ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..- කිරිඇල්ල කියයි..

September 19, 2019 at 3:28 am | lanka C news
ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..- කිරිඇල්ල කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කතානායක කරු ජයසූරිය මහතා වනු ඇති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක හමුවෙන් පසු ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු විසින් කළ විමසීමකදීය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.

59,684 Viewers

10 Comments to “ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..- කිරිඇල්ල කියයි..”

  1. CHAMI says:

    wala payai goda payai mahallage pakshaya

  2. Rata Wenuwen says:

    කිහිළි ‘කරු’වා අන්තිමේදි නරුම “කරු” මයා වී රජක සජියාටත් බාල්දිය පෙරලා උසනම් සෙකුරිටි කොටවූ කම්”කරු ” වූ බවයි. අනේ සාදූ! හීන් බබා සීයේ, කියන්නකෝ කතන්දරේ

  3. Upul says:

    Why is this delay in appointing the presidential candidate? The entire country knows the peoples choice of UNP candidate. There is something wrong somewhere within the oldies and the younger generation within the party.

  4. Pali says:

    මෙෙත්‍රි ඔබයි අපේ බය නැති ජනපති.
    ඔබ හතර වතාවක් SOFA කුණු කූඩෙට දැම්මා අත්සන් නොකර.
    මහින්ද දෙකට නැමිලා 2007දි ACSA අත්සන් කරා.රනිල් 2017දි ACSA අළුත් කලා.
    ඔබ නොබියව රනිල්ව අගමැති දූරයෙන් නෙරපා හැරියා.
    මහින්ද බටහිරට බියේ රනිල්ටම නැවත රට පාවා දී නිවටයෙක් වගේ පසු බැස්සා.
    මහින්ද හා ගෝටා යුද්දේ අන්තිම දිනවල රටින් පිටවී සැගවුනා බටහිර පීඩනයට බයේ.
    ඔබ යුද්දේ අන්තිම මොහොතේ මේ රට හැර සැගවුනේ නෑ.
    පාස්කු ප්‍රහාරය සිදුකර USA – Ranil- Gota 3 idiots රට ගිනිතියන්න කල උත්සාහය ඔබ වැලකුවා.

    • Modapala says:

      ඕනෑම මෝඩ කතාවකට අන්දන්න නියම එක්කෙනා මයිත්‍රීයි.අපට දුක මේ මෝඩ මනුස්සයා ගැන නෙවෙයි. මේ මනුස්සයා ජනාධිපති වෙච්ච රට අපේ රට වීමයි.

    • දේවක says:

      මූ කුඩු ගහල නන් දොඩෝනවද?

      • හිනා කාල මැරෙයි ඕයි! says:

        සිරා මූට මරණ දඩුවම දීපං පුළුවන්නං

  5. පොරමෝලා says:

    සජිය පක්ෂ නායක වී රනියා , හීං බබා , ගොං කිරා ,ෆොනියා ,රවියා ,රංගයා එක පෙලට තබා අරිනු දැකීම මොන තරම් ආතල් එකක්ද?

  6. migara says:

    දැන් හොදටම දන්නවා පරදින බව,මොන තුරුම්බු දැම්මත් වැඩක් නැ..එ නිසා පොඩි හාල් කෑල්ලක් දල ඔක්කොම ගිලෙන නැවෙන් පනින්න හදන්නේ….

    • The Citizens says:

      The worst of all the three in the fray.The people have well understood and also convinced that you all have been giving more priority to minority peoples’ some unjust ,undue demands than looking after the national interests( mainly the national defense)of the country,due to seeking their votes.Otherwise,the national tragedy like that occured on last Easter Sunday could have been avoided.

Main News