්ගේ ඡන්ද පත්‍රිකාද බෙදා හරිනු ලැබීය.

අනතුරව යාපනයේදී එතුමන්ගේ පාක්ෂිකයින් විසින් පිළිගැනීමෙන් පසුව ජනාධිපතිවරනය වෙනුවෙන් මහේෂ් සේනානායක මහතා නල්ලූර් කෝවිල වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

31,477 Viewers

17 Comments to “ජනාධිපති අපෙක්ෂක මහේෂ් සේනානායක කොච්චියේ අත් පත‍්‍රිකා බෙදයි…”

  1. ලෙබ්බේ says:

    ගොන්සේකගේ මල්ලි, තියාගෙන හිටපු තත්වේ තියාගෙන විශ්‍රාමය ගෙවන්නේ නැතුව පව් ගෙවනවා,

    • "පට්ටම-තට්ටම" says:

      හිටියනම් තියාගෙන තම තරු මාන්න
      නැතය සැලුට් ගසන්ට මඟියට පේන්න
      හමුදාවට සැක ඔබ ගනීද චන්ඳ දිනන්න
      යුධකල ඔවැනි බැගෑපත් ඔබ නොවුන්න

    • saman says:

      ගෝටාට මලාට චන්දෙ නොදෙන උන් මහේෂ් ට දෙන එක හොඳයි. රතු අලි පැටියව මහේෂ් පරද්දනවා දකින්න තමා මම නම් ආස. මහේෂ්ව විව්වේචනය කරන්න එපා. එයා කඩා ගන්නේ යහපාලන චන්ද මිසක් ගොටභයට එන චන්ද නෙමේ.මහේෂ් තුන්වන තැනට එන එක හොඳයි.

  2. දුල්නිතයගෙ තාත්තා says:

    එක හොදා. දෙමලුන්ගෙ ඡන්ද ටිකක් ඕක කඩා ගත්තොත් ගෝඨට ලෙසි.

    • cobra says:

      මහේෂ් වැනි දේශද්‍රෝහීන් නිසයි අපේ රට අගාදයට යන්නේ ..අධිආරක්ෂක කලාප දෙමල ජාතිකයින්ට බෙදලා දුන්නේ ජන්දේ ගන්න හිතාගෙන මොහුව අපේ රටින් පිටුවහල් කලයුතුයි
      ජන්දේ නෙමෙයි දෙන්න ඕනේ .. මඩු වලිගෙන් තලන්න ඕනේ මහේෂ් ඇතුළු යහපාලන හොරු රැලටම

  3. ඇත්ත යථාර්ය says:

    මේ ‌මොන පිස්සෙක්ද? N.G.O. පිල්ලියක් . ‌ගොඨාට වාසියක් මිස පාඩුවක් නැත. මූට ලැබෙන ජන්දයක් නැත. අනුර, නාගා, මහෙෂ්, සජිත් එකම කල්ලියක් .

  4. Gotaimbara says:

    This is the CIA candidate. He was trained in America and the Middle East (by America) for 5 years from 2010 to 2015. This man who resigned from the SL Army in 2010 was brought back and re-instated with back wages. He was the point man of CIA during April 21st attacks to make SL another Libya.

    • හෙලයා says:

      You’re absolutely right. I could’t have said it better.

    • CIA double agent says:

      The fact that Mahesh had apprehend sprats but sharks proved that he too is a double agent just like me.

    • CIA double agent says:

      The fact that Mahesh had apprehend sprats but sharks after easter bomb blast proved that he too is a double agent just like me.

    • Nalaka says:

      Mr. Gotaimbara, write what is right. Don’t publish bullshit. Mahesh as a citizen have rights to contest for the presidential election and he comes as a former army chief and having a sound educational and professional qualifications than any of candidates. Well military is the most organized organization in the world. This is for your information. If you want to criticize him criticize in a manner. Also pnte that he did not resigned from the army in 2010,where he was sent on compulsory leave soon after the defeat of sarath fonseka. It’s clearly a political harresment. He was reinstated by maitripla and then became as a commander with fulfilling all qualifications not like other idiots in the parliament and government sector. I knew this could be happen way back in 1998.soon afrer his suspension, he went to Dubai and work for US based organization and it does not mean that he work for Cia and it shows your knowledge, he did a job only to survive his family, if not what could happen to him. He should have been sent to jail like fonseka if he was in the county that time. Not only him all senior officers who were suspended fleed to some other counties. This is also for your information. This is how Mahinda and his clan treated so called RANAWIRUWO. People who don’t scared joind forces not like civilian idiots like you and we all saw during the war period how difficulity to enroll soldiers and officers to forces and now all idiots like you are cheering like you idiots have safeguard this county. Remember only a military background man can make this country in to a success role as we saw for last 71 years how these so Called politicians ruled and ruined this beautiful country. First thing is to make discipline from top to bottom and a civilian can not make this as they have not learned whereas a military man has. So choice is up to you. Got or Mahesh both are officers in the army one fellow is an American and a retired lieutenant colonel and who leflft his job and migrated to America. The other man is a four star General who commanded the army and sent home gota and Mahinda in 2010 and was doing a job in Dubai and was reinstated in the army again in 2015 ans subsequently became as the commander with fulfilling all qualifications than any of commanders in the army. So my dear fly a kite now

  5. Ape Arachchi says:

    අයියෝ දැන් මිනිහට ඕක කරගන්න එකෙක් හොයාගන්න බැරි තරම්ම නට්ටන් වෙලාද ?

    ඔහොම තමයි මුලින් මුලින් හරිම අවංකයි, ආදර්ශමත්, සරලයි….බලය ලැබෙනකොට තමයි ඔක්කොම උඩු යටිකුරු වෙන්නෙ.

  6. ගන්ජ බන්ඩා says:

    පාස්කු බොම්බ පත්තු වෙනකම් නොදැන සිටි හමුදාපති ජනාධිපති උනොත් රටේ කෑල්ලක් කොටි කඩා ගත්තත් දන්නෙ නැති වේවි.

  7. කාන්තිලතා says:

    උතුරු-නැගෙනහිර සිංහල, බෞද්ධ ජනගහනය අඩු දුෂ්කර පලාත්වල තියෙන බෞද්ධ විහාරස්ථානවල වැඩ
    වාසය කරන භික්ෂූණ් වහන්සේලාට කාලයක් තිස්සේ දානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.

    කාලයක් පවත්වාගන ආ මෙම උතුම් පුන්‍ය කටයුත්ත වහාම නතර කරනලෙස හිටපු යුධහමුදාපති මහේෂ් සේනානායක
    විසින් ඔහු හමුදාපතිවූ විගස යුධ හමුදාවට අණකර එය නැවැත්වූ බව ඇල්ලේ ගුණවංශ හිමියෝ මෑතකදී මාධ්‍ය සාකඡ්ජාවකදී
    සඳහන් කලේය.

  8. Paul says:

    Mahesh doesn’t have a backbone. One day on TV he said that Rishad Badiudeen inquired about a muslim arrested on suspicion after the Easter Sunday bombings and asked when he will be released to which he replied to call him in 1 1/2 years. Later at the Cabinet select committee he defended Rishad and denied what he said earlier. How can such a spineless man be made the President?

  9. සෙබලා says:

    හමුදාවෙන් පංසල් වලට දීපු දානය තහනම් කරල හිටං නල්ලූර් සරණ ගිය නල්ලමලේ නිගන්ටයා… මැතිවරණෙන් පස්සෙ ආයෙත් පිටරට තමයි. කෝච්චියෙ ගියා කියල NGO කුලීකරුවන්ට මෙහෙ ඇඩ්රස් නෑ…☝️🙄

  10. මිඩ්වයිෆ් says:

    සිංහ වෙස් ගත් ජර හිවලෙක් වැනි මොහුට ඡන්දෙ දෙන කිසිවෙක් බෞද්ධයන් විය නොහැක.

Main News